Sri Lanka Rupee

What's going to happen

  • It will be back to normal eventually

    Votes: 23 11.6%
  • RS will hit 200 /USD

    Votes: 124 62.6%
  • Stay at the same level

    Votes: 12 6.1%
  • It will be like in venezuela .. we are done!

    Votes: 39 19.7%

  • Total voters
    198

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    42212342_10212977248568793_7744983352280612864_n.jpg

    මහින්ද චන්ද්‍රිකා යුද්දෙත් තියාගෙන, සුනාමිත් එක්ක ඔය ගනෙන් ශේප් කරගත්ත එක හොදයි බන්... රනිල්ට ඔය කිසි ප්‍රශ්නයක් නැතුවයි මේ පිස්සු කෙලින්නෙ.. මුන් ඩබල (RW and MS) 2005 මේ විදිහටම බලේට ආවනම් මේ වෙනකොට ප්‍රභාකරන් රටෙන් බාගයක්වත් අල්ලගෙන.. :P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    උබ information බාගෙට දාන්නෙ බන්.. LKR depreciation chart එකත් දාන්න බලන්න.. EUR to LKR (දවස් 5 ට රුපියල් 8කින් නැග්ග), , GBP to LKR (දවස් 5 ට රුපියල් 9කින් නැග්ග) ,, JPY to LKR (දවස් 5 ට සත 0.04 නැග්ග), , Dinar to LKR (දවස් 5 ට රුපියල් 17කින් නැග්ග), ,. මේ ටික Google කරල බලන්න එතකොට පෙනෙයි ඇත්තටම මොකද වෙන්නෙ කියල.. dollar එක ටිකක් ශක්තිමත් උනා හැබැයි රුපියල ඉට වඩා ගොඩක් සැරට වැටුන බන්.. මංගලගෙ media team එක දැන් dollar එක strong උනා කියල ඒක promete කරනව social media වල.. :yes:
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    මහින්ද චන්ද්‍රිකා යුද්දෙත් තියාගෙන, සුනාමිත් එක්ක ඔය ගනෙන් ශේප් කරගත්ත එක හොදයි බන්... රනිල්ට ඔය කිසි ප්‍රශ්නයක් නැතුවයි මේ පිස්සු කෙලින්නෙ.. මුන් ඩබල (RW and MS) 2005 මේ විදිහටම බලේට ආවනම් මේ වෙනකොට ප්‍රභාකරන් රටෙන් බාගයක්වත් අල්ලගෙන.. :P

    :(:(
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මහින්ද චන්ද්‍රිකා යුද්දෙත් තියාගෙන, සුනාමිත් එක්ක ඔය ගනෙන් ශේප් කරගත්ත එක හොදයි බන්... රනිල්ට ඔය කිසි ප්‍රශ්නයක් නැතුවයි මේ පිස්සු කෙලින්නෙ.. මුන් ඩබල (RW and MS) 2005 මේ විදිහටම බලේට ආවනම් මේ වෙනකොට ප්‍රභාකරන් රටෙන් බාගයක්වත් අල්ලගෙන.. :P

    ඒකත් 99 බද්දට කියල ලියලදෙයි:lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද චන්ද්‍රිකා යුද්දෙත් තියාගෙන, සුනාමිත් එක්ක ඔය ගනෙන් ශේප් කරගත්ත එක හොදයි බන්... රනිල්ට ඔය කිසි ප්‍රශ්නයක් නැතුවයි මේ පිස්සු කෙලින්නෙ.. මුන් ඩබල (RW and MS) 2005 මේ විදිහටම බලේට ආවනම් මේ වෙනකොට ප්‍රභාකරන් රටෙන් බාගයක්වත් අල්ලගෙන.. :P

    :yes::yes::yes:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    මහින්ද චන්ද්‍රිකා යුද්දෙත් තියාගෙන, සුනාමිත් එක්ක ඔය ගනෙන් ශේප් කරගත්ත එක හොදයි බන්... රනිල්ට ඔය කිසි ප්‍රශ්නයක් නැතුවයි මේ පිස්සු කෙලින්නෙ.. මුන් ඩබල (RW and MS) 2005 මේ විදිහටම බලේට ආවනම් මේ වෙනකොට ප්‍රභාකරන් රටෙන් බාගයක්වත් අල්ලගෙන.. :P

    :oo::oo::oo: machan doller rate eka 100 ta adu kalaki loku loan ekak aran ape foreign funds wala dammoth.mahindage kale ehemai kale.artificailly hold kiyanne ekata.eke results balanna wenne a loan gewanna gaththama.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    ට්‍රම්පච්චී ලෝකෙටම දීලද... :shocked::shocked::shocked:
    අනික 2015 ඉදන් නේද බලන්න ඔනේ ආණ්ඩුවේ වෑඩ:rolleyes::rolleyes:
    නොතේරෙන හින්දා අහන්නේ, කඩේනම් යන්නේම නෑ. එකම් එක දේෂපාලන ප$%^^ යෙකුටවත්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ට්‍රම්පච්චී ලෝකෙටම දීලද... :shocked::shocked::shocked:
    අනික 2015 ඉදන් නේද බලන්න ඔනේ ආණ්ඩුවේ වෑඩ:rolleyes::rolleyes:
    නොතේරෙන හින්දා අහන්නේ, කඩේනම් යන්නේම නෑ. එකම් එක දේෂපාලන ප$%^^ යෙකුටවත්

    කඩේ යන් නැ කියුවට උබ ඒ කාලෙ වෙනසට කඩේ ගියා නේද ලොල් :lol::lol::lol: දැන් සැපෙයි???
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    කඩේ යන් නැ කියුවට උබ ඒ කාලෙ වෙනසට කඩේ ගියා නේද ලොල් :lol::lol::lol: දැන් සැපෙයි???

    අපිනම් කඩේ යන්නෑ පොන්Z.
    හරිදේ හරි. වෑරෑද්ද වෑරදි. එච්චරයී