Sri Lanka Telecom මාතර වලිය....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,993
    34,423
    113
    ඕවා ටෙලිකොම් කාරයින්ගෙත් වැරදි. උන්ගේ මාකටින් ටීම් ගෙවල් ගානේ ගිහිං පියෝ ටිවී ෆයිබර් ලයින් කොල්ලගෙයි බල්ලගෙයි හැම එකාගෙම ඇඟේ ගහනවා. බිල් එනකෙට තමයි අඩුකුලේ උන්ගේ ඉහ මොළ රත් වෙන්නේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    වලි දාගන්නේ මොකටද..උන්ගේ නීතිය අනුව අවුරුද්දකට පස්සේ පුළුවන්නේ අයින් කරන්න.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    ඕවා ටෙලිකොම් කාරයින්ගෙත් වැරදි. උන්ගේ මාකටින් ටීම් ගෙවල් ගානේ ගිහිං පියෝ ටිවී ෆයිබර් ලයින් කොල්ලගෙයි බල්ලගෙයි හැම එකාගෙම ඇඟේ ගහනවා. බිල් එනකෙට තමයි අඩුකුලේ උන්ගේ ඉහ මොළ රත් වෙන්නේ.
    මේක ඇත්තක්. සුරංගනා කතා කියලා අඩු ගාණට දෙනවා කියලා මිනිස්සුන්ගෙ ඇඟේ ගහලා යනවා තමන්ගේ commission එක ගන්න. මිනිස්සු ඉතින් ඇවිල්ලම කියන එකේ හොඳට ඇඳ ගන්නවා. රගේ දන්න එකෙක් හිටියොත් ඇරෙන්න අහුවෙනවා ඉතින්
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    ane nikan heminenna hadanawa video kara kara...
    wechcha de api danne nane hariyatama...dan me viral dagena haminenna hadanawane...mala wikara...
    ape unuth mokada ithin...hena gammen balan inne ethana hitiya wage...

    mokakda oya kiyana tharam wechcha asadarane? :rolleyes2: :ROFLMAO:
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    පි ඉඕ ටී වී අසාර්ථක උනේ යටිතල පහසුකම් හැදුවේ නෑ, අපිත් අයින් කලා PEO TV. Line Attenuation හදන්නේ නැතුව අවුරුදු 40 පරණ ටෙලිපෝන් ලයින් වලින් ඉන්ටර්නෙට්, පී ඊ ඕ ටීවි දෙන්න යනවා, ඒ මදිවට 4G PEO TV GO එකත් නවත්තලා. Infrastructure හදන්නේ නැතුව ඇමරිකාවේ කේබල් ටී වී දෙන්න බෑ මෙහේ. අනික අර අමුණුගමගේ බෑණා , ඌ මෙලෝ දෙයක් දන්නේ නෑ Telecommunication ගැන.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,478
    113
    පිංගුත්තර රාජ්‍ය සේවක හුකන්නලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:. පිනටත් කාලා හොරාත් කාලා සර්විස් එකක් ගන්න එන උන්ට පුකෙත් ඇරලා යවන්නේ . කැරි වැඩ තර්ජකයෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:. කැරි ඌරව අමුවෙන් කන්න තිබුනේ ගහන්න බැරි නම් :rolleyes2: :rolleyes2: :rolleyes2:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පි ඉඕ ටී වී අසාර්ථක උනේ යටිතල පහසුකම් හැදුවේ නෑ, අපිත් අයින් කලා PEO TV. Line Attenuation හදන්නේ නැතුව අවුරුදු 40 පරණ ටෙලිපෝන් ලයින් වලින් ඉන්ටර්නෙට්, පී ඊ ඕ ටීවි දෙන්න යනවා, ඒ මදිවට 4G PEO TV GO එකත් නවත්තලා. Infrastructure හදන්නේ නැතුව ඇමරිකාවේ කේබල් ටී වී දෙන්න බෑ මෙහේ. අනික අර අමුණුගමගේ බෑණා , ඌ මෙලෝ දෙයක් දන්නේ නෑ Telecommunication ගැන.
    Amunyge bena kawuda