මේක ඇත්තක්. සුරංගනා කතා කියලා අඩු ගාණට දෙනවා කියලා මිනිස්සුන්ගෙ ඇඟේ ගහලා යනවා තමන්ගේ commission එක ගන්න. මිනිස්සු ඉතින් ඇවිල්ලම කියන එකේ හොඳට ඇඳ ගන්නවා. රගේ දන්න එකෙක් හිටියොත් ඇරෙන්න අහුවෙනවා ඉතින්ඕවා ටෙලිකොම් කාරයින්ගෙත් වැරදි. උන්ගේ මාකටින් ටීම් ගෙවල් ගානේ ගිහිං පියෝ ටිවී ෆයිබර් ලයින් කොල්ලගෙයි බල්ලගෙයි හැම එකාගෙම ඇඟේ ගහනවා. බිල් එනකෙට තමයි අඩුකුලේ උන්ගේ ඉහ මොළ රත් වෙන්නේ.
Amunyge bena kawudaපි ඉඕ ටී වී අසාර්ථක උනේ යටිතල පහසුකම් හැදුවේ නෑ, අපිත් අයින් කලා PEO TV. Line Attenuation හදන්නේ නැතුව අවුරුදු 40 පරණ ටෙලිපෝන් ලයින් වලින් ඉන්ටර්නෙට්, පී ඊ ඕ ටීවි දෙන්න යනවා, ඒ මදිවට 4G PEO TV GO එකත් නවත්තලා. Infrastructure හදන්නේ නැතුව ඇමරිකාවේ කේබල් ටී වී දෙන්න බෑ මෙහේ. අනික අර අමුණුගමගේ බෑණා , ඌ මෙලෝ දෙයක් දන්නේ නෑ Telecommunication ගැන.
Rohan FernandoAmunyge bena kawuda