ලෝයල්ටි ඩේටා එක්ක ඔය අවුල ආවෙ,ඉස්සෙල්ල ලෝයල්ටි කැපිල පස්සෙ පීක් ඒවයෙන් කැපෙන්නෙ,ඕව හරියට කවුන්ට් වෙන්නෙ නැතුව එහෙ මෙහෙ පනිනව ඇති අපේ රියල් යූසේජ් එක.
ehema seen ekakda. mama nam tika kalayak connection ayin karala thiyala lagadi active kale. loyalty data ne

