කොරෝනා කේස් එක අස්සේ බලන් ඉන්නකොට ඩේටා කැපිලා ඉවරවෙනවා කියලා හිතෙන්නේ නැද්ද බන්. මගේ Day time data ඉවරවෙලා Night time data ටිකටත් කෙලවෙන්න යන්නේ.කරපු දේකුත් නෑ.බලන් ඉද්දි Data ටික ඉවරයි 
SLT ANATHAYO

SLT ANATHAYO

SLT free denne monawada??

OW mageth Day time data iwarai ,
Facebook , messenger , viber untimited kiwwata patta baoruwak iwa patta slow
Day time data iwara unama iwa slow wenne na ne da harinam kiwwa widiyata

owe ban. ehemanam facebook yanna puluwan wenna epei.![]()
Mamam damma FB page eka comment ekak unge
patta baoru ne ban kiyanne
මාත් මේ අනාත වෙලා, මගේ 4G එකේ ඩේට තියෙනවා, එකේ ටික මේකට ෂෙයාර් කරන්න විදිහක් නෑ, මුන්ගෙන් ඩේට ගන්නවට ලබයි 4n එකෙන් පැක් එකක් දාගෙන යන එක.
මගේ නම් ගානට කවුන්ට් වෙනව,ඒත් සමහර අයගෙ රවුටරේ ඕන් කරේ නැතත් ඩේටා වාෂ්ප වෙනවලු..මොකක් හරි අවුලක් ඇති උන්ගෙ සිස්ටම් එකේ.
balan innakota data aduwenawa. mage 6GB withara adu una mokuth nokara
mokuth ne. Salli kadagannawa witharai![]()

owe ban. ehemanam facebook yanna puluwan wenna epei.![]()
කොරෝනා කේස් එක අස්සේ බලන් ඉන්නකොට ඩේටා කැපිලා ඉවරවෙනවා කියලා හිතෙන්නේ නැද්ද බන්. මගේ Day time data ඉවරවෙලා Night time data ටිකටත් කෙලවෙන්න යන්නේ.කරපු දේකුත් නෑ.බලන් ඉද්දි Data ටික ඉවරයි
SLT ANATHAYO![]()