Feeling Gnakkaඅඩෝ
34/4

Feeling Gnakkaඅඩෝ
34/4


කව්රුත් උන්ට ටෙස්ට් මැච් ගහන්න එපා කිව්වෙ නැහැ. හැමෝම කිව්වේ චන්දිමාල්ව T20 ගස්සන්න එපා කියල.Chandimaltai Mathewstai banapu evun dan ko?![]()
කව්රුත් උන්ට ටෙස්ට් මැච් ගහන්න එපා කිව්වෙ නැහැ. හැමෝම කිව්වේ චන්දිමාල්ව T20 ගස්සන්න එපා කියල.
මැතිව්ස්ට ෆිට්නස් නැත්තම් ගස්සන්න එපා කියල (නැත්තම් සීරීස් එකෙන් 2/3ක් ඉන්ජර්ඩ් )
උඹ කියන්නෙ චන්දිමාල් T20 ගහන්න පුළුවන් එකෙක් කියලද ? හිනා කාල මැරෙනව ඕයිAeka moda kathavakne. Un T20 hodata perform karalama nadda?
Othana thiyenna kauda "in-form" inne kiyala.
උඹ කියන්නෙ චන්දිමාල් T20 ගහන්න පුළුවන් එකෙක් කියලද ? හිනා කාල මැරෙනව ඕයි
blpn unge fb page ekathanks bn... VPN daalawath meka wada naane mona uttakda
naa bn aulak na mn try ekak dennan... bangali kariyo tika paradinawa balanna aasaiblpn unge fb page eka