** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් තමයි තේරෙන්නේ චන්දිමාල්ගේ captaincy වල අගය. කරුමෙටේ ඒ බුරුව ලකුණු ගැහුවේ නැහැනේ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මැච් එක මැද්දේ මෙන්න Viagra ඇඩ් යනව. අපේ උන්ට නගින්නේ නැහැ කියල හිතුවද දන්නේ නැහැ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    මැච් එක මැද්දේ මෙන්න Viagra ඇඩ් යනව. අපේ උන්ට නගින්නේ නැහැ කියල හිතුවද දන්නේ නැහැ.

    නැග්ගට අල්ලලා හිටින් නෑ...:baffled:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දැන් තමයි තේරෙන්නේ චන්දිමාල්ගේ captaincy වල අගය. කරුමෙටේ ඒ බුරුව ලකුණු ගැහුවේ නැහැනේ.

    100k gahuwe ban :D:D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් තමයි තේරෙන්නේ චන්දිමාල්ගේ captaincy වල අගය. කරුමෙටේ ඒ බුරුව ලකුණු ගැහුවේ නැහැනේ.

    uda ada captain ? :oo:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    shanaka maru ban uge t20,test,odi debuts okkogema weda pennuwa, ape ponnayo muta enough chances dunne nane t20 worl cup ekedi

    :angry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    ශානකත් odi,test,t20 තුනේම පළවෙනි ඔවරේ විකට් ගත්තා නේද...:cool:එරංග වගේ....:D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ශානකත් odi,test,t20 තුනේම පළවෙනි ඔවරේ විකට් ගත්තා නේද...:cool:එරංග වගේ....:D

    ඒ විතරක් නෙමෙයි ඌ ටොප් ඕඩර් බැට්ස්මන් කෙනෙක්. ඒ උනාට ඌව කැපුව අන්තිම ටෙස්ට් මැච් දෙකේ තිරිමාන්නව ගන්න ඕන හින්ද. අයර්ලන්ත මැච් වල තිරිමාන්නව කපල තියෙන්නේ england මැච් වලට දාන්න. එහාකොට කව්රු හරි ඇහුවොත් කිව්වහැකිනේ කපල තිබ්බේ කියල.තිරිමාන්න හින්ද දැනට දක්ෂ ක්‍රීඩකයෝ කීයකට bench එකේ ඉන්න උනාද. උන් ගැන මාර දුකක් එන්නේ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    ඒ විතරක් නෙමෙයි ඌ ටොප් ඕඩර් බැට්ස්මන් කෙනෙක්. ඒ උනාට ඌව කැපුව අන්තිම ටෙස්ට් මැච් දෙකේ තිරිමාන්නව ගන්න ඕන හින්ද. අයර්ලන්ත මැච් වල තිරිමාන්නව කපල තියෙන්නේ england මැච් වලට දාන්න. එහාකොට කව්රු හරි ඇහුවොත් කිව්වහැකිනේ කපල තිබ්බේ කියල.තිරිමාන්න හින්ද දැනට දක්ෂ ක්‍රීඩකයෝ කීයකට bench එකේ ඉන්න උනාද. උන් ගැන මාර දුකක් එන්නේ

    :sorry::sorry::sorry:
    තිරියට වෙලාවක මේ ත්‍රෙඩ් එකක් පෙන්නන්ඩ ඕනේ.... පොර ක්‍රිකට් ගහන එකත් නවත්තනවා අනිවා....:baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Wicket eka spin wenne na neda..Ireland un unge spinnersla dennama drop karala thibba...:yes::yes: Thawa amuthu bounce ekakuth thiyenawa wage pitch eke...:)

    ow nikan boothayek bole bounce karanawa wage man danna buthayek innawa kushan kiyala:yes:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    We will be restarting at 6:40pm, with the delays we have lost 3 overs and the DLS target is now 293 for the win.

    So Ireland will need to score 129 runs off 87 balls.
    T20 chase on our hands?