** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේ ටීම් එකට මිලින්ද සිරිවර්ධන ඉන්නම ඕන..
    දිල්ෂානුත් ආවා නම් අපිට හොඳ සයිඩ් එකක් ඉන්නවා..
    ෆාස්ට් බෝලර්ස්ලා තමයි අවුල..
    ඉන්ග්ලන්ඩ් එක්ක ගහද්දි ඩෙත් ඕවර්ස් දාන්න එකෙක් නැතුව යනවා..
    කුලේ හිටියනම් වටිනවා...
    මිලින්ද කපපු එක නම් පට්ටම මෝඩ වැඩක්..



    මිලින්ද වගේද තිරිමාන්න. ටීම් එකේ modeling කරන්න ඉන්නේ තිරි විතරනේ. මැච් දිනනවා වගේද ඒක.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    දන්න කෙනෙක් කියන්වද ඔය මැච් එක මොකෙද පෙන්වන්නෙ කියල......

    මගුල ඩයලොග් එකෙ පෙන්වනවඩ....

    එසෙනම් චැනල් අංකෙ කියපන්කො
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දන්න කෙනෙක් කියන්වද ඔය මැච් එක මොකෙද පෙන්වන්නෙ කියල......

    මගුල ඩයලොග් එකෙ පෙන්වනවඩ....

    එසෙනම් චැනල් අංකෙ කියපන්කො

    online ban. dialog ponnayo pennanne naha :angry:

    http://watchcric.net/channel/live_cricket_1
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    දන්න කෙනෙක් කියන්වද ඔය මැච් එක මොකෙද පෙන්වන්නෙ කියල......

    මගුල ඩයලොග් එකෙ පෙන්වනවඩ....

    එසෙනම් චැනල් අංකෙ කියපන්කො

    Ireland match 2 nm pennae na.. England match tika pennai..dialog komada danne na, peo eke nm star sports pennawa..
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    දන්න කෙනෙක් කියන්වද ඔය මැච් එක මොකෙද පෙන්වන්නෙ කියල......

    මගුල ඩයලොග් එකෙ පෙන්වනවඩ....

    එසෙනම් චැනල් අංකෙ කියපන්කො




    Code:
    http://www.starcricket.yolasite.com/sri-lanka-vs-ireland.php
    :love::love::love:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දසුන් නැත්නම් අද මැච් එක කනවා :P කවුද බං විකට් ගන්න බෝලර්ස්ලා ඉන්නේ :angry::angry: කුලේ ටිම් එකේ අනිවා ඉන්නම ඕනා මාලිංගත් නැති නිසා ඌට මොකද දන්නේ නෑ කැපිල්ලක් තියෙන්නේ :(:( කුසල් මෙන්ඩිස් / දසුන් ගොඩක් වටිනවා අපේ ටිම් එකට :love::love:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ ටීම් එකට මිලින්ද සිරිවර්ධන ඉන්නම ඕන..
    දිල්ෂානුත් ආවා නම් අපිට හොඳ සයිඩ් එකක් ඉන්නවා..
    ෆාස්ට් බෝලර්ස්ලා තමයි අවුල..
    ඉන්ග්ලන්ඩ් එක්ක ගහද්දි ඩෙත් ඕවර්ස් දාන්න එකෙක් නැතුව යනවා..
    කුලේ හිටියනම් වටිනවා...
    මිලින්ද කපපු එක නම් පට්ටම මෝඩ වැඩක්..



    Dilshan wenuwen aluth player kenekta thiyana chance eka nethi karana eka moda wedak. Dilshan ta den 40 wage ethi, api hithanna oni ada heta gahana matches genada ehema neththam thawa awurudu 5-6 ka lankawe cricket future eka genada kiyala.
    Milindawa danna oni kawuru ayin karalada kiyana option eka oya deela ne, Prasanna me dawas wala UK county matches gahanawa, uu eewage tikak perform karala thiyanawa, ee nisa uuwa ganna ethi, milinda NZ tour eken passe digatama fail neda? kohoma unath eka parama ayin karanne nethuwa thawa chances deela balanna oni.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    match highlights...
    11.gif
     
    • Like
    Reactions: sri D

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    තව ටිකෙන් කබ්බන්ගේනුත් කන් කනව අරූ විකට් කඩුවේ නැත්තන් .

    අැයි උ ලංකාවේ ඒකෙක් නෙවේද? :rolleyes: