tharanga dropped another catch
ජය වේවා෴ විකට් පහයි...
![]()
ජය වේවා෴ විකට් පහයි...
![]()
කව්ද හිතුවේ ටොප් ඕඩර් බැට්ස්මන් කෙනෙක් ඇවිල්ල ඔහොම විකට් ගනී කියල.

aparade 50 yak gahala wicket 5 gattanam maru
අපරාදෙ...
ha neththda kiyapalla kisima lal ekek nae nikan hithe thiyenne kabbanta gehewwa kiyala ekko balapu vid eke awulakha neththda kiyapalla
මේ ටීම් එකට මිලින්ද සිරිවර්ධන ඉන්නම ඕන..
දිල්ෂානුත් ආවා නම් අපිට හොඳ සයිඩ් එකක් ඉන්නවා..
ෆාස්ට් බෝලර්ස්ලා තමයි අවුල..
ඉන්ග්ලන්ඩ් එක්ක ගහද්දි ඩෙත් ඕවර්ස් දාන්න එකෙක් නැතුව යනවා..
කුලේ හිටියනම් වටිනවා...
මිලින්ද කපපු එක නම් පට්ටම මෝඩ වැඩක්..
