** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

-333-

Well-known member
  • Aug 3, 2014
    10,246
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    Run rate adu unata baya wenna epa.
    Ape Chandimal innawa. Run rate uda danna deiya.
    Kohoma hari 50k gahala henama action 1kuth danawa.. 1a nisa kawuruth bay wena wa nemai. Match 1a paradunath Chandi ge 50 watinawa.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට දැන් ෆීල්ඩින් කෝච් කෙනෙක් නැද්ද?. අනේ මන්දා දැන් කාලෙක ඉදලා ටීම් එකේ උන් මාරම කම්මැලියි.කැච් මිස් කරනවා හිටු කියලා.හරියට ෆීල්ඩ් කරන්නේ නෑ.දුකයි බන් සිරාවටම.රොශාන් මහනාම,උපුල් චන්දන,ටී එම් ඩිල්ශාන් වගේ හොද ෆීල්ඩර්ස්ලා හිටපු ටීම් එකක්.අද සිම්බාබ්වේ ටීම් එකටත් වැඩිය පහලට වැටිලා ෆීල්ඩින් අතින්.....

    මැච් දිනන්න ඕනේ නෑ බන්.හැමදාම දිනන්නේ නෑ කියලා දන්නවා.ඒ උනාට මුන් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෝ.මුන් හරියට සෙල්ලම් කරන්නේ හරියට මුන්ට පඩි ගෙවන්නේ නෑ වගේ.

    කිසිම ගෝ ඒකක් නෑ.එකෙක්ට එකෙක් කතා කරන්නේ නෑ.තරහකාරයෝ 11 ක් ටීම් එකේ සෙල්ලම් කරනවා වගේ.සංගා ,මහේල හිටිය කාලේ මෙහෙම නෑ බන්.මුන් ෆිට්නස් අතින් අන්තිමයි.හරියට කන්න දෙන්නෙ නෑ වගේ.වැඩක් නෑ බන් මැච් බලන අපිට ගහන්න ඕනේ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    sanga Gayle :cool: Jamaica Tallawahs

    ado thisara perera patta chatr ban uta loke wate hama ekama nelanawa

    last match eke over 4ta 53k gahuwa :lol: