** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Got sme inside news Asalanka n Vishva to debut in Aus test series according to my source Asalanka to partner Silva in test
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    eka rattu rawatta karapu wadak ne nangi :yes: expose wenna bane oya celebrity kenek ne mona unath oya smart ea athin :)

    මම smart නෑ අයිය මම මහ ගොන් වැස්සියක්, මම expose නොවී ඉන්න plan කරල බොරු නමක් දාල...,ඇවට එකට මගේම පින්තූරයක් දැම්මනෙ..:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම smart නෑ අයිය මම මහ ගොන් වැස්සියක්, මම expose නොවී ඉන්න plan කරල බොරු නමක් දාල...,ඇවට එකට මගේම පින්තූරයක් දැම්මනෙ..:(
    :love::love::P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම smart නෑ අයිය මම මහ ගොන් වැස්සියක්, මම expose නොවී ඉන්න plan කරල බොරු නමක් දාල...,ඇවට එකට මගේම පින්තූරයක් දැම්මනෙ..:(

    kamak na ewayin mewayin wadak na.. dan ithin api dangaththa ne oya aththatama dinakshie kiyala ea madai :love: Dinakshie Priyasad umma :love:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,988
    113
    kamak na ewayin mewayin wadak na.. dan ithin api dangaththa ne oya aththatama dinakshie kiyala ea madai :love: Dinakshie Priyasad umma :love:

    :baffled::baffled::dull: ඕකෙන් වෙන්නේ මෙයත් කිරියෙන් යන එක....:no::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    kamak na ewayin mewayin wadak na.. dan ithin api dangaththa ne oya aththatama dinakshie kiyala ea madai :love: Dinakshie Priyasad umma :love:

    :baffled::baffled::dull: ඕකෙන් වෙන්නේ මෙයත් කිරියෙන් යන එක....:no::dull:

    na na DInakshie ehema yanne baya wenna epa :yes::cool:

    උඹ නන් කියයි..මෙයත් ගියොත් එහෙම....:(:(:sorry:

    ඔව් අයිය, උම්ම දෙන්න එපා උම්ම දුන්නොත් මම යනව... මුකුත් නිසා නෙමේය් අයිය... මම ලෙස්බියන් කෙනෙක් ඒකයි... මම පිරිමි අය උම්ම දෙනවට කැමති නෑ...:yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් අයිය, උම්ම දෙන්න එපා උම්ම දුන්නොත් මම යනව... මුකුත් නිසා නෙමේය් අයිය... මම ලෙස්බියන් කෙනෙක් ඒකයි... මම පිරිමි අය උම්ම දෙනවට කැමති නෑ...:yes:

    kamak na Dinakshi nangi oya kauru unath DInashie Dinakshie ma thama :love: balanna oyage lassana
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    avatar494097_15.gif

    :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    kamak na Dinakshi nangi oya kauru unath DInashie Dinakshie ma thama :love: balanna oyage lassana

    එහෙම මම ලස්සනයි කියන්න එපා අයිය මම කැමති නෑ.... දැන් පොඩ්ඩක් හිතන්න ඔයා කැමතිද ඔයාට කොල්ලෙක් එහෙම කියනවට... ඔයට හිරිකිතයි වගේ හිතෙනව ඇතිනෙ... මටත් එහෙම තමයි...
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    එහෙම මම ලස්සනයි කියන්න එපා අයිය මම කැමති නෑ.... දැන් පොඩ්ඩක් හිතන්න ඔයා කැමතිද ඔයාට කොල්ලෙක් එහෙම කියනවට... ඔයට හිරිකිතයි වගේ හිතෙනව ඇතිනෙ... මටත් එහෙම තමයි...

    oyage kamaththa akamaththawath oya meken yanawada nadda kiyana ekawath wadak na nangi apita :no: dan me mulu elakiriyama oyata aadarei Dinakshie nangiye :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    oyage kamaththa akamaththawath oya meken yanawada nadda kiyana ekawath wadak na nangi apita :no: dan me mulu elakiriyama oyata aadarei Dinakshie nangiye :love:

    මගේ කැමැත්ත අකමත්ත ගැන සලකන්නෙ නැත්තන් කොහොමද ඕගොල්ලො මට ආදරෙයි කියන්නෙ....මේක මහ කුලිලු ලෝකයක්...:(:(