.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ground eka lassanai bn :)
    මට නම් කැතයි බං:baffled:. මම දකින්න බලාපොරොත්තු උනේ මේ වගේ ග්‍රවුන්ඩ් එකක් නෙමෙයිනෙ. ඒ නිසා වෙන්න ඇති එහෙම පේන්නේ:rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ground එක නම් පජාතයි නේද බං. හැබැයි අපේ රටේ තියන මැච් මේ වගේ ground එකක තිබ්බනම් මරු. ඕනෙ එකෙක්ට ඇවිත් මැච් නොමිලේම බලල යන්න පුළුවන්:lol::lol:

    ZjtMgGi.jpg

    Ticket එකක් Irish Pound 25 :shocked: ලංකාවේ මුදලින් රු 5750 වගේ :P වැඩිය නෑ :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මට නම් කැතයි බං:baffled:. මම දකින්න බලාපොරොත්තු උනේ මේ වගේ ග්‍රවුන්ඩ් එකක් නෙමෙයිනෙ. ඒ නිසා වෙන්න ඇති එහෙම පේන්නේ:rolleyes:

    lassanai bn concrete kele wage nemei :)

    Aluthen thread damme na neda uba?:)

    :no::no: ne bn mama kiyana de wal kauruth wiswasa karanne ne:no:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Ticket එකක් Irish Pound 25 :shocked: ලංකාවේ මුදලින් රු 5750 වගේ :P වැඩිය නෑ :rofl:
    පිස්සු යක්කුනේ බං :angry::angry:. අයර්ලනතේ ක්‍රිකට් ජනප්‍රිය කරවන්න පුළුවන් වෙයිද ඔහොම ගිනිගණන්වලට ටිකට් දුන්නම:oo:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මට නම් කැතයි බං:baffled:. මම දකින්න බලාපොරොත්තු උනේ මේ වගේ ග්‍රවුන්ඩ් එකක් නෙමෙයිනෙ. ඒ නිසා වෙන්න ඇති එහෙම පේන්නේ:rolleyes:

    ඒ උනාට හරිම චාම් මචන්... පරිසරයත් මාර නිසල්කන්කයි.... මං මාර කැමති බං මේ වගේ ground එකක match එකක් බලන්න...
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    lassanai bn concrete kele wage nemei :)
    ඒ උනාට හරිම චාම් මචන්... පරිසරයත් මාර නිසල්කන්කයි.... මං මාර කැමති බං මේ වගේ ground එකක match එකක් බලන්න...

    ඒක නම් ඇත්ත තමයි. ඒත් නිකං ග්‍රවුන්ඩ් එක හෙලුවැල්ලෙන් ඉන්නව වගෙයි :P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පිස්සු යක්කුනේ බං :angry::angry:. අයර්ලනතේ ක්‍රිකට් ජනප්‍රිය කරවන්න පුළුවන් වෙයිද ඔහොම ගිනිගණන්වලට ටිකට් දුන්නම:oo:

    උන්ට ඕක එච්චර ගානක් නෙමෙයි වෙන්න ඇති බන් :D