.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    BpOC4f2IUAIZgW3.jpg:large
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Chora kotiyai .. Sachita awulak thibbanam experiment ekata indala eka clear Kara ganna thibba.. That's the best way to answer.. Me wade chora
    දෙසරයක් කියලත් අහන්නෙ නැත්නම් වෙන මොනා කරන්නද ඔයි එහෙනම් ලකුනු දුවන්න පිච් එකෙ මැද ඉන්න කිවුවානම් හරි මොකටද ලයින් එකෙ ඉන්නෙ:lol::lol::lol:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    awulak na ban.okata unta ochhcra mala panina one nane.rule ekata play kale.suddage deasant kamak dakkane uuuuuuuu ganwai kagahanwai :lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    අපෝ මහා ගොරක සීන් එකක්නේ වෙලා තියෙන්නේ බන්....
    දැන් අපේ උන් ලාවට ඉර පැන්නත් මුන් අවුට් ගන්න බලයි........
    අඩෝ සිරාවට අවුට් දෙන්න බෑනේ....
    දැන් සුද්ද හූ කියා කියා ඇති...
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    Mathews shud hv taken it back for once i tnk.yes there z a game to be won bt there z a credibility to protect

    • think about the mentality of the player as well bro.don't just talk about credibility.what will happen to the mentality of sachithra if mathews took the appeal back?don't you think it is fair to do so to a player who has done something legal and who has been in a great pressure after being accused for throwing?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    අපෝ මහා ගොරක සීන් එකක්නේ වෙලා තියෙන්නේ බන්....
    දැන් අපේ උන් ලාවට ඉර පැන්නත් මුන් අවුට් ගන්න බලයි........
    අඩෝ සිරාවට අවුට් දෙන්න බෑනේ....
    දැන් සුද්ද හූ කියා කියා ඇති...

    Senanayake first gave Buttler a 'friendly warning', then an 'official warning', then pulled the Mankad

    mekai une ban sena hari
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    ගඟුල;16737064 said:
    • think about the mentality of the player as well bro.don't just talk about credibility.what will happen to the mentality of sachithra if mathews took the appeal back?don't you think it is fair to do so to a player who has done something legal and who has been in a great pressure after being accused for throwing?

    well said:)
     
    May 19, 2013
    1,864
    81
    0

    අපෝ මහා ගොරක සීන් එකක්නේ වෙලා තියෙන්නේ බන්....
    දැන් අපේ උන් ලාවට ඉර පැන්නත් මුන් අවුට් ගන්න බලයි........
    අඩෝ සිරාවට අවුට් දෙන්න බෑනේ....
    දැන් සුද්ද හූ කියා කියා ඇති...

    mathewsට එපා කියන්න තිබුනේ බං. ඔහොම විකට් අරන් වැඩක් නෑ මට නං හිතෙන්නේ කලින් වොර්න් කරත්.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    ඕකට කියන්නෙ Mankad කරනව කියල...ඒ ඉස්සෙල්ලම ඕක International series එකක කරේ ඕස්ට්‍රේලියාවෙ තිබ්බ 1947/8 Australia India test series එකේ ඉන්දියාවෙ Vinu Mankad හින්ද...එදා Don Bradman ඇරෙන්ට ඔක්කොම වගේ Mankad කිරිල්ල පිළිගත්තෙ නෑ...:):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සුද්දා හදපු නිත්‍රි සුද්දාම පිලි ගන්නෙ නැ පුකෙන් හිනා යන්නෙ කලු සුද්දෝ කියන එවාට :lol: