.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
Michael Atherton kiwwe ban mulinba cricket gahana kota ugannawana deyak thama bawl kalanakan ( athin gilihenakan) line eka ethule inna one. eka basic theory eka. ithin eka kadala rules walata against deyak karnakota uwa out karapu eke kisima wereddak ne.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    apo sachitharya maha gon wade karala thiyenne. :dull:
    eka neme uba dan digatama innawa neda EK eke :D
    ඇයි බන් වැරදි කියන්නෙ තුන් වෙනි පාරනේ අවුට් කරෙ:rolleyes:
    ඔව් ඔව් එනව එනවා මෙ ටිකේ
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    රජ්ජුරුවෝ;16737089 said:
    mathewsට එපා කියන්න තිබුනේ බං. ඔහොම විකට් අරන් වැඩක් නෑ මට නං හිතෙන්නේ කලින් වොර්න් කරත්.

    • :oo: ඇයි ඒ?අපේ උන් සෙල්ලම් කරන්නෙ ක්‍රිකට් නෙමෙයිද බන්? warn කලාමත් ආයේ පනිනවා කියන්නෙ කිසි respect එකක් නෑ කියන එකනෙ දීපු chance එකටහෝ අනික් ටීම් එකට.ඉතින් මොන බම්බුවටද ආයෙ බල බල ඉන්නෙ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Michael Atherton kiwwe ban mulinba cricket gahana kota ugannawana deyak thama bawl kalanakan ( athin gilihenakan) line eka ethule inna one. eka basic theory eka. ithin eka kadala rules walata against deyak karnakota uwa out karapu eke kisima wereddak ne.

    ඔව් බම්බල්ද? පොරත් කිවුවා:)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සුද්දා හදපු නිත්‍රි සුද්දාම පිලි ගන්නෙ නැ පුකෙන් හිනා යන්නෙ කලු සුද්දෝ කියන එවාට :lol:

    :lol: kiyala wedak ne ban sachiya onawata wada chance dilath uwa out kale. ape inna wenna suddanta ridenne.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,529
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ගඟුල;16737137 said:
    • :oo: ඇයි ඒ?අපේ උන් සෙල්ලම් කරන්නෙ ක්‍රිකට් නෙමෙයිද බන්? warn කලාමත් ආයේ පනිනවා කියන්නෙ කිසි respect එකක් නෑ කියන එකනෙ දීපු chance එකටහෝ අනික් ටීම් එකට.ඉතින් මොන බම්බුවටද ආයෙ බල බල ඉන්නෙ?
    Habai oka uba ohommama kiyanta one ape sangatath kawadahari ohoma unoth...!:baffled::P:P
     
    Kalana_65

    Well-known member
  • දෙසරයක් කියලත් අහන්නෙ නැත්නම් වෙන මොනා කරන්නද ඔයි එහෙනම් ලකුනු දුවන්න පිච් එකෙ මැද ඉන්න කිවුවානම් හරි මොකටද ලයින් එකෙ ඉන්නෙ:lol::lol::lol:

    Atta kathawa sachiya malatane ohoma kale
    Karapu widiha hari. Eth game eke spirit ekata Honda madi. Ohoma karala match dinala wadak na :no:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    සුද්දා හදපු නිත්‍රි සුද්දාම පිලි ගන්නෙ නැ පුකෙන් හිනා යන්නෙ කලු සුද්දෝ කියන එවාට :lol:

    එත් බන් බොලර්ගේ එන්ඩ් එකෙන් ඌ බොලේ රිලීස් කරද්දී අනිවා ඒ එන්ඩ් එකේ බැටා ඉර පනිනවා.......
    දැන් මේ විදියට ගියොත් බෝලර් බොලේ දානකන් ඒ එන්ඩ් එකේ එකට ඉර පනින්න වෙන්නේ නෑ
    හත්තිලව්වේ කියලා සුද්දෝ ටික අපේ උන් ඔක්කොමලා රනාවුට් නොකලොත් හොදයි........:lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගඟුල;16737137 said:

    • :oo: ඇයි ඒ?අපේ උන් සෙල්ලම් කරන්නෙ ක්‍රිකට් නෙමෙයිද බන්? warn කලාමත් ආයේ පනිනවා කියන්නෙ කිසි respect එකක් නෑ කියන එකනෙ දීපු chance එකටහෝ අනික් ටීම් එකට.ඉතින් මොන බම්බුවටද ආයෙ බල බල ඉන්නෙ?
    :lol:
    :lol: kiyala wedak ne ban sachiya onawata wada chance dilath uwa out kale. ape inna wenna suddanta ridenne.
    :lol: ඔව් බන් එපා වෙනවා ඇති ක.සුදුලාට
    Atta kathawa sachiya malatane ohoma kale
    Karapu widiha hari. Eth game eke spirit ekata Honda madi. Ohoma karala match dinala wadak na :no:
    :dull: ඔහොම කරලා තම්යි එදා මැච් එකෙ එක ලකුන තිබුන එවා ලකුනු දෙක කරෙ:lol:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    Habai oka uba ohommama kiyanta one ape sangatath kawadahari ohoma unoth...!:baffled::P:P
    මට කිසි අවුලක් නෑ කොල්ලො ඒකට.මගෙ වචන දෙකක් නෑ.සංග වුනත් වැරදියි නම් වැරදියි.හරි නම් හරි.කොච්චර හොඳ වුනත් යුද්දෙ දිනන්නෙ කියා කිය ඉන්නේ නෑ වරදකදී.ඒ මගෙ හැටි.හොඳ දේ හොඳයි කියන්න බැරි කමකුත් නෑ.ඔතන බට්ලර් නාහෙන් අඬ අඬ නොඉඳ ගියානෙ.අන්න ඒක අගය කරන්න ඕනෙ
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,529
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ගඟුල;16737182 said:
    මට කිසි අවුලක් නෑ කොල්ලො ඒකට.මගෙ වචන දෙකක් නෑ.සංග වුනත් වැරදියි නම් වැරදියි.හරි නම් හරි.කොච්චර හොඳ වුනත් යුද්දෙ දිනන්නෙ කියා කිය ඉන්නේ නෑ වරදකදී.ඒ මගෙ හැටි.හොඳ දේ හොඳයි කියන්න බැරි කමකුත් නෑ.ඔතන බට්ලර් නාහෙන් අඬ අඬ නොඉඳ ගියානෙ.අන්න ඒක අගය කරන්න ඕනෙ
    :love:
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    root glove eke wedichcha boleta giye ne, dial eka wage hitiya. suddo eka gena kisima kathawak ne. ape ekek monawa hari karoth thamai puke amaruwa
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එත් බන් බොලර්ගේ එන්ඩ් එකෙන් ඌ බොලේ රිලීස් කරද්දී අනිවා ඒ එන්ඩ් එකේ බැටා ඉර පනිනවා.......
    දැන් මේ විදියට ගියොත් බෝලර් බොලේ දානකන් ඒ එන්ඩ් එකේ එකට ඉර පනින්න වෙන්නේ නෑ
    හත්තිලව්වේ කියලා සුද්දෝ ටික අපේ උන් ඔක්කොමලා රනාවුට් නොකලොත් හොදයි........:lol::lol:
    :rofl::rofl::lol::lol: තිරිමාණ්නයාව තම්යි අහු වෙන්නෙ
    Bambalaya umpire kenek wela idala thiyanawa....
    Eka hinda,Oka kohomath neethiyata wada....:):)
    :) ඔව් මචන් ඔතනින් මහත්වරුන්ගෙ ක්‍රිඩාවට මොනවාත් වෙන්නෙ නැ අපි මහත්වරු වගෙ දේසැරයක් කිවුවානේ එ අහන්නෙත් නැත්නම් ඉතින් ක්‍රියා මාර්ගයක් ගන්න ඔනනෙ නැත්නම් මොකටද ඔවැනි නිතියක් :rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඕකට කියන්නෙ Mankad කරනව කියල...ඒ ඉස්සෙල්ලම ඕක International series එකක කරේ ඕස්ට්‍රේලියාවෙ තිබ්බ 1947/8 Australia India test series එකේ ඉන්දියාවෙ Vinu Mankad හින්ද...එදා Don Bradman ඇරෙන්ට ඔක්කොම වගේ Mankad කිරිල්ල පිළිගත්තෙ නෑ...:):)

    :yes::yes:

    Kapil Dev කලා ඔය දේම එක පාරක්

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Habai oka uba ohommama kiyanta one ape sangatath kawadahari ohoma unoth...!:baffled::P:P

    ubata mathakada danne ne sangata oya wage deyak une ban new zeland waladi. pora 99 di or 199di last run ganna diwwa. run ekath complete kala. but sanga ekka anith peththe hitiye murali pora anith pethtthe cries ekata gihin apahu awa sangata suba pathanna. ethakota new zeland keeper uwa run out kale u apahu cries eken eliyata giye cries nokara kiyala. ewage balu weda thibba.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :rofl::rofl::lol::lol: තිරිමාණ්නයාව තම්යි අහු වෙන්නෙ

    :) ඔව් මචන් ඔතනින් මහත්වරුන්ගෙ ක්‍රිඩාවට මොනවාත් වෙන්නෙ නැ අපි මහත්වරු වගෙ දේසැරයක් කිවුවානේ එ අහන්නෙත් නැත්නම් ඉතින් ක්‍රියා මාර්ගයක් ගන්න ඔනනෙ නැත්නම් මොකටද ඔවැනි නිතියක් :rolleyes:

    :lol::lol::lol::lol: ekath aththane.... jabuk .... :lol::lol:

    me mona unath suddane kindi walata ahu nowi match eka gahuwoth hodai :oo:
    nattn wasa lajjawa :baffled: