Ian botham hitan kiwwe ban angige explain eken passe angi karapu eka hari kiyala. minihek wereddak karanawanam ekata ekaparak neme deparak warning karalath thiyenawanam thuwein parak one ne punishment ekak dipu eka hari kiyala. ape inna samahara kalu suddanta thama godakma ridila thiyenne.
ehema hu%^& innawada 
රජ්ජුරුවෝ;16739700 said:සේනානායක බට්ලර්ට දෙන ෆ්‍රෙන්ඩ්ලි වෝර්නින් එකේ වීඩියෝ එකක් නැද්ද කොහේවත්?
Ian botham hitan kiwwe ban angige explain eken passe angi karapu eka hari kiyala. minihek wereddak karanawanam ekata ekaparak neme deparak warning karalath thiyenawanam thuwein parak one ne punishment ekak dipu eka hari kiyala. ape inna samahara kalu suddanta thama godakma ridila thiyenne.
Guys i'm confused .. the law says that "The bowler is permitted, before entering his delivery stride, to attempt to run out the non-striker." But Senanyke already jumped into his stride ... How can then it be given out ... I'm confused about the definition of stride ... I saw the video in slow motion and if this stride law is valid, then Butler was not out in my opinion

Kapil Dev කලා ඔය දේම එක පාරක්
ගඟුල;16740043 said:
- repeat එක යනවා tv එකේ.41 වෙනි ඕවරය සචිත්ර යවන්නේ.ඔතනදි තමයි warning එක දෙන්නේ දෙන්නටම.අවශ්‍ය යට ප්‍රයෝජනවත් වෙයි කියලයි දැම්මේ.
සුද්දෝ ඔක්කොම කියන්නේ ලංකාව කරපු දේ හරි කියල. ලංකාවේ ඉන්න හම්බයන්ට විතරයි එක වැරදි විදිහට පෙන්නේ. crickinfo එකත් butter වැරදි කියල තමයි 70% vote තියෙන්නේ.

Sri Lanka in 2014 across all three Formats:
Played: 27
Won: 22
Lost: 4
Draw: 1
AUS ලගේ අර චාටෙර් ටීම් එකත් අපිට ලංකාවේදී ගැහුවා නේ 