.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16807374 said:
    kohomada kaema :(

    සීනිගම ගිහින් පොල් පාරක් ගහමුද කුක්ක ගෙ කොක්ක හැදිගාවිලා යන්ඩ..

    :eek::eek:

    වෙන කරන්න දෙයක් නෑ..

    ඊයෙ සන්ගගෙ කැච් එක කීපරය අත ඇරියට විදියට හිනා කාල මැරෙනව බන්..
    ගමේ එල්ලෙ ගහන කොල්ලො වත් එහෙම කරන්නෙ නෑ

    :lol::lol::lol::lol:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    100ක් ලිඩ් තිබුනාට අවුලක් නැ අපෙ උන් 350ක් වත් ගැහුවොත් 4 වෙනි ඉනිම උන්ට අමාරු වෙයි
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    No ball danawa ban ekadigata....Pradeepaya...Eka overe 4k damma wide ekakuth ekka...:growl::growl::growl:

    • බලපන්කො බන් අපේ හොඳ ස්පීඩ් එකකින් දාන්න පුළුවන් එවුන් කැලේනෙ දාන්නෙ
    • හොඳ බෝල තුනක් දම්මොත් ලූස් බෝලයක් දාල ප්‍රෙෂර් එක රිලීස් කරලා දෙනවා
    • නැත්නම් නො බෝල් දෙක තුනක් දාල දෙනවා :(
    • ප්‍රෙෂර් බිල්ඩින්ග් නම් මදි නේ?
    • මොකද දන්නෙ නෑ වෙලගෙදරව දැම්මේ නැත්තේ
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Test cricket is a 100% attacking game...
    It doesn't respond to the Containment field setting...:yes::yes:
    Should set Attacking fields even when shit bowler bowling to and good batsman...:yes::yes:
    Sending the massage to the batsman..If you get wrong you'll be gone..!
    You can't restrict batting team by restricting boundries..
    Only way to restrict the batting side is to take wickets...
    No way to hide..Just have to take wickets....:yes::yes::yes:
    In Hedingley,There should be minimum 3 slips and Gully through entire day...:yes::yes:
    It's a pitch batsman never gets In.. :yes::yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ගඟුල;16807673 said:
    • බලපන්කො බන් අපේ හොඳ ස්පීඩ් එකකින් දාන්න පුළුවන් එවුන් කැලේනෙ දාන්නෙ
    • හොඳ බෝල තුනක් දම්මොත් ලූස් බෝලයක් දාල ප්‍රෙෂර් එක රිලීස් කරලා දෙනවා
    • නැත්නම් නො බෝල් දෙක තුනක් දාල දෙනවා :(
    • ප්‍රෙෂර් බිල්ඩින්ග් නම් මදි නේ?
    • මොකද දන්නෙ නෑ වෙලගෙදරව දැම්මේ නැත්තේ
    eka thama lokuma duka...Pradeepayage action eka perfect..Eth mole kaladak ne...Thawa hadenta thiyanawa godak...!Eth me series eken godak de igena gani..Eka gana nan sure...
    England wala gahana test 2 watinawa...Flat track wala gahana ODI,T20 100kata wada....:yes::yes::yes:E mata hithena hati...:yes:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    mata hari duka hithuna ban last match eke 4th innings eka sanga mahela defensive wechcha welawe munta mechchara experience thibilath thama bayai ne :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උදෙ මුල් පැයෙ විකට් 4 දා ගත්තොත් දෙපැත්තටම චාන්ස් එකක් තියෙයි බැරි උනොත් උන්ට වාසි දැනුත් වාසි පිට ඉන්නෙ උන් කොහොම උනත් අපි 125 ඔවර් වත් බැට් කරන්න ඔන අපිට ගෙමට එන්න නම් ෆිච් එකත් වෙනස් වෙයි 4/5 දවස් දෙක හෙටත් බැටාල චාන්ස් තියෙයි නෙද මචන්ලා
    කබ්බො ටික කඩා ගන්නම ඔන ඔය ඔක්කොම වෙන්නම් නැත්නම් ඉතින් කැමක් කොහොම උනත් මම දකින විදියට ලංකාව ලකි කාලයක් තියෙන්නෙ ;):) වැඩ කරොත් හිතන විදියට ගොඩ
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Tea ekata isseslla Mahela out wechcha eka thama awla...Un denna dawasa beruwanan marama satis...Target ekanan gahanta hgithantawath ba...Ohoma beruwath athi match eka...

    openers la denna hodata attack kala ban cook ta attack kalama defensive wenawa poodak gema dunna nam un awul wenawa david warner ashes wala kale agar karaya 98 gahana kam oka balagena hitiyeth eka nisane
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    උදෙ මුල් පැයෙ විකට් 4 දා ගත්තොත් දෙපැත්තටම චාන්ස් එකක් තියෙයි බැරි උනොත් උන්ට වාසි දැනුත් වාසි පිට ඉන්නෙ උන් කොහොම උනත් අපි 125 ඔවර් වත් බැට් කරන්න ඔන අපිට ගෙමට එන්න නම් ෆිච් එකත් වෙනස් වෙයි 4/5 දවස් දෙක හෙටත් බැටාල චාන්ස් තියෙයි නෙද මචන්ලා
    කබ්බො ටික කඩා ගන්නම ඔන ඔය ඔක්කොම වෙන්නම් නැත්නම් ඉතින් කැමක් කොහොම උනත් මම දකින විදියට ලංකාව ලකි කාලයක් තියෙන්නෙ ;):) වැඩ කරොත් හිතන විදියට ගොඩ
    Me match eken goda enta elatama bat karanta wenawa...Gahana eun digatama gahanta one partnership dala....Drive eka digata gahanta yanta hoda ne...Aniwaryen badu hambenawa..Drive 5k gahuwoth ekak hari nick wenawa...
    anika Hedingly wala hama welema wage cloud cover eka thiyana hinda pitch eka flat wage unath swing wenawa.,.....
    Lesi ne...Lankawa 2012 Aus wala MCG eke gahapu test ekata passe gahana amaruma test eka meka.....
    Okkotama ksalin anthima halparuwo tika kadanta one..Lead eka 120ta wadi unoth baduma thama.....
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Tea ekata isseslla Mahela out wechcha eka thama awla...Un denna dawasa beruwanan marama satis...Target ekanan gahanta hgithantawath ba...Ohoma beruwath athi match eka...

    tea wenakam flat thibbe new ball ekak thamai gema wenasak kale mahelage weakness ekath new swinging ball face karana eka