
pissuda bun uta dan bole penawa aththe footbalayak wagekoliya maha harakek ban uu ta therenne nadda mehema wicket 3 k thiyeddi sixes try karana eka waradiy kiyala....![]()
![]()


Puduma wenna deyak na aththa unathශ්‍රීනිවාසන් හා නිශාන්ත ටූනමන්ට් ෆික්සින් කරලා ?
Created on Wednesday, 05 November 2014 09:08
හදිස්සි තීරණයකට අනුව දැන් පැවැත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව වෙතින් තරග 4 - 1 ක පරාජයක් ලැබුවහොත්, අන්තර් ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පත්වනු ඇතැයි වාර්තා වේ.
එය නවසීන්තයේ හා ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට පෙර ඉන්දියාවට එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිට කටයුතු කිරීමට අවස්ථාව හිමිවීමක් බව විචාරක මතයවී තිබේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී ශ්‍රීනිවාසන් විසින් අදාල හදිස්සි තරග සංචාරයට ආරාධනා කිරීමත් එය ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස හෝ ක්‍රිකට් විධායක කිමිටුවේද අනුමැතියකින් තොරව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පුහුණුවීම් අතරමැද සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින් පිළිගැනීමත් සැකකටයුතු ගණුදෙණුවක් බවට මේවන විට සැක මතුව තිබේ.
නිශාන්ත හා ශ්‍රීනිවාසන් එක්ව ව්‍යාපාර සිදුකරනු ලබන බව මේවන විට ප්‍රසිද්ධ රහසක් වන අතර තරග පාවාදීමේ චෝදනා එල්ලව සිටින ශ්‍රීනිවාසන්ගේ බෑණා වන ගුරුනාත් මෙයියප්පන් ද නිහාන්තගේ ගජයෙක් බව පැවසේ.
- http://anonymouse.org/cgi-bin/anon-...nkanewsweb.net/news/14321-2014-11-05-09-08-38
![]()
btw Sriniwasan karaya newei ne BCCI eke head dan ? 
pissuda bun uta dan bole penawa aththe footbalayak wage![]()

Over1k one na ball2k athi..affa eka over ekak athi match eka chora wenna
