Sri Lanka - Very Hard Question 1 - බොන්න ඕන ප්‍රශ්න 1

ඔබ කුමක් ද කරන්න&#3546


  • Total voters
    42

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ඒක හිතන්න ඕන ඒ අයගේ චේතනාව (attitude) එක තෙරුන් අරන්.

    1. ප්‍රධානියට තරහ ගිහින් ඇත්තටම ප්‍රශ්නයක් වැරදියට තෙරුන් අරන් ඒ නිසා කියනවනං එක නිවැරදි කරන එක උඹේ වගකීමක්. කර බාගෙන ඉන්න එක හැම වෙලාවේම හොඳ දෙයක් නෙවෙයි. අනාගත සහකාරිය හිටියත් නොහිටියත් එක මමනං කරනවා. එහෙමනං එක මේ වගේ විදිහකට මන් පැහැදිලි කරනවා. What you are saying might have a certain truth to it, but I think the situation is a little different... blah blah blah.

    2. ප්‍රධානියා a*hole කෙනෙක් නං, උට ඕන කින්ඩි දාල උඹව මානසිකව වට්ටන්න නං, එහෙනං එතැනදී ජොබ් එක ආරක්ෂා කරන, ඔව්නේ එක තමයි කියල, ඕනේ පුකක් i dont care කියල ජොබ් එකයි කෑල්ලයි ගැන හිතල ඉන්නවා. මොකද අනාගත කෑල්ල දාලා ඔතනින් කැපෙන එක ටිකක් අවදනන් හන්දා.





    :) හ්ම්ම්... ඔව් ඔයා කියන දේ හරි....
    Attitude එකයි අවස්තාව අනුව අපි ක්‍රියා කරන්න ඕන :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඌ කියන කියන දේවල් mirroring කර කර ප්‍රශ්න කරනව :D ඔහොම උන්ව මැඩෙව්වෑකි නියමෙට :yes: