Sri Lanka - Very Hard Question 1 - බොන්න ඕන ප්‍රශ්න 1
හොදින් සිතලා ඔබගේ හදවතට එකගව අවංක ලෙස ඔබගේ වටිනා අදහස ප්‍රකාශය කරන්න.
ප්‍රශ්නය:
ඔබ විදෙශ රටක රස්සාවක් කරන අතර තුලදී, ඔබගේ ප්‍රධානියා ලංකාව ට අසත්‍ය අපහාස ඔබගේ සියලු කාර්යාල මිතුරන් ඉදිරියේදී කරහොත්, ඔබ කුමක්ද කරන්නේ?
තව දෙයක්, ඔබගේ ප්‍රධානියා ඉක්මනින් කේන්ති ගන්නා පුද්ගලයෙක් වන අතර ඔබගේ රස්සාව ඔබට මූල්‍ය අතින් ඉතා අවශ්‍ය දෙයකි.
තවත් දෙයක්, ඔබගේ අනාගත සහකාරිය හෝ සහකාරයා ද එම ස්ථානයේ සිටින්නේය.

Last edited:

Real sinhalu hode