Sri Lanka - Very Hard Question 2 - බොන්න ඕන ප්‍රශ්න 2

රජයක් විසින් රටක

  • Total voters
    27

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Sri Lanka - Very Hard Question 2 - බොන්න ඕන ප්‍රශ්න 2

    :) හොදින් සිතලා ඔබගේ හදවතට එකගව අවංක ලෙස ඔබගේ වටිනා අදහස ප්‍රකාශය කරන්න. :)

    රජයක් විසින් රටක පොලි අනුපාතය අඩු කිරීම මගින්:

    :) සාමන්‍ය ජනයට වාසි වේ ද?

    ;) මහා පරිමාණ සහ සුළු ව්‍යාපාර වලට වාසි වේ ද?

    :rolleyes: දේශපාලනඥයන්ට / රජයට වාසි වේ ද?

    :nerd: රටේ අනාගතයට / ආර්ථිකයට වාසි වේ ද?

    ඔබ දන්නා ආකාරයට ඔබ තෝරපු පිළිතුරට හේතු කුමක්ද?

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    in the long term its beneficial to the economy
    Switzerland used to have a negative interest rate some time ago
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    :) හොදින් සිතලා ඔබගේ හදවතට එකගව අවංක ලෙස ඔබගේ වටිනා අදහස ප්‍රකාශය කරන්න. :)

    රජයක් විසින් රටක පොලි අනුපාතය අඩු කිරීම මගින්:

    :) සාමන්‍ය ජනයට වාසි වේ ද?

    ;) මහා පරිමාණ සහ සුළු ව්‍යාපාර වලට වාසි වේ ද?

    :rolleyes: දේශපාලනඥයන්ට / රජයට වාසි වේ ද?

    :nerd: රටේ අනාගතයට / ආර්ථිකයට වාසි වේ ද?

    ඔබ දන්නා ආකාරයට ඔබ තෝරපු පිළිතුරට හේතු කුමක්ද?

    රජයේ ප්‍රදානම අරමුන තමයි සුලු වියාපාර දිරිගැන්විම. නමුත් එහි ප්‍රතිපලයක් වශයෙන් ජාතික ඉතුරුම් අඩුවිය හැක. එවිට දෙශය ණය ගැනිම් රජයට සිමා වේ. එවගෙම අපි දන්නවා දැන් Senior Citizenලාට 15% ක් දෙනවා මොකද ඔවුන් තම එදිනෙදා වියදම් පියවා ගන්නේ බැංකු පොල්යෙන් නිසා. අනෙකුත් ශ්‍රම බලකායේ අය නිකම්ම බැංකු පොලියෙන් ජිවත්විම රජයක් අපෙක්ශා නොකෙරේ

    එක එක අයට විවිද ආකරයට මෙය බලපාන්නේ ඒ ඒ තත්වයන් මත. නමුත් සමස්තය ලෙස උන්ධමනය පියවා ගැනිමට ප්‍රමානවත් පොලිඅනුපාතයක් තිබිම ප්‍රමානවත්. නය අනුපාතය 12%-15% ත් අතර තියෙන එක හොද දෙයක් එක කාලයක් තිබුනා එය 18%ක පරමානයක තිබුන
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රටක පොලී අනුපාත අඩු වෙන තරමට හොදයි.. business වලට finance cost එක අඩු වෙනව වගේම අලුතෙන් business පටන් ගන්න අයටත් හොදයි.. තැම්පතු පොලිය වැඩි උනාම මිනිස්සු සල්ලි fd දාල නිකන් ඉන්න තත්වෙට එනව.. පොලිය අඩු උනාම ඒ සල්ලි වලින් කුමක් හෝ business එකක් කරන්න යනව.. දැන් රටට අවශ්‍ය තැන්පතු වලට වඩා, අලුත් ව්‍යාපාරයි.. අඩුම තරමෙ import වියදම හරි අඩු වෙයි
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    poduwe රටේ අනාගතයට / ආර්ථිකයට වාසි වේ... hethu liyanna welaawa naha.
     
    වැදගත් තොරතුරක් මචන්... senior citizens' case eka... :)
    එකයි නේද බැංකු එයාලට පොලි වැඩි තැන්පත් වෙළද දැන්වීම් ප්‍රචාරය කරන්නේ.. :)
     
    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    Mayaratne:22821333 said:

    :) හොදින් සිතලා ඔබගේ හදවතට එකගව අවංක ලෙස ඔබගේ වටිනා අදහස ප්‍රකාශය කරන්න. :)

    රජයක් විසින් රටක පොලි අනුපාතය අඩු කිරීම මගින්:

    :) සාමන්‍ය ජනයට වාසි වේ ද?

    ;) මහා පරිමාණ සහ සුළු ව්‍යාපාර වලට වාසි වේ ද?

    :rolleyes: දේශපාලනඥයන්ට / රජයට වාසි වේ ද?

    :nerd: රටේ අනාගතයට / ආර්ථිකයට වාසි වේ ද?

    ඔබ දන්නා ආකාරයට ඔබ තෝරපු පිළිතුරට හේතු කුමක්ද?

    රජයේ ප්‍රදානම අරමුන තමයි සුලු වියාපාර දිරිගැන්විම. නමුත් එහි ප්‍රතිපලයක් වශයෙන් ජාතික ඉතුරුම් අඩුවිය හැක. එවිට දෙශය ණය ගැනිම් රජයට සිමා වේ. එවගෙම අපි දන්නවා දැන් Senior Citizenලාට 15% ක් දෙනවා මොකද ඔවුන් තම එදිනෙදා වියදම් පියවා ගන්නේ බැංකු පොල්යෙන් නිසා. අනෙකුත් ශ්‍රම බලකායේ අය නිකම්ම බැංකු පොලියෙන් ජිවත්විම රජයක් අපෙක්ශා නොකෙරේ

    එක එක අයට විවිද ආකරයට මෙය බලපාන්නේ ඒ ඒ තත්වයන් මත. නමුත් සමස්තය ලෙස උන්ධමනය පියවා ගැනිමට ප්‍රමානවත් පොලිඅනුපාතයක් තිබිම ප්‍රමානවත්. නය අනුපාතය 12%-15% ත් අතර තියෙන එක හොද දෙයක් එක කාලයක් තිබුනා එය 18%ක පරමානයක තිබුන

    👍
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    රටක පොලී අනුපාත අඩු වෙන තරමට හොදයි.. business වලට finance cost එක අඩු වෙනව වගේම අලුතෙන් business පටන් ගන්න අයටත් හොදයි.. තැම්පතු පොලිය වැඩි උනාම මිනිස්සු සල්ලි fd දාල නිකන් ඉන්න තත්වෙට එනව.. පොලිය අඩු උනාම ඒ සල්ලි වලින් කුමක් හෝ business එකක් කරන්න යනව.. දැන් රටට අවශ්‍ය තැන්පතු වලට වඩා, අලුත් ව්‍යාපාරයි.. අඩුම තරමෙ import වියදම හරි අඩු වෙයි

    Thanks for sharing your knowledge machan :)
    :) දැනට ලංකාවේ පොලි අනුපාතය 8% වගේ අගයක් නේද....
    :yes: ඔව් එක 3% හෝ 4% ට වගේ අඩු කරොත් මිනිස්සුන්ට තැන්පතු දාල ලොකු වාසියක් එන්නෙත් නැති නිසා වියදම් කරනවා :yes:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    poduwe රටේ අනාගතයට / ආර්ථිකයට වාසි වේ... hethu liyanna welaawa naha.

    ඔකේ ඉස්තුති මචන්....
    :yes: ඔව් අනිත් අයත් කියල තියෙන ආකාරයට ලංකාවට වාසි නමුත් රජය 7% ට වැඩ අඩු කරන්නේ නැත්තේ ඇයි කියන එක තමයි මට ලොකුම ගැටලුව.... :yes::)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔකේ ඉස්තුති මචන්....
    :yes: ඔව් අනිත් අයත් කියල තියෙන ආකාරයට ලංකාවට වාසි නමුත් රජය 7% ට වැඩ අඩු කරන්නේ නැත්තේ ඇයි කියන එක තමයි මට ලොකුම ගැටලුව.... :yes::)

    2015 දී central bank 1 year rate එක තිබුනෙ 6.5% මචන්.. ඒ කියන්නේ එලියෙ bank වල FD rate 7.5% , 8% වගේ තිබුනෙ බන්.. ඒත් මේ රවී උත්ත එකපාරට perpetual securities එකට 13.5% ගානෙ bond issue කරපු එකෙන් rates සැරටම නැග්ග බන්.. දැන් ආපහු central bank එකෙන් rates අඩු කරගෙන එනව දැන්නම් 8.5% වගේ යන්නේ බන්.. ඉස්සරහට හෙමින් හෙමින් අඩු කරයි..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Thanks for sharing your knowledge machan :)
    :) දැනට ලංකාවේ පොලි අනුපාතය 8% වගේ අගයක් නේද....
    :yes: ඔව් එක 3% හෝ 4% ට වගේ අඩු කරොත් මිනිස්සුන්ට තැන්පතු දාල ලොකු වාසියක් එන්නෙත් නැති නිසා වියදම් කරනවා :yes:

    තැම්පතු දාන්න බැරි නිසා වියදම් කරන්නේ නැ මචන්.. එතකොට වෙන මොකක් හරි business වැඩක් පටන් ගන්නව මිනිස්සු කඩයක් දානව, building හදල rent කරනව, තේ, රබර්, කුරුදු වගේ හිටවනව බන්..

    Rates වැඩි උනාම මිනිස්සු fd දාල ඒ පොලියෙන් ආතල් එකේ කාල බීල ඉන්නව විතරයි
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    2015 දී central bank 1 year rate එක තිබුනෙ 6.5% මචන්.. ඒ කියන්නේ එලියෙ bank වල FD rate 7.5% , 8% වගේ තිබුනෙ බන්.. ඒත් මේ රවී උත්ත එකපාරට perpetual securities එකට 13.5% ගානෙ bond issue කරපු එකෙන් rates සැරටම නැග්ග බන්.. දැන් ආපහු central bank එකෙන් rates අඩු කරගෙන එනව දැන්නම් 8.5% වගේ යන්නේ බන්.. ඉස්සරහට හෙමින් හෙමින් අඩු කරයි..

    :) ඔයා කියුව වගේ ලංකාවේ CB rate එක 6.5% යි 2015 :yes: ... ඒක ම තිබුනා නම් අද වෙනකන්, ලංකාවේ ව්‍යාපාර වලට මීට වඩා සරු වෙන්න තිබුනා නේද...

    හ්ම්ම්.... UNP ආණ්ඩුවක් ආවත් මොකක් හරි ජිල්මාර්ට් එකක් වෙනවානේ (බැදුම්කර අවුල)... :(

    අඩුම තරම ලංකාවට වසර 3ක් වත් දේශපාලනඥයන් ගෙන් ආර්ථිකයට අතවර කරේ නැත්නම්, දකින්න හැකි දියුණුවක් ලංකාවට එවී... :)

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :) ඔයා කියුව වගේ ලංකාවේ CB rate එක 6.5% යි 2015 :yes: ... ඒක ම තිබුනා නම් අද වෙනකන්, ලංකාවේ ව්‍යාපාර වලට මීට වඩා සරු වෙන්න තිබුනා නේද...

    හ්ම්ම්.... UNP ආණ්ඩුවක් ආවත් මොකක් හරි ජිල්මාර්ට් එකක් වෙනවානේ (බැදුම්කර අවුල)... :(

    අඩුම තරම ලංකාවට වසර 3ක් වත් දේශපාලනඥයන් ගෙන් ආර්ථිකයට අතවර කරේ නැත්නම්, දකින්න හැකි දියුණුවක් ලංකාවට එවී... :)

    මම වගේම , share market එකට සම්බන්ධ 80% ක් අය vote කලේ මේ ආන්ඩුවට බන්.. හැබැයි මුන් පත් උන දවසෙ ඉදන්ම share market එකට ඇරිය.. දැන් විනාසම වෙලා ගිහින් තියෙන්නේ බන්.. :(
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    මම වගේම , share market එකට සම්බන්ධ 80% ක් අය vote කලේ මේ ආන්ඩුවට බන්.. හැබැයි මුන් පත් උන දවසෙ ඉදන්ම share market එකට ඇරිය.. දැන් විනාසම වෙලා ගිහින් තියෙන්නේ බන්.. :(

    :) අෆ්ෆා.... ඔයාට මේ ආණ්ඩුව නිසා share market එකින් පාඩු වුනා ද?...
    ඔව් එක ඇත්ත.. investors, big businessmen, සහ stockholders ලා කොහොමත් UNP එකට තමයි දෙන්නේ.... :yes:

    හැබැයි මචන් UNP එකේ පක්ෂට සහ මැතිවරණ campaign එකට එන මුදල් ගොඩක් අඩු වුනා කලින් ආණ්ඩුවේ වුනු දේවල් නිසා... (investment decline, too much money printing, low ROI projects, stealing, bribes to UNP businessmen etc.)

    මේක නිසා UNP ලොක්කන් අනිවා මහා බැංකුවට හරි stock market එකෙන් මොකක් හරි කරලා 2015 / 2016 දි සල්ලි එක්රැස් කරනවා කියල ගොඩක් ඇය දැනගෙන හිටිය නිසා නේද ලොකු stock market investors ලා ගොඩක් invest කරේ නැත්තේ....

    නමුත් 2018 ඉදන් ලොකු අවුලක් වෙන්නේ නැහැ...

    මම stock market එක ගැන උනන්දුවක් / දැනුමක් නැහැ... එම නිසා හරියට ෂුවර් නැහැ :(:rolleyes: