Sri Lanka Visa for Indonesian

Avicii

Active member
  • Oct 11, 2014
    689
    148
    43
    මචංල, Indonesian කෙනෙක් ලංකාවට visit එකකට එද්දී visa requirements බලාගන්න තැනක් නැද්ද online? visa fee එක එහෙම...

    Big help
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,349
    8,111
    113
    atta kiyapan uba middle east wada karaddi ekak set una neda?
    dan badinna lankawata ekke enna neda hadanne?
    bohoma parissamen machan Indonesin kello badinna kalin mara widiyata
    kollo ekka fun gannawa. mama danna nisa kiyanne
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    :yes::yes: Thats what going on :lol:
    However my cousin got married to an Indo girl and they are having a happy married life with kids.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,349
    8,111
    113
    :yes::yes: Thats what going on :lol:
    However my cousin got married to an Indo girl and they are having a happy married life with kids.

    congrats, patta lassani kello nam habei mara podi. Muslim nisa awulak une
    nadda ban lankawen. normally Indo wala Muslim un mara hodai kisima case
    ekak ne bandath
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    congrats, patta lassani kello nam habei mara podi. Muslim nisa awulak une
    nadda ban lankawen. normally Indo wala Muslim un mara hodai kisima case
    ekak ne bandath

    මුස්ලිම් හින්ද මොකුත් වෙන්නෙ නෑ බන්... ඒ කෙල්ල නමට විතරයි මුස්ලිම්. ලංකාවෙ ඉන්න මුස්ලිම් ගෑනුන්ට වගේ උන්ට පිස්සු නෑ බන්. අපේ එකා ඉස්සෙල්ලම ඒකි එක්ක යාලු වෙලා ඉඳල ඒක ඉවර කරලා තව හෙන ගොඩක් එක්ක ඉඳල ආපහු ඇවිල්ල එකිවම බැන්ද. ඒකිත් ඒ අතර කොල්ලො එක්ක යාලු වෙලා ඉඳල තියනවා. උන් දෙන්නට ඒක අවුලක් නෑ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,349
    8,111
    113
    මුස්ලිම් හින්ද මොකුත් වෙන්නෙ නෑ බන්... ඒ කෙල්ල නමට විතරයි මුස්ලිම්. ලංකාවෙ ඉන්න මුස්ලිම් ගෑනුන්ට වගේ උන්ට පිස්සු නෑ බන්. අපේ එකා ඉස්සෙල්ලම ඒකි එක්ක යාලු වෙලා ඉඳල ඒක ඉවර කරලා තව හෙන ගොඩක් එක්ක ඉඳල ආපහු ඇවිල්ල එකිවම බැන්ද. ඒකිත් ඒ අතර කොල්ලො එක්ක යාලු වෙලා ඉඳල තියනවා. උන් දෙන්නට ඒක අවුලක් නෑ.

    dennata dual citizenship hamba wenawa neda
    ratawal dekenma
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    යනවනන් රට බන්.. මමනං දන්නේ නෑ අනිත් උන් ගැන.. මට තේරුණු විදිහට ලංකාවේ කොල්ලොන්ට මාර demand උන්ගෙන්. මම ගියා වෙන කිසිම රටක මට මෙහෙම කෙල්ලෝ set උනේ නෑ. මේකට job එකකට වගේ යන්න තිබුනානම් මාරු..