** SRI LANKA**

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මගේ මව්බිම කොයිතරම් ලස්සනද?
    දියඇලි,ගංගා,කඳු,වනාන්තර වලින්
    ලක්පොළොව විරාජමානව බැබලෙනවා.
    මුලු ලෝකේ වටෙන්ම
    ඒ සුන්දරත්වය බලන්න අපේ මේ මව්බිමට එනවා.
    අපි උනත් දැක්ක දේවල් වඩා
    නොදැක්ක දේවල් වැඩියි.
    අපි එකතු වෙලාහොඳ වැඩක් කරමු.
    ඒ දැක්ක,නොදැක්ක දේවල් එකතැනකට ගේමු.
    මේ පිටුවට අපි හැමෝම එක පින්තූරයක්හරි එකතුකරමු.අන්තිමට මේ පිටුව ලංකා පොළොවෙ සුන්දරම තැන් පිරුනු චිත්*රයක් වගේ වේවි. හැමෝම එකතු වෙන්න ලංකාවේ ලස්සන විඳින්න.
    ස්තුතියි.


    Adamspeak
    adamspeaktj7.jpg


    Devon
    devonjv1.jpg


    Daladamaligawa [ Kandy ]
    daladamaligawarl1.jpg


    Dunhida
    dunhidanu5.jpg


    Nilaweeli Beach
    nilaveelixu0.jpg