Sri lankan Advertising

rishoban

Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    its too late dear!
    Almost everyone copied your image in FB

    217371_10150155701437113_323098137112_6532842_3755620_n.jpg
     

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    Hmm well the thing is sis its already on the internet nah, so yeah i dont think it's wise for you to go for legal action, besides its a painting nah aparadeh oyage kale nadu karanna giyoth.

    So just think that you did some charity work, and leave it be :)

    Tc
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඔයාට නඩු දාන්න බෑ. මොකද යම් කිසි නිර්මාණයක් එළියට් දාද්දි අනිවාර්යයෙන්ම
    එකේ උපුටා ගැනිමේ අයිතිය දාන්න ඕනා. මෙතන එහෙම එකක් සදහන් කරලා නෑ.
    Creative Common or All right received ?
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    athaarinna epa..denma yanna pliciyata....mama wediya danne ne owa gena...
    hebei oya police gihin siddiya explain karoth kiyai mokakda karanna ona kiyala
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    මෙන්න බලන්න කට්ටිය, මේක මම ගිය අවුරුද්දෙ, ඒ කියන්නෙ මට අවුරුදු 17 කාලෙ ඇඳපු එකක්. මේ මම මගේ යාළුවන්ට අවුරුද්දට සුභ පතන්න දාපු පින්තූර.

    මේ පින්තූරේ මේ අවුරුදු කාලෙ සී අයි බී විලාසිතා මන්දිර වල දොරවල් වල මෙහෙම දකින්න ලැබුන. මගේ අනුදැනුම නැතුව මේව ගත්තෙ කොහෙන්ද කියල දැනගන්න මගෙ අම්මයි තාත්තයි CIB එකේ කළමනාකාරතුමා මුන ගැහුන.

    attachment.php


    ගංගොඩවිල Brands Advertising කියල තැනකින් තමයි මේව කරල තියෙන්නෙ. මම අහන්නෙ, Advertisers වුනාම, තමාගේ නිර්මාණශීලීත්වය උපයෝගි කරගෙන වැඩ කරන්න ඕනෙ කට්ටියක් නේද? එහෙම අය ඉස්කෝලෙ යන ළමයෙක්ගෙ නිර්මාණ හොරකම් කරන්නෙ ඇයි?


    ළමයෙක්ගෙ බොළඳ චිත්‍රයක් හොරකම් කරන්න තරම් අපේ රටේ Advertising කළාව පහතට වැටිලද?

    if you have the master design files with you, you can sue the crap out of them.. :lol:
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    its too late dear!
    Almost everyone copied your image in FB

    217371_10150155701437113_323098137112_6532842_3755620_n.jpg

    sorry.com thamai...
    it's to late indeed...

    well you learned a lesson... :nerd:
    always put copyrights before releasing a image to public again...:yes::yes:
    and always keep the master files...
    :yes::yes:

    dont make the same mistake again....
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Chanel Eye

    Chanel Eye eke mea den oyage Pic eka use karala.. add ekak giya.. mata hariyata mokadda kiyala dekke nea.. but pic eka dekka.. meka thamai..:yes::yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මාර අසාධාරණයි වැඩේ..........
    උඹ කරබාගෙන ඉන්න එපා..........
    මොනා හරි ඇක්ෂන් එකක් ගනිං.......

    මොනා වුනත් උඹනං මාර වැඩ්ඩෙක්.............
    මාර ලස්සනයි ඒක.........
    උඹ ඒක දාලා මොකක් හරි ග්‍රීටින් එකක් හදංකෝ..........
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    machan math graphic designer kenek apita samanyen wadiya time denne na design karanda. apita dawasata custmrs la godak handle karanda wenawa so kawruth anda anda inne na. andoth artwork chargers ma 5000k 10000k wath danda wenawa so kawruth ehema print karanneth na so best way google images and vectors use karana eka.. ewa use karanne natuwa kawadawath print out ekak nam daganda wenne na

    me lankawane owa ohoma tama.

    :yes::yes::yes:
     

    ukarox

    Member
    Mar 18, 2010
    408
    27
    0
    eelaga sare idan oya karana graphics walata water mark 1k daanna......lankaawe heti oka thamai...owata duk nowanna....