Sri Lankan AirLine අරගල ගුපියන්ට වැඩ පෙන්වයි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    නොදන්න මඟුල් කියවන්න එපා බං . Immigration පැන්න කියලා කථාවක් නැහැ ලංකාවට අයිති අහසේ Plane එක තියෙනවා නම් ඕනේ නම් ආපහු ගෙන්වන්නත් පුළුවන් 🤣🤣
    ආගමන විගමන රාජකාරි නිම කරලා ගුවන් යානයක රැඳි ඉන්න ගුවන් මගින්ගේ සම්පුර්ණ වගකීම තියෙන්නේ ඒ යානයේ ප්‍රධාන ගුවන් නියමුවාට. පියසැරිය ආරම්භ වුණායින් පසුව යානය තුල සිටින ඕනෑම මගියෙක් අත්අඩංගුවට ගත යුතුද එම මගියා භාරදිය යුතු කුමන රටට ද යන්න තීරණය කිරීමේ බලය එම නියමුවා සතුයි. මේ බලතල ඔහුට පැවරෙන්නේ ගුවන් යානය පියසැරියට සුදානම්ව යානයේ දොරටු වැසූ පසුවයි. ඊට පෙර මෙම බලතල අදාළ රටේ ආගමන විගමන පාලකවරයා සතුයි. ආගමන විගමන පාලක වරයාගේ අනුමැතියක් නැතිව ගුවන් සේවයේ නිලධාරීන්ට මගියෙකු ඉවත්කරන්න නම් ඒ මගියාගේ හැසිරීම අනෙක් මගීන්ගේ ජීවිතාරක්ෂාවට සහ යානයේ ආරක්‍ෂාවට තර්ජනයක් වන බවට සනාථ විය යුතුයි.
    මේ සිද්ධියේ පේන විදිහට යානය පියාසැරියට සුදානම්ව දොරටු වසා ඇති බවක් හැඟෙන්නේ නෑ. ඒ නිසා පුර්ණ පාලනය ආගමන විගමන පාලකවරයා සතුයි. මෙවැනි අවස්ථාවක දී ඔහුගේ අනුමැතිය ඇතුව රටේ ආරක්‍ෂක නිලධාරීන්ට ගුවන් යානයකට ඇතුළුවී මගියෙකු අත්අඩංගුවට ගැනීමේ නෛතික බාධාවක් නෑ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    වටේ ඉන්න මල් පොන්නයෝ ටික කියනවා රට වෙනුවෙන්ලු ආවේ
    අපි වෙනුවෙන්ලු අරගල කලේ. 😂 මූ හම්බයෙක් ......
    හම්බයෝ කවද්ද රට වෙනුවෙන් කලේ. උන් යන්නේ උන්ගේ ටාගට් වලට
    සිංහලයින්ව පුලුවන් තරම් බේද බින්න කරලා කොටවලා ගංජා ටික කුඩු ටික පිනට දීලා උන්ගේ ටාගට් වලට උන් යනවා

    බුරියානි වටලප්පන් ලොරි පිටින් ගෙනත් බාද්දි, අරක්කු ලොරි පිටින් ගෙනත් බාද්දි තේරුන්නැති සිංහලුට මේවා තේරෙනවද
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113
    294437703-122057713892534-804524698847407916-n.jpg
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මන්දිර වල පුටු කැඩුවත් එකයි භාණ්ඩාගාරේ හිස් කලත් එකයි. ප්‍රමානෙ වෙනස් උනාට දෙකම නීති විරෝදී වැඩ.
    දෙකම නීති විරෝධී බව ඇත්ත. ඒත් මේ දෙකෙන් රටට වැඩිම හානියක් කලේ මොකක්ද? වැඩි බරක් දාලා නීතිමය පියවර ගන්න ඕනේ රටට වැඩිම හානිය කරපු වරදට එරෙහිව නෙමෙයිද? සමපෝෂ කියලා හිතාගෙන රනිල්ගේ ගූ බෝල කරලා ද කන්නේ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ප්ලේන් එකෙන්ම ගෑනියෙකුයි,මිනිහෙකුයි විතරයි ඌ වෙනුවෙන් කතා කරන්නෙ.
    මිනිහෙක් වෙනුවෙන් කතාකරන එක අගය කරන්න ඕනේ. ඒත් මේ අය ගෙනාපු තර්කය වැරදියි.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    දෙකම නීති විරෝධී බව ඇත්ත. ඒත් මේ දෙකෙන් රටට වැඩිම හානියක් කලේ මොකක්ද? වැඩි බරක් දාලා නීතිමය පියවර ගන්න ඕනේ රටට වැඩිම හානිය කරපු වරදට එරෙහිව නෙමෙයිද? සමපෝෂ කියලා හිතාගෙන රනිල්ගේ ගූ බෝල කරලා ද කන්නේ?

    පහත් තැනින් යයි ජලේ ගලා කියනවනෙ. 3 වෙනි ලෝකෙ හැම රටකම ඔහොම තමයි.
     
    • Like
    Reactions: Lovtus

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Air port & Immigration එකෙනුත් check කරලා flight එකට ආවට පස්සේ යන්න ඔන්න මෙන්න තියලා ඇවිල්ලා travel warrant තියනවා කියලා මෙහෙම අරගෙන යන්න පුලුවන්ද
    🤷🏼‍♂️
    ? එහෙම travel warrant එකක් පෙන්නන්නෙත් නෑ. අරගල කරා කියලා මෙහෙම කරන්න පුලුවන්ද ?
    🙄

    අද සවස Sri Lankan Airline එකෙන් ඩුබායි යන Flight එකක

    Airport eke inna unta ona kenek wa travel ban karath nethath, arrest warrant thibboth nethath, further question karanna kiyala nawattaganna puluwan
    valid visa ekak passport ekak thiyanawa kiyala ehema yanna be. unta seka nam nawatta ganna puluwan

    mama yako eka parak ireland yanakota passport eka renew karala aluth ekaka visa thibbe, Dubai waladi (transit) ekedi godak details illuwa letters ehema pennanna kiyala. mama normally mage expired passport pawa aran yanawa visa wedila thiyana nisa. un eka balala ah okey kiyala clear kara. ethanadi unath mama lankawen clear unane kiyala nikan hitiye ne. weradi ekak awoth mara fine ekak airport eken gannawa. kohomath ape kalu hama nisa kohomath check karanawa wedi. eka karanneth kalu unma thama
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,748
    1
    51,624
    113
    ප*යාගල
    sorry.com
    Airport eke inna unta ona kenek wa travel ban karath nethath, arrest warrant thibboth nethath, further question karanna kiyala nawattaganna puluwan
    valid visa ekak passport ekak thiyanawa kiyala ehema yanna be. unta seka nam nawatta ganna puluwan

    mama yako eka parak ireland yanakota passport eka renew karala aluth ekaka visa thibbe, Dubai waladi (transit) ekedi godak details illuwa letters ehema pennanna kiyala. mama normally mage expired passport pawa aran yanawa visa wedila thiyana nisa. un eka balala ah okey kiyala clear kara. ethanadi unath mama lankawen clear unane kiyala nikan hitiye ne. weradi ekak awoth mara fine ekak airport eken gannawa. kohomath ape kalu hama nisa kohomath check karanawa wedi. eka karanneth kalu unma thama
    oya account manager knk da?
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    දෙකම නීති විරෝධී බව ඇත්ත. ඒත් මේ දෙකෙන් රටට වැඩිම හානියක් කලේ මොකක්ද? වැඩි බරක් දාලා නීතිමය පියවර ගන්න ඕනේ රටට වැඩිම හානිය කරපු වරදට එරෙහිව නෙමෙයිද? සමපෝෂ කියලා හිතාගෙන රනිල්ගේ ගූ බෝල කරලා ද කන්නේ?
    ලොකු එකයි පොඩි එකයි කියලා වැරදි සාදාරණයි කියන්න බෑ. මුලින් ගන්න ඕන ලොකු එක කරපු එකා කියලා එකකුත් නැහැ. වැරැද්ද නම් වරද්ද. ලොකු පොඩි අදාල නැත.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ඔය පොන්නයාට වෙඩි තියලා දාහන් බං
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,714
    4,598
    113
    ඕං අපේ උන් එතන හිටපු එකෙක් නැගිට්ටේ නෑ ඌ වෙනුවෙන් . අනේ උනුත් මොකට මේ වගේ පගර ජාතියක් වෙනුවෙන් අරගල කරනවද මන්දා . විඩියෝ කරපු උන් දැන් ඕක අරන් ගිහින් බලං අතේ විර්‍ය කරන එක තමා සුදුසු

    අනික ඉමිග්‍රේශන් පැන්නට පස්සේ ඌ ලංකවට අයිති නෑ මේක නීති විරෝධී වැඩක් , ලොයර්ට මේ පොයින්ට් එකම ඇති නඩුව දිනාගන්න .
    Uba koi loke da inne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,834
    113
    සේදවත්ත
    Uba koi loke da inne
    කුදලන් අරන් ගියානේ 😂😂

    නොදන්න මඟුල් කියවන්න එපා බං . Immigration පැන්න කියලා කථාවක් නැහැ ලංකාවට අයිති අහසේ Plane එක තියෙනවා නම් ඕනේ නම් ආපහු ගෙන්වන්නත් පුළුවන් 🤣🤣
    මගුලටද ඉමිග්‍රේශන් සැටෑම්ප් කරාම නිකංවත් ආයේ එයාපොට් එක පැත්තට එන්න බැරි. ඉමිගේශන් එකක් තියෙන්නේ ඕවාට තමා , උසාවි වාරණයක් ආවම ඉස්සලම යවන්නේ පොලිසියට ආගමන විගමන පෝට් ඔතොරොටි වලට. ලංකාව වගේ ලොක්ක්න්ට නීති නැති සමාන්‍ය මිනිස්සුන්ට නිති තියන කැලෑ නිතිවල විතරයි මෙහෙම කඩාපැනලා අතඅඩංගුවට ගන්නේ . උබලට ඕනේ රටේ උන්ට පෙන්නන්න වැඩ දාල පනින උන්ට වෙන්නේ මෙච්චරයි කියලද 😂😂 අඩෝ ඔය 89 සිගිති ඒවා හරි යන් නෑ බන් 😂😂
    ------ Post added on Jul 27, 2022 at 1:13 AM

    මේකට පස්සේ එකත් දාපන් කුදලන් අරන් යන එක 😂. අපේ උන්ගේ සද්දෙයි පඩගදයි විතරයි . විකෘතියක නශ්ඨාවසේස තමා මේ.

    ප්‍රෝගෑම එකට එන්න කිව්වම වටලනවා

    උසාවි නියෝග දීලා දවස් ගානක් ගියාම රැවුල් කොන්ඩා කපලා රට පනින්න හදනවා හැබැයි අරගල වීරයෝ නිකං නෙමෙයි ටූ මෑන් ටීම් එක්ක පොරක්

    ඉමිග්‍රේශන් ක්ලියරන්ස් වෙලා ඇවිත් ප්ලේන් එකේ උස්සන් යනවා

    එන්න අපි රැවටෙමු 😂😂
    ------ Post added on Jul 27, 2022 at 1:16 AM