විල්ලජ්ජ වෙලා ඉන්නේ මහත්තයෝ
වැල ත්රඩ් එහෙක වර්ක් එතික්ස් බණ කතා කරන්න ගිහිල්ලා![]()
Podi Silva - පොඩි සිල්වා;21835370 said:ගහප්පයිං කැරියට පලයන් පැත්තකට ලීක් වෙච්ච එක හොයාගන්න දීලා


mn meka dala mawa fcid wage ekak thynne pariganaka aparada ekakyak eken allan yaida danne na

මුන්ට කිසි වුර්තීය ගරුත්වයක් නෑ බන්
මුන් හෑල්ලු කරන්නේ රටේ ජාතික ගුවන්සේවයේ මිනිස්සු වැඩියෙන්ම එක්ක ගැටිලා ඉන්න පොස්ට් එකක්
අඩුම ගානේ සාරිය ගල්වාල හරි වෙන ඇදුමක් ඇදන් ඉන්න විදියකට හිටපන්,
මෙතෙන්දි කෙලින්ම නම යන්නේ කෙල්ලගේ නෙමේනේ
ශ්රීලන්කන් airline එකේනේ
එක අතකට එමිරේට්ස් එකට විකුනන්න ගත්ත තීරණය පට්ට වටිනා අදහසක්
උන්වත් මේ වගේ ගොන් බඩු එලවල දාල professional විදියට airline එක කරගෙන යයි කියල හිතනවා
![]()
ඒකි වෙන කෙනෙකුට යවපු personal දෙයක් උස්සල පබ්ලික් කරල ෆෝරම් වල දාගෙන ලින්ක් ඉල්ල ඉල්ල ප්රසිද්ද කරන උනුත් ඒකට දායක වෙනව කියල හිතෙන්නේ නැද්ද?