Sri Lankan Airlines එකට මොකද බන් වෙලා තියෙන්නෙ? උන්ගෙ වෙබ් සයිට් එක වැඩ නනෙ දැන් හුගක් කල් ඉදන්. උබලට වැඩද? මන් දැන් දවස් ගානක ඉදන් බලනව වැඩ කරන්නෙ නැ.