Sexy Cartoons
මේ තියෙන්නේ ලංකාවේ සිටින දක්ෂ කටූන් නිර්මාණකරුවන් පිරිසක් විසින් ඉහළ තත්ත්වයක් සහිතව නිර්මාණය කර ඇති කාටූන් නිර්මාණ කිහිපයකුයි. Potato Knight (පොටෑටෝ නයිට්) නමින් YouTube හි දිග හැරෙන මේ කාටූන් මාලාවට ඔබගේ සහයෝගයත් දක්වන්න; Subscribe කරන්න.
https://www.youtube.com/channel/UCHowy8RUGRz-eXUX9yiforQ
Miyu Comics නමින් කරළියට එන මේ නවක කණ්ඩායම කාටූන් වීඩියෝ නිර්මාණකරණයට අමතරව ප්‍රසිද්ධ මාතෘකා ඔස්සේ කොමික් නිර්මාණ ද සිදු කර ඇත.
මේ වන විට විකාශය වන කූඹියෝ ටෙලි නාටකයේ කොමික් පෝස්ටර කිහිපයකුත් ඔවුන් විසින් නිර්මාණය කර ඇත. ඒවා IMDB හි කූඹියෝ යොමුවේ ඇත.
ධර්මයුද්ධය
හාර කෝටිය ටෙලිනාටකය වෙනුවෙන් නිමැවුණු කොමික් පෝස්ටර
Game of Thrones
Facebook Fan Page
https://www.facebook.com/miyucomics/

Last edited:

මේ වගේ කොලිටි වැඩක් ලංකාවේ කෙනෙක්ගෙන් දැක්කමයි