Sri Lankan deep fake porn

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Yako tho hithuwada se kiyanne language witharai kiyala ehenam hutto math yanawa se. Anika mechatronics patte ewun kohomath tikak programming karanawa. Habai un liyanne business app nemei. Hardware interface karala liyana app. Oya deke wenasa aduranne nathi ubawa gani tea maker wage position ekakata nam

    Eka thama mama kiwwe ape eken ganna cs engineers lata language coding programming wage podi ewa wadiya na poddak uda level eke planning walatane ganne eken kiwwa ewa apitath puluwan basic language ugannala gattama egollanta ona level eken perform karanna puluwan kiyala. Kohomath apita 1st sem eke hama field ekama touch karanawa hodata arduino ona magulak programming karannai python wage ewa hodata thiyanawa. Ewayeth prigramming coding magul neme ahanne molen hithanna ona ewa. Project eular kiyana eke 200k withara karapu unuth innawa wena department wala. Ona welawaka aai tikak mathak karagana ara patta allan yanna puluwan. Company walinuth anik department un ganna balanawa kiyanne ithin puluwan athi. Cse unge demand wadiyi ekai scene eka. Uba kamathi deyak kiyaganin sliit eke it karapu unwath hsenid eken gannadda danna ohoma ka gahanne :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඔක නිසා තමා මන් කලින් කිව්වෙ ස්කිල් ගැප් එකක් තියෙනවා.
    ජොබ් තියෙනවා, ජොබ් වලට හරියන මිනිස්සු නැහැ.

    ඉංජිනියරිං වල තියෙන වටිනාම ස්කිල්ස් ගණිතය මත පදනම් වෙච්ච ස්කිල්ස්.ටඉතිං ඒ ස්කිල් එක තියෙන කෙනාට යම් වාසියක් තියෙනවා තමන් නොදන්න වශ්යක් පවා ටක් ගාලා අල්ල ගන්න.
    එකනෙ මැත්ස් කරපු එකෙක් ලෙසියෙන් අනාථ වෙන්නෙ නැහැ කියන්නෙ .

    ඔය ස්කිල් අවුල එන්නෙ ඇයි කියලා උඹ ඇහැව්වොත් උත්තරෙ දෙන්නම්.

    Ape cse karapu un hoyagana yanne hoda experience ganna puluwan than. Hsenid eken kochchara gewwath un eekata yanne na e nisa. Pickme eken thama wadima offer eka dewla tgobbe ara imaginecup world 2nd gattateam eke ekekta 2.60k da koheda eth u reject karala eken ganna exp wadak na kiyala :baffled:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Eka thama mama kiwwe ape eken ganna cs engineers lata language coding programming wage podi ewa wadiya na poddak uda level eke planning walatane ganne eken kiwwa ewa apitath puluwan basic language ugannala gattama egollanta ona level eken perform karanna puluwan kiyala. Kohomath apita 1st sem eke hama field ekama touch karanawa hodata arduino ona magulak programming karannai python wage ewa hodata thiyanawa. Ewayeth prigramming coding magul neme ahanne molen hithanna ona ewa. Project eular kiyana eke 200k withara karapu unuth innawa wena department wala. Ona welawaka aai tikak mathak karagana ara patta allan yanna puluwan. Company walinuth anik department un ganna balanawa kiyanne ithin puluwan athi. Cse unge demand wadiyi ekai scene eka. Uba kamathi deyak kiyaganin sliit eke it karapu unwath hsenid eken gannadda danna ohoma ka gahanne :rofl:
    thota keeparak kiyanna onada hutto man wassakatawath exhibition ekak balannawath sliit ekata gihin na mage field eka IT nemei arduino/python owwa yako oya technical college wala electronics karana ewuntath puluwan arduino play ground eke ona tharam example thiyanawa library thiyanawa aran edit karaganna witharai thiyenne. Oka karanna maha loku iq ekak onada. Api bachelors karanakota arduino allanawath dunna na mottayo wenawa kiyala:sorry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    KING OF PORA TALKS :rofl: :rofl: :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    thota keeparak kiyanna onada hutto man wassakatawath exhibition ekak balannawath sliit ekata gihin na mage field eka IT nemei arduino/python owwa yako oya technical college wala electronics karana ewuntath puluwan arduino play ground eke ona tharam example thiyanawa library thiyanawa aran edit karaganna witharai thiyenne. Oka karanna maha loku iq ekak onada. Api bachelors karanakota arduino allanawath dunna na mottayo wenawa kiyala:sorry:

    Hmm ehenam ubawa yawanna one hsenid lage consultancy walata. Ekko un mee harak wennathi. :rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,088
    113
    Gotham City
    Ape cse karapu un hoyagana yanne hoda experience ganna puluwan than. Hsenid eken kochchara gewwath un eekata yanne na e nisa. Pickme eken thama wadima offer eka dewla tgobbe ara imaginecup world 2nd gattateam eke ekekta 2.60k da koheda eth u reject karala eken ganna exp wadak na kiyala :baffled:

    ඔව් එක්ස්පීරියන්ස් වැඩක් නැහැ සමහර අයගෙ අරමුණ අනුව
    උදා : පෙගා කියලා ජාවා වල ෆ්‍රෙම් වර්ක් එකක් තියෙනවා.
    ඒ ෆ්‍රේම් වර්ක් එක තියෙන්නෙ වර්තුසා එකෙ විතරයි.
    ඉතිං පෙගා වැඩ කරපු එකෙන් කම්පැණි එකෙන් අස්වෙලා වෙන එකකට ඇප්ලයි කරොත් අවුල්. ඇයි අර එක්ස්පීරියන්ස් එක අනෙක් ජොබ් එකට වැඩක් නැහැ . එස්ක්පීරියන්ස් එක තමා ෆියුචර් එක තීරණය කරන්නෙ. ඉතිං උන්ට ඇඩ්වයිස් ලැබෙනවා අසවල් කම්පැණි එකෙ එක්ස්පීරියන්ස් ගන්න.
    පඩිය කොහොමත් CSE එකෙක්ට ඩිමාන්ඩ් කරන්න පුළුවන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Redda. Ara ape are you ready job fair ekata hsenid eken awa. Civil company ekaka interview idaganna kalin warm up wenna hsenid eke interview giya. Monada iq prashna wagayak ahuwa tikak amaru. Ita passe mawa software engineer job ekata ganna wage prashna ahanawa :rofl:
    Shape karala panala awa :rofl:

    ප්‍රශ්න නම් කොහොමත් එන හැම එකාගෙන්ම අහනවනේ බං ඒකෙන් කියන්නේ නෑ ගන්නවා කියන එක........සමහරවිට උඹේ IQ හොඳ ඇති ඒ නිසා consider කරා වෙන්න පුළුවන්. ඒත් මම නම් මෙච්චර කාලෙකට සිවිල් එකෙක්ව දැකල නෑ ෆීල්ඩ් එකේ ඉන්නවා. ට්‍රොනික් වගේ උන් නම් ඉන්නවා.

    Na na boruwata nemei kiwwe. Ubge banner eke gahala thibba civil, mech karapu ayawath gannawa kiyala. Eya ahuwama kiwwe ape campus eke hinda ona kenekta ona brain power thiyanawa languages ugannala gattama hari kiyala. Kohomath ape uni eke cse unwa ganne coding programming oya wada walata nemeine high level architecrure planning iya wage ewatane e wage ewa apita karanna puluwanlu. Ita passe amaru out of the box hithanna ona iq prashna 4k dunna. Mama 3k da koheda hatiyata kala 1k waradi. Ape 4 ma hariyata kiyapu attatama civil eke meter dial dennek withara final interview katha karalath thibba. Ape cse un hsenid yanna eka echchara hari na ita wada hoda ewa thiyanawa kiyala eeka wennathian hithanne apiwa ganna haduwe. Ola witharak nemei apita adala nathi wena field wala company walata interview warmup wenna kiyala gihama un seriously interview kala. Aparade 1.70ka withara padiyata yanna thibba hsenid eke mama baya wela panala awa lol :sorry:

    :lol::lol::lol:

    Architecture and High level planning කරන එකාට කියන්නේ Architect කියලා බං. ඒක position එකක්. Architect ගන්නේ නෑ මොන fresh graduate වත්.

    Architect වෙන්න බලපාන්නේ industry experience, involve වෙලා තියන ප්‍රොජෙක්ට්, contribute කරලා තියන projects වගේ දේවල් මිසක් ඩිග්‍රිය කොහෙන්ද කියන එක නෙවෙයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,088
    113
    Gotham City
    ප්‍රශ්න නම් කොහොමත් එන හැම එකාගෙන්ම අහනවනේ බං ඒකෙන් කියන්නේ නෑ ගන්නවා කියන එක........සමහරවිට උඹේ IQ හොඳ ඇති ඒ නිසා consider කරා වෙන්න පුළුවන්. ඒත් මම නම් මෙච්චර කාලෙකට සිවිල් එකෙක්ව දැකල නෑ ෆීල්ඩ් එකේ ඉන්නවා. ට්‍රොනික් වගේ උන් නම් ඉන්නවා.

    :lol::lol::lol:

    Architecture and High level planning කරන එකාට කියන්නේ Architect කියලා බං. ඒක position එකක්. Architect ගන්නේ නෑ මොන fresh graduate වත්.

    Architect වෙන්න බලපාන්නේ industry experience, involve වෙලා තියන ප්‍රොජෙක්ට්, contribute කරලා තියන projects වගේ දේවල් මිසක් ඩිග්‍රිය කොහෙන්ද කියන එක නෙවෙයි.

    SE architect කෙනෙක් වෙන්න ෆීල්ඩ් එකෙ 15 years වත් පළපුරුද්ද ඔනෙ අඩුම.
    හොඳ ප්‍රොජෙක්ට් වලට ඉන්වොල්ව් වෙන්නත් ඕනෙ.
    ට්‍රොනික් උන් යන්නෙ SE තමා උඹ කිව්වා වගෙ
    ට්‍රොනික් වෙනම ජොබ් නැහැ නෙ ලංකාවෙ.
    2007, 2009 අයිලන්ඩ් ෆර්ස්ට්ලා දෙන්නාම SE දැන්.
     
    mama owa danna ban mata kiyanna ona une NDT/ assistant engineer/ TO walata wada Civil engineer kenek ge duty wenas wage oya software company walath wenasne kiyala.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    SE architect කෙනෙක් වෙන්න ෆීල්ඩ් එකෙ 15 years වත් පළපුරුද්ද ඔනෙ අඩුම.
    හොඳ ප්‍රොජෙක්ට් වලට ඉන්වොල්ව් වෙන්නත් ඕනෙ.
    ට්‍රොනික් උන් යන්නෙ SE තමා උඹ කිව්වා වගෙ
    ට්‍රොනික් වෙනම ජොබ් නැහැ නෙ ලංකාවෙ.
    2007, 2009 අයිලන්ඩ් ෆර්ස්ට්ලා දෙන්නාම SE දැන්.

    Ow ban tronic karapu pawa thamai mamath thama widawanne. Yantham automation field ekata set wuna nisa design wada karanawa eth electronics ekka gattama ewwa sellam badu ban
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    SE architect කෙනෙක් වෙන්න ෆීල්ඩ් එකෙ 15 years වත් පළපුරුද්ද ඔනෙ අඩුම.
    හොඳ ප්‍රොජෙක්ට් වලට ඉන්වොල්ව් වෙන්නත් ඕනෙ.
    ට්‍රොනික් උන් යන්නෙ SE තමා උඹ කිව්වා වගෙ
    ට්‍රොනික් වෙනම ජොබ් නැහැ නෙ ලංකාවෙ.
    2007, 2009 අයිලන්ඩ් ෆර්ස්ට්ලා දෙන්නාම SE දැන්.

    natte na thiyanawa synopsys wage. habai batch ekatama yanna tharam na
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,088
    113
    Gotham City
    natte na thiyanawa synopsys wage. habai batch ekatama yanna tharam na

    ට්‍රොනික් ෆීල්ඩ් එකෙ ජොබ් මාර්කට් එක ගන් එච්චර අවබොධයක් නැහැ.
    එත් මොරා වල වැඩිම තරඟෙ තියෙන්නෙ ඕකට පනින්න මන් හිතන්නෙ?
    හැබැයි SE වලට යන්න උන්ට අවුලක් නැහැ.හෙතුව CSE උන්ටත් වැඩිය ට්‍රොනික් උන්ගෙ සිස්ටම්ස් සම්බන්ධ ඉංජිනියරිං දැනුම වැඩි.
    2007 island 1st Charith Mendis CS phd holder කෙනෙක්.
    2009 island 1st Nipun Randunu(Sami) Google එකෙ SE කෙනෙක් 🇬🇧 වල.
    අනෙක් උනුත් එහෙම ඇති කියලා හිතනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,088
    113
    Gotham City
    Ow ban tronic karapu pawa thamai mamath thama widawanne. Yantham automation field ekata set wuna nisa design wada karanawa eth electronics ekka gattama ewwa sellam badu ban

    ලංකාව තාම මදි බන් ගොඩක් පැති වලින් ඒකයි ගොඩක් උන් රටවල් වල පනින්නෙ ඔව්වා කරලා .
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මම ඉගෙනගත්ත කිසිම කාලෙක එක ලෙක්චර් එකක්වත් ප්‍රොබේෂනල් ලෙක්චර් කෙනෙක් කලේ නෑ. අදාල වෙන්නෙ කවුද උගන්නන්නෙ කියන එක. හෙඩ් කවුද කියන එක නෙමෙයි. තනතුරු වල දේශපාලනේ අපි දන්නෙ නෑ. මම පේරා. මටනම් එකම Phd නැති කවුරුත් උගන්නල නෑ. අපේ අළුත් Department වල විතරක් පොබේෂනල් ලෙක්චරර්ල හිටිය. මේකත් මොරටුවෙ පොඩි Department එකක්. සමස්තයක් විදියට බලන්න ඉගෙනගනින්. පාසල් විවාද කණ්ඩායමක් වගේ එල්ලෙන්න එක කොනක් අහු උනාම ඒකෙම එල්ලීගෙන යන්නෙ නැතුව. උඹලට මේ Mr Ms ල කී දෙනෙක් ඉගැන්නුවද බන්. මොනවද ඉගෙනගත්තෙ. අනික IT කියන්නෙ ලේසිම සබ්ජෙක්ට් එකක්. ඒක උගන්නන්නත් ලේසියි වියදම අඩුයි ඉගෙනගන්නත් ලේසියි රිසෝසස් වැඩියි. උඹල IT කරල හිතන්න එපා යුනි වල උගන්නන්නෙ IT විතරයි කියල. උඹට නෙමෙයි මෙතන කෑගහන ගොඩක් උන් IT නිසයි කිව්වෙ. Molecular Biology Polymer Chemistry වගේ උගන්නන්න වියදම් වෙන මීටරේ වැඩියෙන් ඕන වෙන සබ්ජෙක්ට් වලට Phd නැති උන් අපිටනම් උගන්නල නෑ.

    තමුන් නොදන්න දේවල් ගැන කතා නොකර හිටියා නම් හොදයි නේද මල්ලි.

    හැබැයි, ඔයා වගේ හිතන අය ගොඩක් වැඩී. IT ලෙසී කියලා හැමෝම SE වෙන්න හදනවා. ඒත් interview එකක් කරලා හරි resource එකක් select කර ගන්න මාර කට්ටක් කන්න වෙනවා. යන්තම් web page එකක් හරි app එකක් හරිහදා ගන්න පුලුවන් උනාම හිතන්නේ IT දන්නවා කියලා. ෆීල්ඩ් එකේ ඉන්න උන් දන්නවා up to date වෙන්න කොච්චර කට්ටක් කන්න ඔනේද කියලා. කොහොමත් IT ෆීල්ඩ් එකේ quality එක ගොඩක් අඩු වෙලා තියෙන්නේ. යන්තම් language එකක් දැනගෙන SE වෙන්න දගලන අය නිසා. IT කියන්න language එකකට වඩා ගොඩක් එහා ගිය දෙයක්. මම විස්තර කරන්න ඔනේ නෑ. දන්න උන් දන්නවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,088
    113
    Gotham City
    තමුන් නොදන්න දේවල් ගැන කතා නොකර හිටියා නම් හොදයි නේද මල්ලි.

    හැබැයි, ඔයා වගේ හිතන අය ගොඩක් වැඩී. IT ලෙසී කියලා හැමෝම SE වෙන්න හදනවා. ඒත් interview එකක් කරලා හරි resource එකක් select කර ගන්න මාර කට්ටක් කන්න වෙනවා. යන්තම් web page එකක් හරි app එකක් හරිහදා ගන්න පුලුවන් උනාම හිතන්නේ IT දන්නවා කියලා. ෆීල්ඩ් එකේ ඉන්න උන් දන්නවා up to date වෙන්න කොච්චර කට්ටක් කන්න ඔනේද කියලා. කොහොමත් IT ෆීල්ඩ් එකේ quality එක ගොඩක් අඩු වෙලා තියෙන්නේ. යන්තම් language එකක් දැනගෙන SE වෙන්න දගලන අය නිසා. IT කියන්න language එකකට වඩා ගොඩක් එහා ගිය දෙයක්. මම විස්තර කරන්න ඔනේ නෑ. දන්න උන් දන්නවා.

    මුන්ට වැරදි කියන්නත් බැහැ එක අතකට.
    ලංකාවෙම එක එක සෙටිෆිකෙට් කඩවල් වලින් SE කියන එක බාල්දු කරවලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: NO_MeRcY

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ට්‍රොනික් ෆීල්ඩ් එකෙ ජොබ් මාර්කට් එක ගන් එච්චර අවබොධයක් නැහැ.
    එත් මොරා වල වැඩිම තරඟෙ තියෙන්නෙ ඕකට පනින්න මන් හිතන්නෙ?
    හැබැයි SE වලට යන්න උන්ට අවුලක් නැහැ.හෙතුව CSE උන්ටත් වැඩිය ට්‍රොනික් උන්ගෙ සිස්ටම්ස් සම්බන්ධ ඉංජිනියරිං දැනුම වැඩි.
    2007 island 1st Charith Mendis CS phd holder කෙනෙක්.
    2009 island 1st Nipun Randunu(Sami) Google එකෙ SE කෙනෙක් 🇬🇧 වල.
    අනෙක් උනුත් එහෙම ඇති කියලා හිතනවා.

    Great....
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මුන්ට වැරදි කියන්නත් බැහැ එක අතකට.
    ලංකාවෙම එක එක සෙටිෆිකෙට් කඩවල් වලින් SE කියන එක බාල්දු කරවලා තියෙන්නෙ.

    damn true malli. interviews walata ena un dakkama hitaa gatta haki.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ලංකාව තාම මදි බන් ගොඩක් පැති වලින් ඒකයි ගොඩක් උන් රටවල් වල පනින්නෙ ඔව්වා කරලා .

    ow ban math electronic karanna gatte hama ekama ekata dagalana hinda Msc eka iwara wunama decision ekak ganna wenawa lankawe innawada nathnam field eka maru karanwada kiyala field eka maru karath lankawe innawata wadiya yana eka hondai kiyala hithenne:baffled: