SRI LANKAN Driving licence

Oct 12, 2011
1,345
118
0
මචන් ලා මගේ රියදුරු බලපතේ කල් ඉකුත් වීමේ දිනේ පෙන්නේ නැ

නිකුත් කලේ දිනේ නම් 24/12/2008

සාමාන්‍යයෙන් ලංකාවේ රියදුරු බලපත කොච්චර කල් වලංගුද ????????????
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මමත් ඕක මෙකෙ ඉන්න කීපදෙනෙක්ගෙන් ඇහුවා ඒත් උත්තරයක් නම් ලැබුනෙ:(
24/12/2008 කියන්නෙ අලුත් එකනෙ ඇත්තෙ :rolleyes:
මගෙ නම් පරන එක තියෙන්නෙ 10වෙනි මාසෙ හදපු මටත් දැනගන්න ඔනෙ :yes:
කවුරු හරි දන්න කෙනෙක් උදව් කරන්න:)
ජයවේවා
11.gif
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mage eka hadala tiyenne 2010. expire wenne 2018. 2008 kiyanne parana licen neda. alut ewagei parana ekei changes ati neda
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    mage eka hadala tiyenne 2010. expire wenne 2018. 2008 kiyanne parana licen neda. alut ewagei parana ekei changes ati neda
    ඔව් වෙනස් 2008 මම ට්‍රයල් පෙන්නලා ඉවර උනගමන් තමයි අලුත් ක්‍රමෙ ආවෙ:baffled:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,053
    4,730
    113
    -In Darkness-
    අලුත් ක්‍රමේට අනුව නම් අවුරුදු 8න් 8ට License එක Renew කරන්න ඕනේ. අලුත් මෙඩිකල් එකක් එහෙම දීලා.
     

    shehancute

    Active member
  • Mar 16, 2011
    234
    34
    28
    machoo mata sri lanka driving license naha ban ath international driving license tianawa mata lankawe driving karanna puluwandha
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    mage eka hadala tiyenne 2010. expire wenne 2018. 2008 kiyanne parana licen neda. alut ewagei parana ekei changes ati neda

    umbe class eka mokakda?mage tiyenne 2008/12/30 eke expiry date ekak na :yes: issara class A ewa thama expire une,mage tiyenne C