Sri Lankan flight - Melbourne

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,359
    8,493
    113
    දැන් මේ රූට් එකේ හැමදාම යනවද? එමිරේට්ස් උන් කොලබ - සින්ග ගමන් නවත්තන්නත් මේක හෙතුවක්ලු නේද?:confused::confused:

    කොහොම හරි කමක් නෑ අපේ එයාර් ලයින් එක ගොඩ යනවනම්.:cool:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Its a daily flight. I do not think it will be a profitable rout as this segment will be budget travellers to India.
     
    • Like
    Reactions: snm1990

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මෙහෙම කතාවක් කියනවා

    ආපහු ශ්‍රී ලන්කන් එකේ මැනේජ්මන්ට් එක එමිරේට්ස් එකට දීපු නිසා උන්ගේ සිංග ෆ්ලයිට් එක නතර කරපු සීන් එකක්. බාරදීපු එක ගැන කතාව නිල වසයෙන් ආපු දෙයක් නෙමෙයි

    මෙල්බර්න් යන ෆ්ලයිට් එකට ගොඩක් එන්නේ ඉන්දියන් එවුන් ලු නේද?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මෙහෙම කතාවක් කියනවා

    ආපහු ශ්‍රී ලන්කන් එකේ මැනේජ්මන්ට් එක එමිරේට්ස් එකට දීපු නිසා උන්ගේ සිංග ෆ්ලයිට් එක නතර කරපු සීන් එකක්. බාරදීපු එක ගැන කතාව නිල වසයෙන් ආපු දෙයක් නෙමෙයි

    මෙල්බර්න් යන ෆ්ලයිට් එකට ගොඩක් එන්නේ ඉන්දියන් එවුන් ලු නේද?

    Kohenda ban umba oya boru emirates kathawa hoyagaththe?

    About 50% Indian crowd. Without them, we have to fly an empty plane.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,493
    113
    මෙහෙම කතාවක් කියනවා

    ආපහු ශ්‍රී ලන්කන් එකේ මැනේජ්මන්ට් එක එමිරේට්ස් එකට දීපු නිසා උන්ගේ සිංග ෆ්ලයිට් එක නතර කරපු සීන් එකක්. බාරදීපු එක ගැන කතාව නිල වසයෙන් ආපු දෙයක් නෙමෙයි

    මෙල්බර්න් යන ෆ්ලයිට් එකට ගොඩක් එන්නේ ඉන්දියන් එවුන් ලු නේද?

    උන් මෙච්චර දියුණු වෙලා ඉන්නකොට මේ කුණු ගොඩවල් කරගහයිද බන්?
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    good if they are making profits. yeah emirates going to cancel cmb-singapore route after october. but it has made singa tickets very expensive.

    we need budget flights to singa and other countries. but our airport doesn't give any concessions to budget airlines like other countries do... :growl:
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,493
    113
    good if they are making profits. yeah emirates going to cancel cmb-singapore route after october. but it has made singa tickets very expensive.

    we need budget flights to singa and other countries. but our airport doesn't give any concessions to budget airlines like other countries do... :growl:

    Our guys just think about the money ne mcn... They give all the benefits who ever pays well.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Kohenda ban umba oya boru emirates kathawa hoyagaththe?

    About 50% Indian crowd. Without them, we have to fly an empty plane.

    නිළ නොවන ආරංචියක් කිව්වේ ඒකයි බ්‍රෝ ;)

    හැබැයි බන් emirates ල උන්ගේ fleet සිංග දාල දුවන එක ලොස් නම් ඊට වඩා profitable route එකක දුවන එක වාසියි නේද?

    ශ්‍රී ලන්කන් එක ගොඩ දාල එතන ප්‍රොෆිට් share කරගන්න එකෙන් වාසිය ඩබල් උන්ට
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    Our guys just think about the money ne mcn... They give all the benefits who ever pays well.

    ya but overall it has more disadvantages from the travel industry perspective..

    singaporeans are frequent travellers and they have lots of budget airline options to surrounding countries. sri lanka is not among their first choices probably because of high air ticket prices etc etc.

    but sri lanka is an ideal destination for them due to nature (what they are craving for), beaches and buddhist historical places if we can make the travelling process easier and less expensive. overall it'll be a gain. but our govt/officials do not know how to leverage an opportunity. :growl:
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    නිළ නොවන ආරංචියක් කිව්වේ ඒකයි බ්‍රෝ ;)

    හැබැයි බන් emirates ල උන්ගේ fleet සිංග දාල දුවන එක ලොස් නම් ඊට වඩා profitable route එකක දුවන එක වාසියි නේද?

    ශ්‍රී ලන්කන් එක ගොඩ දාල එතන ප්‍රොෆිට් share කරගන්න එකෙන් වාසිය ඩබල් උන්ට

    emirates lata thiyenne wide body loku airplanes witarai machan eka nisa senaga adu routes padui unta. unge singa route eken bagayak witara hitye aussie idan ena ewun dan ekath adu wela direct flight eka nisa.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113

    උන් මෙච්චර දියුණු වෙලා ඉන්නකොට මේ කුණු ගොඩවල් කරගහයිද බන්?

    ලංකාව airline hub එකක් කරන්න බැරි නැහැ බන්, දැන් මත්තලට ඉන්දියාව ෂොට් එක දුන්නේ එතන උන්ට වාසියක් තියන නිසා වෙන්න ඕන නේද?

    ඔය වැඩේ කරන්න නම් ලංකාවේ තව දේවල් develop වෙන්න ඕන, අඩු ගානේ transit එකකට ආපු එකෙක්ට entertainment මොනවහරි තියෙන්න ඕන.

    ඔව්ව ඉතින් ආණ්ඩු මැදිහත් වෙලා සල්ලි යොදවන්න ඕන දේවල්, සල්ලි නැත්තම් ප්‍රයිවට් ඉන්වෙස්ටර්ස් ල එක්ක සෙට් වෙලා රටට අවාසියක් නැති විදියට කරගන්න ඕන
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,493
    113
    ya but overall it has more disadvantages from the travel industry perspective..

    singaporeans are frequent travellers and they have lots of budget airline options to surrounding countries. sri lanka is not among their first choices probably because of high air ticket prices etc etc.

    but sri lanka is an ideal destination for them due to nature (what they are craving for), beaches and buddhist historical places if we can make the travelling process easier and less expensive. overall it'll be a gain. but our govt/officials do not know how to leverage an opportunity. :growl:

    Hahaha, they know how to leverage bribing opportunities... Actually thats why there want to get power.
    Silk airline, isnt it a budget one??
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    emirates lata thiyenne wide body loku airplanes witarai machan eka nisa senaga adu routes padui unta. unge singa route eken bagayak witara hitye aussie idan ena ewun dan ekath adu wela direct flight eka nisa.

    ow ban godak direct flight nisa Singapore haraha yanne naha

    DXB - PER/MEL/SYD/BRB/AKL flights nisa Singapore yana eka therumak naha

    MEL/PER - London fly karana nisa Europe set ekath Singapore yanne naha
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,493
    113
    ලංකාව airline hub එකක් කරන්න බැරි නැහැ බන්, දැන් මත්තලට ඉන්දියාව ෂොට් එක දුන්නේ එතන උන්ට වාසියක් තියන නිසා වෙන්න ඕන නේද?

    ඔය වැඩේ කරන්න නම් ලංකාවේ තව දේවල් develop වෙන්න ඕන, අඩු ගානේ transit එකකට ආපු එකෙක්ට entertainment මොනවහරි තියෙන්න ඕන.

    ඔව්ව ඉතින් ආණ්ඩු මැදිහත් වෙලා සල්ලි යොදවන්න ඕන දේවල්, සල්ලි නැත්තම් ප්‍රයිවට් ඉන්වෙස්ටර්ස් ල එක්ක සෙට් වෙලා රටට අවාසියක් නැති විදියට කරගන්න ඕන

    අපේ උන් සල්ලි යොදවන්නේ බන් උන්ට කොමිස් දෙන ඒවාට විතරනේ...
    මේ රට දියුණු කැරකි, ඕනිවට වඩා අවස්ථා තියනවා.. මේ මෝඩ හරක් ඒවා කරන්න නෙවෙයිනේ බන් යන්නේ. තමන්ට කියක් හරි හොයාගන්නනේ.
     
    • Like
    Reactions: gayendra9*9

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    ලංකාව airline hub එකක් කරන්න බැරි නැහැ බන්, දැන් මත්තලට ඉන්දියාව ෂොට් එක දුන්නේ එතන උන්ට වාසියක් තියන නිසා වෙන්න ඕන නේද?

    ඔය වැඩේ කරන්න නම් ලංකාවේ තව දේවල් develop වෙන්න ඕන, අඩු ගානේ transit එකකට ආපු එකෙක්ට entertainment මොනවහරි තියෙන්න ඕන.

    ඔව්ව ඉතින් ආණ්ඩු මැදිහත් වෙලා සල්ලි යොදවන්න ඕන දේවල්, සල්ලි නැත්තම් ප්‍රයිවට් ඉන්වෙස්ටර්ස් ල එක්ක සෙට් වෙලා රටට අවාසියක් නැති විදියට කරගන්න ඕන

    ow lankawe unta hari vision ekak nehe. salli thibbath wedak ne rata palayana karana un modayo nisai wedak karanna one kamak nathi nisai.

    naththan lankawa low cost labour market ekak nisa hoda airline ekak thiyaganna godak chance wedi singapore malaysia wage ratawal ekka balanakota.
     
    • Like
    Reactions: gayendra9*9