ATV ලංකාවේ මේවා පාරේ පදින්න දෙනවාද? මොනවා හරි special license එකක් ගන්න තියනවද?
a_total_nuub Junior member Apr 3, 2021 98 80 18 May 25, 2025 #1 ATV ලංකාවේ මේවා පාරේ පදින්න දෙනවාද? මොනවා හරි special license එකක් ගන්න තියනවද?
2osama Well-known member Oct 25, 2010 81,161 72,325 113 මාලඹේ May 26, 2025 #2 ඔවා පාරේ පදින්නේ පිස්සු තද වෙලා ද බන්
sinhawanshaya Well-known member Jul 28, 2024 13,103 10,866 113 May 26, 2025 #3 Umba nidharshana_k da?
Cole Phelps Well-known member Apr 9, 2025 1,321 2,187 113 California May 26, 2025 #4 ඕවා main road පදින්න දෙන්නේ නැහැ ඇමෙරිකාවෙත් හුගක් city වල.. වැරදිනම් නිවැරදි කරන්න උන්ට එපා වෙලා ඉන්නේ ATV පිස්සෝ රංචු ගැහිලා යද්දි
ඕවා main road පදින්න දෙන්නේ නැහැ ඇමෙරිකාවෙත් හුගක් city වල.. වැරදිනම් නිවැරදි කරන්න උන්ට එපා වෙලා ඉන්නේ ATV පිස්සෝ රංචු ගැහිලා යද්දි
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,656 15,203 113 New Zealand May 26, 2025 #5 මම මේවගේ එකක් FB විකුණන්න දාලා තියනවා දැක්කා. ඒකේ වාහන නම්බර් ප්ලේට් එකක් ගහලාතිබුනා. මේකත් රෙජිස්ටර් කරන්න ඕනි ඇති. රෙජිස්ටර් කරාට පාරේ පදින්න තහනම් ඇති
මම මේවගේ එකක් FB විකුණන්න දාලා තියනවා දැක්කා. ඒකේ වාහන නම්බර් ප්ලේට් එකක් ගහලාතිබුනා. මේකත් රෙජිස්ටර් කරන්න ඕනි ඇති. රෙජිස්ටර් කරාට පාරේ පදින්න තහනම් ඇති
Heshan Daminda Well-known member Mar 13, 2009 45,611 1 99,823 113 33 Kalutara May 26, 2025 #6 ටීවී එකේ ඇඩ් නම් යනවා විකුනන්න. IWS Holdings එකෙන් ගෙන්නන්නේ. Polaris brand එක. Reactions: nooby
Candid-B Well-known member Apr 25, 2019 34,052 1 59,118 113 Mother Earth May 26, 2025 #7 Beach එකේ පදින්න හොඳයි.
nooby Well-known member Mar 25, 2018 4,053 2,284 113 Srilanka May 26, 2025 #8 Heshan Daminda said: ටීවී එකේ ඇඩ් නම් යනවා විකුනන්න. IWS Holdings එකෙන් ගෙන්නන්නේ. Polaris brand එක. Click to expand... Polaris nam hena ganan athi bn Reactions: Heshan Daminda
Heshan Daminda said: ටීවී එකේ ඇඩ් නම් යනවා විකුනන්න. IWS Holdings එකෙන් ගෙන්නන්නේ. Polaris brand එක. Click to expand... Polaris nam hena ganan athi bn
milkywayromanholiday Well-known member Apr 25, 2025 518 363 63 May 26, 2025 #9 a_total_nuub said: ATV ලංකාවේ මේවා පාරේ පදින්න දෙනවාද? මොනවා හරි special license එකක් ගන්න තියනවද? View attachment 251369 Click to expand... Atv, utv වලට ලංකවේ driving license or vehicle registration category එකක් නැහැ. මොකද ලංකවේ ඔය නීති දෙක හදපු කාලේ ඔය වාහන categories දෙක තිබ්බේ නැහැ. එහෙම කියලා අපේ අය අලුතෙන් නීති හදන්නේ නැහැ. මොකද ලංකවේ හරක් පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්නේ නීති හදන, ක්‍රියාත්මක කරන එක නෙමේ උන් වාහල්කම් කරන පක්ෂෙ අභිමානය ගැන කයිය ගහන එක විතරයි. Reactions: a_total_nuub
a_total_nuub said: ATV ලංකාවේ මේවා පාරේ පදින්න දෙනවාද? මොනවා හරි special license එකක් ගන්න තියනවද? View attachment 251369 Click to expand... Atv, utv වලට ලංකවේ driving license or vehicle registration category එකක් නැහැ. මොකද ලංකවේ ඔය නීති දෙක හදපු කාලේ ඔය වාහන categories දෙක තිබ්බේ නැහැ. එහෙම කියලා අපේ අය අලුතෙන් නීති හදන්නේ නැහැ. මොකද ලංකවේ හරක් පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්නේ නීති හදන, ක්‍රියාත්මක කරන එක නෙමේ උන් වාහල්කම් කරන පක්ෂෙ අභිමානය ගැන කයිය ගහන එක විතරයි.