Sri Lankan law for drive ATV

a_total_nuub

Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    ATV ලංකාවේ මේවා පාරේ පදින්න දෙනවාද? මොනවා හරි special license එකක් ගන්න තියනවද?

    2023-Yamaha-ATVs.jpg
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,214
    113
    California
    ඕවා main road පදින්න දෙන්නේ නැහැ ඇමෙරිකාවෙත් හුගක් city වල.. වැරදිනම් නිවැරදි කරන්න
    උන්ට එපා වෙලා ඉන්නේ ATV පිස්සෝ රංචු ගැහිලා යද්දි
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    මම මේවගේ එකක් FB විකුණන්න දාලා තියනවා දැක්කා. ඒකේ වාහන නම්බර් ප්ලේට් එකක් ගහලාතිබුනා. මේකත් රෙජිස්ටර් කරන්න ඕනි ඇති. රෙජිස්ටර් කරාට පාරේ පදින්න තහනම් ඇති
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,386
    1
    101,274
    113
    34
    Kalutara
    ටීවී එකේ ඇඩ් නම් යනවා විකුනන්න. IWS Holdings එකෙන් ගෙන්නන්නේ. Polaris brand එක.





     
    • Love
    Reactions: nooby

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    ATV ලංකාවේ මේවා පාරේ පදින්න දෙනවාද? මොනවා හරි special license එකක් ගන්න තියනවද?

    View attachment 251369
    Atv, utv වලට ලංකවේ driving license or vehicle registration category එකක් නැහැ. මොකද ලංකවේ ඔය නීති දෙක හදපු කාලේ ඔය වාහන categories දෙක තිබ්බේ නැහැ. එහෙම කියලා අපේ අය අලුතෙන් නීති හදන්නේ නැහැ. මොකද ලංකවේ හරක් පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්නේ නීති හදන, ක්‍රියාත්මක කරන එක නෙමේ උන් වාහල්කම් කරන පක්ෂෙ අභිමානය ගැන කයිය ගහන එක විතරයි. 😂😂😂😂
     
    • Like
    Reactions: a_total_nuub