Very SIMPLE!
Sri Lanka top order failed... and it wasn't a pitch for spinners!![]()

jayasuriya hamatissema mulin out wenawa

reminds me of that song by Sunflowers..jayasuriya hamatissema mulin out wenawa
Very SIMPLE!
Sri Lanka top order failed... and it wasn't a pitch for spinners!![]()
මචං එයාටම දොස් කියන්න බෑ නෙද ම්චං
ඌ අඩුම තරමෙ බෝල් කන්නෙ නෑ නෙ
මිනිහගෙ balling ,batting උනත් හොඳයිනෙ මචං. මමනං අකවදාවත් සනත්ට මුකුත් කියන්නෙ නෑ
ආදටත් 6 එකක් ගහගන්න හරි හැටි පණ කඳ තියෙන්නෙ ඒ වයසක මනුස්සයට විතරයි
හැමදාමත් වගේ අපේ batting සවුත්තු නිසා
bat කරද්දි සනත්ලට, ඩිල්ශාන්ලට 6,4 ඒව ට වැදුනොත් අන්න එදාට දිනනවා
නැත්නම් නෑ
ක්රිකටුත් දැන් සූදුවක් වගේ වෙලා
තනිකර ලක් එකට දිනනනෙ දක්ෂකමට නෙවෙයි![]()

machan, eye mach ekedi , ape team eka bating karaddi, pich eka hariyata aduna ganne nathuwa player kare mul 4 dena,
anika fast ballers lata hoda pich eke ape ajantha & murali dennama gattha eka waradi, me dennagen ekkenek aragena thusharawa ganna tibba,
anika sanath ganakatha karala wadak na



හැමදාමත් වගේ අපේ batting සවුත්තු නිසා
bat කරද්දි සනත්ලට, ඩිල්ශාන්ලට 6,4 ඒව ට වැදුනොත් අන්න එදාට දිනනවා
නැත්නම් නෑ
ක්රිකටුත් දැන් සූදුවක් වගේ වෙලා
තනිකර ලක් එකට දිනනනෙ දක්ෂකමට නෙවෙයි![]()
anika sanath ganakatha karala wadak na