Sanath,Dilshan E pitch eketh wenada widihatama gahanna giya...Ball eka balala gahuwanam ohomawenne ne...but mathiws and kandambi good....Malingath hariyala ball karada kiyala sure ne..????
අපේ මුල විකට් ටික ඉක්මනට ගියා, තව ටිකක් ඉවසල හිටියනම් රන්ස් එනව,
machan, eye mach ekedi , ape team eka bating karaddi, pich eka hariyata aduna ganne nathuwa player kare mul 4 dena,
anika fast ballers lata hoda pich eke ape ajantha & murali dennama gattha eka waradi, me dennagen ekkenek aragena thusharawa ganna tibba,
anika sanath ganakatha karala wadak na
reminds me of that song by Sunflowers..

අපේ මුල විකට් ටික ඉක්මනට ගියා, තව ටිකක් ඉවසල හිටියනම් රන්ස් එනව,

මචං එයාටම දොස් කියන්න බෑ නෙද ම්චං
ඌ අඩුම තරමෙ බෝල් කන්නෙ නෑ නෙ
මිනිහගෙ balling ,batting උනත් හොඳයිනෙ මචං. මමනං අකවදාවත් සනත්ට මුකුත් කියන්නෙ නෑ
ආදටත් 6 එකක් ගහගන්න හරි හැටි පණ කඳ තියෙන්නෙ ඒ වයසක මනුස්සයට විතරයි

aniwaa ekanam atta..bat karanna ona un aka karanne nathi unama result aka oka thama,,,,,
Mallita kenthi gihilla wage.