Sri Lankan Team Aka Eye Peradune ai...

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
SL team ekata banala wadak na banz...pitch 1ka cha....icc 1ka meta wada hithana ona fair play gana...mokada pitch 1ka grass godak thiba hariyata england wala pitch 1k waga...1st innings 1ka api bat karanakota ball 1la seam una swing una...
 

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    අපේ මුල විකට් ටික ඉක්මනට ගියා, තව ටිකක් ඉවසල හිටියනම් රන්ස් එනව,

    ඔව් ඒක ඇත්ත එහෙම නිකරුනේ අවුට් උනේ සංගක්කාර විතරයිනේ බන්. ජයසූරියට වැටුනේ නියම බෝලයක්. ඩිල්ෂාන් අවුට් උනේ එයාගේ සුපුරුදු පහරකින්. මහේලටත් වැටුනේ කොර බෝලයක්. මම හිතන්නේ සංගා තමා නිකරුනේ අවුට් උනේ.
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    machan, eye mach ekedi , ape team eka bating karaddi, pich eka hariyata aduna ganne nathuwa player kare mul 4 dena,

    anika fast ballers lata hoda pich eke ape ajantha & murali dennama gattha eka waradi, me dennagen ekkenek aragena thusharawa ganna tibba,

    anika sanath ganakatha karala wadak na


    Uba hari api spinning pitch wala 4 fast bowlers la dala thamai play karana...strategy 1ka cha banz england team 1kata spin walata gahana bari 1ka hari..but pitch 1ka balala team 1ka select karana thiba
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mama nam hithanney dan sanath giyoth hodai
    mokakda yaaluwaney oyala balanna match 10ka witara fail wela eka match ekak hariyata gahala wadak naha ney
    mata nam hithenney ehemai
    sanath team ekata shakthiyak kiyala thiyagena idala wadak naha ney api match paradina wanam
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මචං එයාටම දොස් කියන්න බෑ නෙද ම්චං
    ඌ අඩුම තරමෙ බෝල් කන්නෙ නෑ නෙ :)

    මිනිහගෙ balling ,batting උනත් හොඳයිනෙ මචං. මමනං අකවදාවත් සනත්ට මුකුත් කියන්නෙ නෑ
    ආදටත් 6 එකක් ගහගන්න හරි හැටි පණ කඳ තියෙන්නෙ ඒ වයසක මනුස්සයට විතරයි

    :yes::yes:aniwaa ekanam atta..