ඔක්කොම ඇඩ් ටික බැලුවා බං.. පට්ටයි බං.. ඒ කාලෙ මතක් උනා..
මම නම් ඒ කාලෙ ඇඩ් වලින් ආසම ඇඩ් එක තමයි ඔරෙන්ජ් බාර්ලි ඇඩ් එක..
ඒක නම් අමතක වෙන්නෑ මාර ලස්සනයි..
අඩෝ උඹල ගාව නැද්ද බං ඇන්කර් එකෙන් මව්වරුන්ගෙ දිනයට ඇඩ් එකක් හැදුවා.. ඒකෙ ලස්සන සිංදුවක් තිබ්බා..
"අම්මා අපේ හරි හොඳයි අපට ආදරෙයි
හොඳ නරක කියා දෙමින් හොඳින් රැකගනියි
අම්මගේ ආදරෙන් මුළු ලොවක් තැනෙයි
සාගරේ රැළි වගේ අපට හාදු දෙයි
පණ ඇගේ අප තමයි අම්මා ගී ගයයි
මුළු ලොවම ළඟයි ළඟයි අම්මා අපි ළඟයි"
සම්පූර්ණ සිංදුවක් තිබ්බෙ.. මාරම ලස්සනයි ඒක.. ඉස්සර ඇන්කර් පෙට්ටියෙත් ගහලා තිබ්බා.. කවුරුවත් ගාව නැද්ද බං ඒක..?
මේකත් හොඳයි, අළුත් එකක්.
දරුවන් මාගේ පණ සේ රකිනා - Anchor Unbreakable Bond

මේ ඇඩ් එක අදත් දැක්කා බං..තවම ටීවී එකේ යනවා.. මේකෙ ඉන්න පොඩි දරුවා මාරම ලස්සනයි.. දැන් හෙන ලොකු ඇති..

mamath baluwa, hoya ganna neheමේක අහල තියේ මචං.. මේක අරක තරම් ලස්සන නැහැ.. උඹ අර සිංදුව අහල තියෙද..?
බලපං ඒක හොයාගන්න විදියක් නෑනේ.. නෙට් එකේ කොහෙවත් නෑ ඒක..
අනිත් හැම ඇඩ් එකම තියෙනො..

podi ewun kohomath lassanayi.
mal wage sundharayi
munchee eken hama awuruddakama calender gahanneth podi ewunwa dagena.



මේ ඇඩ් එක අදත් දැක්කා බං..තවම ටීවී එකේ යනවා.. මේකෙ ඉන්න පොඩි දරුවා මාරම ලස්සනයි.. දැන් හෙන ලොකු ඇති..
meke damme 90 gananwala ewa witharayi.sizesta the kalawe rasa add eka nedda? keep it up. thanks me thread eka demmata
අඩෝ ඔව් බන් දැන් 22ක් වගේ ඇති වයස දැන් පට්ට කැල්ලක් වෙලා ඇති

අඩෝ ඔව් බන් දැන් 22ක් වගේ ඇති වයස දැන් පට්ට කැල්ලක් වෙලා ඇති

mamath baluwa, hoya ganna nehe![]()

niyama ad eka, 90 gananwala nitharama giya ekak.
මේ ad එකේ 90 ගනන් වල ගිය ad එක හොයාගන්න නෑනේ

මේ ad එකේ 90 ගනන් වල ගිය ad එක හොයාගන්න නෑනේ
ඔව් බං.. මාත් සෑහෙන පාරක් හෙව්වා ඕක.. හම්බවුණේ නැහැ..
