SRI LANKAN's CaR ZoNe

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,026
    497
    83
    මොකද හිතන්නේ කස්ටිය මේ ගැන o_O

    -
    SRI LANKAN's CaR ZoNe​
    -
    425758_319273818131053_100001453134996_894039_1189191599_n.jpg


    මචංලා මන් හිතුවා SRI LANKAN's CaR ZoNe thread එකක් පටාන් ගන්ඩ :rolleyes::rolleyes: ලංකාවේ තියෙන සුපිරි වාහන,දැක්කම ඇඩෙන ඒවා :oo: මොඩිෆයි කරපු ඒවා එතකොට අලුතෙන් ගෙනාපු ඒවා ඔක්කොම මෙතන දාන්ඩ දිගටම update වෙනවා මේ thread එක. ඔයාලා ලග තියෙන ඒවත් මෙතන share කරන්ඩ:yes: .. මොකද හිතන්නේ කස්ටිය මේ ගැන :rolleyes::confused:
     
    Last edited: