SRI LANKAN's CaR ZoNe

Jul 4, 2012
292
22
0
ජන්තු අයියා;13103695 said:
Before:love::love:

25402137849418741913838.jpg

After:(:(

22547128523878540416631.jpg
aiyoooo :(:(:(:(
 
kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ජන්තු අයියා;13105629 said:
    මෙන්න ගොන් body kit එකක්..පිස්සුද මන්ද මුන්ට :baffled::baffled::baffled:
    57724541188853548827864.jpg

    body kit ekak gahuwama mun hithanne mewa nikan lambogini kiyala. dawas deka thunak dakka meka nugergoda max eka laga. mam hithanne car eka thibbe railway avanue eka paththe geka. padan yana eka hena undin yanne mama pora kiyala hithan. dakkama bada yanawa. car eka ganan deyak na anathama karala. gon dumindage gon bodykit ekak. :oo:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    සිරාවටම බන්...මම හිතන්නේ ඕක Toyata Vios එකක්.බලපන් කරලා තියෙන අපරාදේ..කැටලෝයි විමානයක්..ලගට දැක්කම කිසිම පිළිවෙලක් නැ ලයින් වල.කල්පවත්මක් නෑ ඔකේ නම්.ඕක විකුනන්නත් දාලා තිබුනා.ඌ ට එපා වෙන්න ඇති .අර බූරු දුමින්ද කරන්නෙම ඔය වගේ ගොන් වැඩ..වෙස් තට්ටු අන්දනවා කාර් වලට.මෙලෝ රහක් නෑ..
    :growl::growl::growl::growl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ජන්තු අයියා;13105629 said:
    මෙන්න ගොන් body kit එකක්..පිස්සුද මන්ද මුන්ට :baffled::baffled::baffled:
    57724541188853548827864.jpg
    emoticon-00119-puke.gif
    emoticon-00119-puke.gif

    pissuda manda ban. meeta wediya hondai parana indian ladiyaka yanawa
     
    seedee

    Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    ජන්තු අයියා;13105629 said:
    මෙන්න ගොන් body kit එකක්..පිස්සුද මන්ද මුන්ට :baffled::baffled::baffled:
    57724541188853548827864.jpg

    Pattama chater neda... muta pissuda manda. Aparade hoda Vios eka math dakka meka.. melo rahak ne
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ජන්තු අයියා;13106483 said:

    සිරාවටම බන්...මම හිතන්නේ ඕක Toyata Vios එකක්.බලපන් කරලා තියෙන අපරාදේ..කැටලෝයි විමානයක්..ලගට දැක්කම කිසිම පිළිවෙලක් නැ ලයින් වල.කල්පවත්මක් නෑ ඔකේ නම්.ඕක විකුනන්නත් දාලා තිබුනා.ඌ ට එපා වෙන්න ඇති .අර බූරු දුමින්ද කරන්නෙම ඔය වගේ ගොන් වැඩ..වෙස් තට්ටු අන්දනවා කාර් වලට.මෙලෝ රහක් නෑ..
    :growl::growl::growl::growl:

    vios thamai ban. duminda aiyata banala wadakuth na ban meke aithi ekama thamai ohoma design ekak illanna aththe.

    meka coppe gahala tiyenne mazda furai concept ekakata

    mazda-furai-concept-04.jpg

    2008-mazda-furai-concept+_6_.jpg

    balapan issahara ehema ee wagema ara ganna gihin thiyenne. monawa nathi unath niyama katayam para. sure ekatama porage job eka katayam kapana eka wenna one :baffled: