na body parts dala repair karala dan wikunanna dala sahena kal, oya car eka mata ara wena hama kenatama maha apalayak wuna5 owners and other than me everyone hate that car, i used it for couple of years and loved it so much

-SRI LANKAN's CaR ZoNe-
View attachment 40707
මචංලා මන් හිතුවා SRI LANKAN's CaR ZoNe thread එකක් පටාන් ගන්ඩලංකාවේ තියෙන සුපිරි වාහන,දැක්කම ඇඩෙන ඒවා
මොඩිෆයි කරපු ඒවා එතකොට අලුතෙන් ගෙනාපු ඒවා ඔක්කොම මෙතන දාන්ඩ දිගටම update වෙනවා මේ thread එක. ඔයාලා ලග තියෙන ඒවත් මෙතන share කරන්ඩ
.. මොකද හිතන්නේ කස්ටිය මේ ගැන
![]()