Sri Lanka's Best Software Engineer Challenges you....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,561
    98,524
    113
    yako mac eke node install kalama waddek wenwada :eek:
    එහෙම නෑ නෝට් පෑඩ් එක ඕපන් කරත් වැඩ්ඩෙක් තමා හැබැයි හරියට ටුයිට් එක ගහල ඉන්ස්ට අප්ඩේට් කරන්න ඕනි. නැත්තන් ගූගල් එක හැදුවත් වැඩක් නෑ.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    no no no bro, he is not installing node. This is the moment he gave birth to the Node by his barehands.
    sarcasm to the next level :D Put that as a YT comment and see the reactions. You'll get more than 500 likes for that comment from Siri Lankan YT audience :D

    I still couldn't understand why these people are considering like god. same shit goes to that Dilshan aka MY Hub buwa
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    එහෙම නෑ නෝට් පෑඩ් එක ඕපන් කරත් වැඩ්ඩෙක් තමා හැබැයි හරියට ටුයිට් එක ගහල ඉන්ස්ට අප්ඩේට් කරන්න ඕනි. නැත්තන් ගූගල් එක හැදුවත් වැඩක් නෑ.
    Ammo oyi eka
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Are you serious right now?
    don't be jealous bro, those are FACTS.
    If you want to be successful SE like him fetch his code, he is 100% opensource.
    Chanux is the Free Geek in Free Generation.
    #EatCodeOrDieWithLinux

    capture_06032021_112832.jpg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    don't be jealous bro, those are FACTS.
    If you want to be successful SE like him fetch his code, he is 100% opensource.
    Chanux is the Free Geek in Free Generation.
    #EatCodeOrDieWithLinux

    View attachment 128735
    දැනට නම් කරන්නේ ඔය බාස් වැඩ තමා. මේ දවස් වල වැඩ නැති නිසා චානුක්ස් අය්යා ෆලෝ කරලා මේ successful SE උනොත් ගානක් හොයන්න පුළුවන් වෙයිද?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දැනට නම් කරන්නේ ඔය බාස් වැඩ තමා. මේ දවස් වල වැඩ නැති නිසා චානුක්ස් අය්යා ෆලෝ කරලා මේ successful SE උනොත් ගානක් හොයන්න පුළුවන් වෙයිද?
    Yes, You're not too late to be a follower of Chanux (or may I say God among Men).
    Join the #TeamChanux and be part of Chanux's Army aka ChARMY
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,154
    1
    13,030
    113
    Gotham City
    sarcasm to the next level :D Put that as a YT comment and see the reactions. You'll get more than 500 likes for that comment from Siri Lankan YT audience :D

    I still couldn't understand why these people are considering like god. same shit goes to that Dilshan aka MY Hub buwa
    Dilshan is one of reputed member in EK
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Dilshan is one of reputed member in EK
    ඔව් ඔව් බං ඩ්‍රැගන් කොල්ලා. මම ඔය කමෙන්ට් එක කලින් දාලාත් ඇති පොරට. උගේ ම අවුලක් නෙමේ කියන්නේ. ෆෑන් බේස් වල අවුල කිවේ.