Sri Lanka's Best Software Engineer Challenges you....

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    BUMPER

    methana wena de pahadili krnna pls
    මේව හෙන ටෙකී බන්, උබලට කීවට තෙරේන්නෙ නෑ,
    මේවා සොප්ටෙයාර් ආකිටෙක් ලෙවල් එකෙ අය කරන වැඩ.

    සරලව කියන්ව නන් නෝඩ් ඉන්ස්ටොල් කරනවා.
    ඒ ඇති
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මේව හෙන ටෙකී බන්, උබලට කීවට තෙරේන්නෙ නෑ,
    මේවා සොප්ටෙයාර් ආකිටෙක් ලෙවල් එකෙ අය කරන වැඩ.

    සරලව කියන්ව නන් නෝඩ් ඉන්ස්ටොල් කරනවා.
    ඒ ඇති
    :baffled::baffled::baffled:
     
    • Haha
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මේව හෙන ටෙකී බන්, උබලට කීවට තෙරේන්නෙ නෑ,
    මේවා සොප්ටෙයාර් ආකිටෙක් ලෙවල් එකෙ අය කරන වැඩ.

    සරලව කියන්ව නන් නෝඩ් ඉන්ස්ටොල් කරනවා.
    ඒ ඇති
    :p :p :p :p :P
     
    • Haha
    Reactions: Solo Rider

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    First Food Geek in World 💕💕💕


    Chanux shares his wisdom about AI 🧠


    ------ Post added on Jun 3, 2021 at 12:23 PM

    වෙන්න බෑ බං ඕකට වචනයක් දෙකක්වත් කඩ්ඩෙන් ගලපන්න බෑ. අනිවා ඒකත් කොපි කරල ඇති.

    බලමු..................

    හරි.. ඒකත් කොපියක්. :lol:

    Screenshot_23.png
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    වෙන්න බෑ බං ඕකට වචනයක් දෙකක්වත් කඩ්ඩෙන් ගලපන්න බෑ. අනිවා ඒකත් කොපි කරල ඇති.

    බලමු..................

    හරි.. ඒකත් කොපියක්. :lol:

    View attachment 128757

    Ceiling fan එකක්වත් හදාගන්න බැරි රටේ ඉදගෙන පකේ AI ගැන කතාව
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    වෙන්න බෑ බං ඕකට වචනයක් දෙකක්වත් කඩ්ඩෙන් ගලපන්න බෑ. අනිවා ඒකත් කොපි කරල ඇති.

    බලමු..................

    හරි.. ඒකත් කොපියක්. :lol:

    View attachment 128757
    You're killing me man........... :ROFLMAO::ROFLMAO::LOL:
    ඇසෙම්බ්ලිිි දන්න එකෙක් නැද්ද :lol:
    The day Chanux was born he was talking in Binary
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,571
    113
    වෙන්න බෑ බං ඕකට වචනයක් දෙකක්වත් කඩ්ඩෙන් ගලපන්න බෑ. අනිවා ඒකත් කොපි කරල ඇති.

    බලමු..................

    හරි.. ඒකත් කොපියක්. :lol:

    View attachment 128757ස්

    2000 න් පස්සෙ පොඩි උන් ඔන්ලයින් ගෑන්ග්බෑන්ග් එකක් ලයිව් බලාගන්න යන්නෙ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,046
    26,495
    113
    Kandy
    .
    .
    .

    Chanux Bro තමයි ලන්කාවේ සුපිරිම සොප්ට්වෙයාර් ඉන්ජිනියර් කියන උන් මේ කොනට👇
    අනිවාර්යෙන් එතුමා තමා අනාගත ස්රිලන්කාවෙන් බිහිවෙන ඉලෝන් මසක්
     

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    අපිට මොකද බන් උට ඉංග්‍රීසි බැරුව හෝ පුළුවන් අපිට මොකද? ඕක හීන මානය අනිත් එකෙක් පල්ලෙයහ දාල කතා කරලා තමන් ලොකු මිනිහෙක් කියල හිතනවා.
     

    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    Dial eka SLIIT eke igenagaththe. Final year project eka wat kale na, mama hithana widiyata minhata degree ekath na. Miniha youtube bahala podi podi item market karana eka thamai kale.
     
    • Haha
    Reactions: Indika Buddika