Sri Lanka's Best Software Engineer Challenges you....

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113

    Oh My God Reaction GIF by 9Now
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Dial eka SLIIT eke igenagaththe. Final year project eka wat kale na, mama hithana widiyata minhata degree ekath na. Miniha youtube bahala podi podi item market karana eka thamai kale.
    matath mataka widihata oka SLIIT degree eka gaththe ne, e unata software engineer lu. LOL, oya ponnaya issara horen enawa repeat liyanna. anthima mohothe hall eka athulata yanawa hora gal ahula ahula idala :rofl: :rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    නෝඩ් ඉන්ස්ටෝල් කරන ෆොටෝ එකක් දැම්ම.

    1998 පස්සෙ ගෝතයෝ ටික
    • චානුක්ස් අයියේ අනේ අපිටත් ප්‍රොග්‍රෑමින් කියල දෙන්නකෝ.
    • චානුක්ස් අයියේ සොප්ට්වෙයා ඇන්ජිනියර් වෙන්නේ කොහොමද
    • චානුක්ස් අයියට කැමති අය මේ කොනට.
    • චානුක්ස් අයිය සුපිරි වැඩක් කරන්න යන්නේ කියන අය අර කොනට.

    homebrew වලින් මූ ගන්න ආතල් එකක් :rofl:

    brew install gahala photo gahapu ekek dakkamai :P

    pora liyapu brew formula ekak test karanawanam kamakut naha

    Chanux Orb homebrew contributor කෙනෙක් බව ඔබ දැන සිටියාද?
     
    • Haha
    Reactions: Indika Buddika

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,178
    2,789
    113
    වෙන්න බෑ බං ඕකට වචනයක් දෙකක්වත් කඩ්ඩෙන් ගලපන්න බෑ. අනිවා ඒකත් කොපි කරල ඇති.

    බලමු..................

    හරි.. ඒකත් කොපියක්. :lol:

    View attachment 128757
    paw yako.,... mata hari wedanawai...

    Chanux bite unata nemei yako.. hina wela hakka ridenawa :lol: