Sri Lanka's Biggest Backstabber

MY3 is the Sri Lanka's Biggest Backstabber ?

  • MY3 is a Backstabber

    Votes: 68 74.7%
  • MY3 is NOT a Backstabber

    Votes: 23 25.3%

  • Total voters
    91

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Please give your neutral opinion.......

    141121144857_maithripala_sirisena__640x360_afp1.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තුන් දෙනාටම එක පොදු සාදකයයි.. තුන්දෙනාටම ඔනේ බලේ.. පලවෙනි එක්කෙනාට බලේ වෙන එකෙකුට දෙන්න කැමතිම නැ, ඒ නිසා ජනාදිපතිකම අහොසි කරන්නයි යන්නේ.. දෙවෙනි එක්කෙනාට ඔනෙත් බලේ, ඒ නිසා අහොසි කරන්න කලින් ආඩුව පෙරලන්නයි උවමනාව.. තුන්වෙනි එකාටත් ඔනේ බලේ, සින්හල පොලොන්නරුවේ දොරෙයි, සින්හල හම්බන්තොට දොරෙයි කෙලගන්නකොට යාපනේ දෙමල මිනිස්සුන්ට රජ වෙන්නයි මිනිහට ඔනේ..
     
    • Like
    Reactions: netlife007

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ඔය එකෙක්ටවත් මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න උවමනාවක් නෑ ඕක නිකන් ටෙලිනාට්‍යක් වගේ.ඕක මහ ජනතාව තේරුම් ගත්ත දවසට රට දියුනු වෙයි නැත්තන් හමදාම ලංකාව තුන්වෙනි ලෝකෙ රටක් වෙලා තියෙයි.