ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා අදට අවුරුදු 18යි
ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහලම දක්ෂතාවය පෙන්වමින් ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කල 1996 ලෝක කුසලානය දිනා අදට අවුරුදු 18ක් සපිරෙනවා.
1996 මාර්තු 17 වන දින අර්ජුන
රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් එම ඉතිහාසගත ජයග්‍රහණය එදා මෙදා තුර ලංකාව ලබා ගත් ඉහළම ජයග්‍රහණයයි.
1996 දි පැවති ලෝක කුසලාන තරගාවලිය පැවතියේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය යන රටවල් තුනේදීය.
අවසන් පූර්ව වටයේදී ඉන්දියාවට එරෙහිව පෙරලිකාර ජයක් ලබමින් මාර්ක් ටේලර් ගේ නායකත්වයෙන් යුතු ඕස්ට්‍රේලියා කණ්ඩායමත් සමග අවසන් තරගයට පිවිසියා. මේ ඉතිහාසගත තරගය පැවතුනේ පකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදි.
අවසන් තරගයේ වැඩි වාසී ඕස්ට්‍රේලියා කණ්ඩායම සතු බව ක්‍රිකට් විචාරකයින් පැවසුවත් පෙරලිකාර ලංකා කණ්ඩායම මේ තරගයට සාර්ථකව මුහුණ දුන්නා.
මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම....................... www.aluthnews.com