sri lankawa bangkoloth wena kathawa aththakda ?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,543
    22,660
    113
    අම්බකිස්ස
    ගිය දවස් 28ට බිලියන 74ක් ප්‍රින්ට් කරලා තියෙනවා.හැබැයි ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වෙලා තියෙන්නේ රුපියලයි.විදේශ සංචිත වැඩි වීමක වුනේ නෑ.කොටස් වෙලදපොල වගේ තමයි දැන් ආර්තිකෙත් ගේමක් යන්නේ.ගේම ඇදන් යන්න පුලුවන් කාලය දන්නේ චීනෙයි,ලංකාවේ ලොක්කොයි තමා
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    salli wheelbarrow wala aran yana kaalayak sri lankawa thula uda nowewa kiyala prarthana karamu

    hqdefault.jpg
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නන්දසේන රට ඉන්න ලංකාවෙ උන්ට අැරිය අැරිල්ලෙ හැටියට උනුත් නිකන් ඉන්න ඵකක් නෑ..දැන් රට ඉන්න උන් ගොඩක් නන්දසේන ගැන කළකිරීමෙන් ඉන්නෙ..මම දන්න ගොඩක් උන් බණින ඵකම තමා කරන්නෙ..:lol:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    අමාරුම ටික මේ අවුරුද්දෙ මැද ඉදන් 2022 මුල වෙනකම් තියෙයි කියලා කොහෙද ඉන්දියන් සයිට් එහෙක තිබ්බා.

    2022 ඉවර වෙද්දි උනත් ග්‍රොව්ත් රේට් එක 5% වත් වෙන්නෙ නෑලු.

    එ නිසා, හොදම හරිය තාම ආවෙ නෑ. :(
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,543
    22,660
    113
    අම්බකිස්ස
    අමාරුම ටික මේ අවුරුද්දෙ මැද ඉදන් 2022 මුල වෙනකම් තියෙයි කියලා කොහෙද ඉන්දියන් සයිට් එහෙක තිබ්බා.

    2022 ඉවර වෙද්දි උනත් ග්‍රොව්ත් රේට් එක 5% වත් වෙන්නෙ නෑලු.

    එ නිසා, හොදම හරිය තාම ආවෙ නෑ. :(
    $ බිලියන් 1.6 ණය වාරික 4ක් තියෙනවා.ඉස්සරහට අවුරුදු 4.. වරාය විකුනුවේ $ මිලියන 400කට.අවුරුද්දකට වරාය 4 ගානේ වරාය 16ක් ඕනි වෙනවා වරායවල් වලින් ගනන් හැදුවොත්.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    අමාරුම ටික මේ අවුරුද්දෙ මැද ඉදන් 2022 මුල වෙනකම් තියෙයි කියලා කොහෙද ඉන්දියන් සයිට් එහෙක තිබ්බා.

    2022 ඉවර වෙද්දි උනත් ග්‍රොව්ත් රේට් එක 5% වත් වෙන්නෙ නෑලු.

    එ නිසා, හොදම හරිය තාම ආවෙ නෑ. :(

    awurudda mada wenakota wheelbarrow eke salli aran yana thathweta enawada ? social media wala katha wenne zimbabwe wage wenawa kiyalane

    ------ Post added on Mar 1, 2021 at 10:42 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    awurudda mada wenakota wheelbarrow eke salli aran yana thathweta enawada ? social media wala katha wenne zimbabwe wage wenawa kiyalane

    ------ Post added on Mar 1, 2021 at 10:42 AM

    නැහ්.

    නාමල්ට රටක් ඉතුරු කරන්න එපැයි, ඔය මොකක් හරි කරල ඇදගෙන යයි.
    මොනා හරි චීනෙට විකුනයි. නැත්නන් එම් සී සී වගෙ එකක් ගහයි.

    සිම්බාබ්වෙ වගෙ නන් වෙන එකක් නෑ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,543
    22,660
    113
    අම්බකිස්ස
    awurudda mada wenakota wheelbarrow eke salli aran yana thathweta enawada ? social media wala katha wenne zimbabwe wage wenawa kiyalane

    ------ Post added on Mar 1, 2021 at 10:42 AM

    echcharata ena ekak na..CBSL එක මීට කලින් වතාවල් වලදි වැටෙන්න දුන්න්‍රර් නෑනේ.ඒකේ ඉන්න වුන්ට මොලේ තියෙනවා..සර් බලේන් සල්ලි ගැහුවොත් තමා දිගටම අවුල වෙන්නේ.බඩු මිල එහෙම තව යයි.දැන් කොමඩ් එහෙම ගියා වගේ අනිත ඒවත යයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,191
    25,337
    113
    echcharata ena ekak na..CBSL එක මීට කලින් වතාවල් වලදි වැටෙන්න දුන්න්‍රර් නෑනේ.ඒකේ ඉන්න වුන්ට මොලේ තියෙනවා..සර් බලේන් සල්ලි ගැහුවොත් තමා දිගටම අවුල වෙන්නේ.බඩු මිල එහෙම තව යයි.දැන් කොමඩ් එහෙම ගියා වගේ අනිත ඒවත යයි.
    Denuth Bankaloth godak samaagam / people. Rata?