sri lankawa bangkoloth wena kathawa aththakda ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,978
    31,763
    113
    Hamoma kiyanne arthike diha balala. Kawruhari salli dunnoth lankawata thathwe wenas wenawa. Ape 2021 budget eke adaayama 2000i, wiyadama 5000i. 3000k madi. Ithin bankoloth wenna ona pothe hatiyata. Palaweni kaarthuwe wei kiyala thamai predicts thiyenne. April wala
    Nadaa tsunami salli, ltte eke un horakapu raththaran containers, Swiss bank wala thiyana salli. Madamullana unta ewa gonna barida? SaaS mahabankuwa kadapu salli ewath ekka naththan kiyai gooenpi katha...
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Invest karapu aya withdraw karanawa godak pitarata
    නැහ්.

    නාමල්ට රටක් ඉතුරු කරන්න එපැයි, ඔය මොකක් හරි කරල ඇදගෙන යයි.
    මොනා හරි චීනෙට විකුනයි. නැත්නන් එම් සී සී වගෙ එකක් ගහයි.

    සිම්බාබ්වෙ වගෙ නන් වෙන එකක් නෑ.
    sanctions watewida UNHRC walin passe?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    $ බිලියන් 1.6 ණය වාරික 4ක් තියෙනවා.ඉස්සරහට අවුරුදු 4.. වරාය විකුනුවේ $ මිලියන 400කට.අවුරුද්දකට වරාය 4 ගානේ වරාය 16ක් ඕනි වෙනවා වරායවල් වලින් ගනන් හැදුවොත්.
    සීනි වලින් යාලුවන්ට බිලියන ගනන් ගහගන්න දීලා වැඩි පොලියට ණය ගන්න පොන්නයො සෙට් එකක්නෙ ඉන්නෙ :sorry:
     
    • Like
    Reactions: Kodiya97

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Been hearing this since 2005
    that was politicians .

    It was very recently, (few months back) that agencies like FITCH and Moody's warned of this.
    ,
    Anyways once the rupee falls further, prices of imports such rice, dhal, flour, fertilizer for crops will go up. After all, we import everything.

    Even now, due to high price of imported fertilizer vegitable prices has gone up

    Its interesting to see how people will react.

    There has been talk of international sanctions on Garments and Tea by western countries in SL leans towards china..

    This is an interesting development too
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,761
    28,688

    Not particularly politicians, just naysayers.
    This time it’s a bit different but let’s see, time will tell. 🇨🇳
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    8F2B78D9-FE90-46E6-878B-50746EF179FA.jpeg

    69D1A2E9-05F0-4DF7-883C-83DFBEB875F5.jpeg
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කිසිම ප්‍රශ්නයක් නැතුව 2014 වෙනකල් ආවා ඊට පස්සේ GDP growth එක slow උනා. ඒකෙන් තමයි ආර්ථිකයට පීඩනයක් ආවේ. යහපාලනයෙන් ඩොලර් බිලියන 12ක් ණය ගත්තා ඒවගෙන් කරපු Investment එකක් නෑ. ඉතින් return එකක් නෑ. ඩොලර් බිලියන 12ක් හුලගේ ගහගෙන ගියා වගේ. ආර්ථික ඔස්තාර් කියපු රනිල් පොන්නයා අවුරුදු 16කින් අඩුම ආර්තික වර්ධන වේගයගෙනත් දුන්නා ආපහු. ඒක පුද්ගල ආදායම 4000$ ඉඳන් 3800$ට අඩු කරලා දුන්නා. හර්ෂ පොන්නයා ඒවා සාධාරණීකරණය කරන්න බොරු කිව්වා. මේකේ උන්ට පුක දෙන පොන්නයෝ ඒවා විස්වාස කරා. උන් රට බංකොලොත් වෙනවා කියලා කියන ඒවත් විස්වාස කරන්නේ ඔහොම තමයි. :lol::lol::lol: ආර්ථිකය දන්නවට කියවනවා නෙවේ. උන් පුක හාරන එකා කිව්වනම් ඒක තමයි උන්ට ඇත්ත. 🤣

    ඒ අතරේ සජිත් පොන්නයා අලි ගහන මූකලන්වල "සදා ලෝක පූජිත ප්‍රේමදාසගේ ඇටදෙක ගම්මාන" කියලා පෙට්ටි ගෙවල් ගගහා ජනාධිපති වෙන්න දැඟලුවා. දැන් මේ පොන්නයෝ ආර්ථිකය බංකොලොත් වෙනකල් ඉන්නවා ඌව ජනාධිපති කරන්න එහෙමවත් පුළුවන් වෙයි කියලා හිතාගෙන. පුකේ පතොක් ගස් ඔබන්න ඕනේ පිනට සමෘද්දිය කකා රටට කෙලවෙනකල් බලන් ඉන්න පොන්නයන්ගේ. 🤬
     
    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka

    කාලකන්නි ජාතිකයක් බන් මේ රටේ ඉන්නේ. තමන්ගේ පක්ෂේ ඉන්න ගෝතයා රජ කරවන්න රට විනාශ වෙනකල් බලාගෙන ඉන්න හැත්ත. මේ ත්‍රෙඩ් එක දාපු එකා දන්නේ නෑ රටක් හිටපු ගමන් බංකොලොත් වෙන්නේ නැති බව.

    //පුකේ පතොක් ගස් ඔබන්න ඕනේ පිනට සමෘද්දිය කකා රටට කෙලවෙනකල් බලන් ඉන්න පොන්නයන්ගේ.//
    මසුරන් කතා... :love::love:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    කාලකන්නි ජාතිකයක් බන් මේ රටේ ඉන්නේ. තමන්ගේ පක්ෂේ ඉන්න ගෝතයා රජ කරවන්න රට විනාශ වෙනකල් බලාගෙන ඉන්න හැත්ත. මේ ත්‍රෙඩ් එක දාපු එකා දන්නේ නෑ රටක් හිටපු ගමන් බංකොලොත් වෙන්නේ නැති බව.

    //පුකේ පතොක් ගස් ඔබන්න ඕනේ පිනට සමෘද්දිය කකා රටට කෙලවෙනකල් බලන් ඉන්න පොන්නයන්ගේ.//
    මසුරන් කතා... :love::love:
    ඔය සමුර්දි මගුල තහනම් කරන්න ඕන
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    නන්දසේන රට ඉන්න ලංකාවෙ උන්ට අැරිය අැරිල්ලෙ හැටියට උනුත් නිකන් ඉන්න ඵකක් නෑ..දැන් රට ඉන්න උන් ගොඩක් නන්දසේන ගැන කළකිරීමෙන් ඉන්නෙ..මම දන්න ගොඩක් උන් බණින ඵකම තමා කරන්නෙ..:lol:
    මම ලංකාවට සල්ලි යවන එක නවත්තලා ලංකාවෙ තිබුන FD එකක් කඩලා ලංකාවෙ අයගේ වියදමට සල්ලි දෙන්න පටටං ගත්තා. මම දන්න ගොඩක් අයට කියලා තියෙන්නෙ රට ඉන්න අපිට කරන මේ බලු වැඩේ නවත්තනකන් ලංකාවට සල්ලි අරින්න එපා කියලා. දවසට පැයක් අනිත් එවුන් සල්ලි අරින එක නවත්තන්න වෙන් කරලා තියෙන්නෙ. කොහොමත් බයි වහල්ලු කියන්නෙ අපි ලංකාවට නෙමේ සල්ලි යවන්නෙ අපේ පවුල් වලට කියලනේ.