SRI Pada Adawiye wechcha amuthu katha

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේක බන් මාත් අහපු කතාවක් හරියට විස්තරයක් දන්නෙ නෑ පොඩි දවස්වල ඇහුවේ. කටකතාවක්ද කියල හරියට විශ්වාසයක් නෑ. එක පාරක් ගොඩාක් කාලෙකට කලින්. සිරීපාදෙ ඉදපු හිගන මනුස්සයට එකෙක් රුපියල් සීයක් දීලා. ඒ දවස් ව්ඣල රුපියල් සීයක් කියන්නෙ ලොකු ගානක්ලු එහෙම හිගන්නෙක්ට රුපියල් සීයක් ලැබෙන්නෙත් නෑලු ඉතින් හිගන්නත් පුදුම වෙලා ඇහුවලු මහත්තයා කවුද කියල. ඌ කිව්වලු ප්‍රභාකරන් කියල සෙනග අස්සෙන් මාරු උනාලු. පස්සෙ මේක ආමි එකටත් දැනුම් දීල හෙව්වලු හොයාගන්න බැරි උනාලු. ඒ දීපු රුපියල් සීයේ. අර ලයිට් එකට ඇල්ලුවම පේන සින්හයා වෙනුවට එකෙ ඉදල තියෙන්නෙ කොටියෙක් කියලත් කියනවා. හරියට විස්තරයක් දන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කොටපන්. :yes: :yes: :yes:

    adoo sirwata patta story ekak ne danna kenek innwanm meke kotagena palayanko bn

    BUMP ekak wath dapan bn e kathwanm ahnnnama one

    Thanks mcn danna tika kwwata
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    I have climbed once with a trekking group from overseas, I was never ready to climb as I was sent by the office to look after them, yet at the last minute the Guide supposed to come got sick and I got a call from office to accompany the group. I have had only the office shoes and formal wear yet I have heard of many stories related to Sri Padaya. somehow I started to climb at about 11 ish with great positive vibe, and I safely landed by 09 ish even after witnessing the sunrise which was completely heaven. all I trust is, if you climb with a clean mind, there is something protects till you land safely.
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    868
    556
    93
    Colombo
    අපේ ගෙදර අයත් මොන අඩුපාඩු තිබ්බත් කොහොමහරි සිරීපාදේ යනවාමයි අවුරුද්ද කට සැරයක්.
    මතක තියෙන සිද්දී දෙකක් කියන්නම්
    1. අපි එතකොට හිටියෙ කුලී ගෙදරක. අපි ඉඩමක් අරගෙන පොඩි ගෙයක් හදන දවස් වල. අලුතින් හදන ගෙදර වැඩ වගයකට ගෙනාපු සල්ලී වගයක් අම්මා කවරය දාගෙන සිරිපාදේ අරන් ගියා. මොකද කුලී ගෙදර ආරක්ෂව මදි නිසා. කොහොමහරි ඔක උඩ මලුවෙදි වැටිලා තියෙනවා. ගොඩක් වෙලාවකට පස්සේ තත්තා අයේ තනියම පද්මෙ වැදලා අපි ඉන්න තැනට එනකොට අර අම්මා ගාව තිබුනු කවරය වගේ එකක් බිම වැටිලා තියෙනවා දැකලා ගනන් අරන් නැ. ආවට පස්සේ අහලා සල්ලි ටික තියෙනවා නේද කියලා. බැලින්නං සල්ලි ටික නැ. තාත්තා අයෙ ගිහින් අර වැටිලා තිබුනු කවරේ ඇහිදන් ඇවිත්. එකේ සල්ලි ටික එහෙමම තිබිලා තියෙනවා. මේ ගොඩාක් සෙනග ඉන්න තැනක. කොහොම එක හම්බුනා ද කියලා තාම පුදුමයි.

    2. එත් මං පොඩි කාලේ, සිරිපාදේ ගිහින් එන ගමන් කොච්චියේ footboard එකේ වාඩී වෙලා ආවේ. මට නිදිමතට ඇහ පියවුනා. එත් මාව වැටෙන්නෙ නැතුව බෙරුනා, දෙපාර්ක්ම. පස්සෙ ඇතුලට වෙලා නිදා ග්ත්තා. මොනවාහරි දෙයකින් ආරාක්ශා වෙනවා වගේ දැනෙනවා සිරිපාදේ ගිගින් ආවාම.
    දැනට 10පාරක් විතර ගිහින් තියෙනවා, හැටන් ,කුරුවිට, එරත්න මේ හැම පාරකින්ම.
    අයේ යන්න ඔනි

    2 wani siddiya matath wela tyanava bn siravata
     
    • Like
    Reactions: aravinda86

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    I have climbed once with a trekking group from overseas, I was never ready to climb as I was sent by the office to look after them, yet at the last minute the Guide supposed to come got sick and I got a call from office to accompany the group. I have had only the office shoes and formal wear yet I have heard of many stories related to Sri Padaya. somehow I started to climb at about 11 ish with great positive vibe, and I safely landed by 09 ish even after witnessing the sunrise which was completely heaven. all I trust is, if you climb with a clean mind, there is something protects till you land safely.

    true mcn trust what matters

    Matat podi siddiyak una dwasak..habai siripade yana gamanakadi nam newei..free welawaka dannam

    Free welwata aniwa dapan mcn
     
    • Like
    Reactions: adowhybn

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,225
    21,065
    113
    පුන්චි සිරීපාදෙ කියල පොට් එකක් දකුනු පලාතේ අපි නගින්න ගිහින් ඔය වගේ මාර සිද්දියක් උනා. මෙතනම දාන්නද? වෙනම දාන්නද?
     
    • Like
    Reactions: hodakolla

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,250
    1
    31,896
    113
    - උඩරට -

    ඉක්මනට දාපන්කෝ.
    සිංහලේන් දාපන් ඈ..
     
    • Like
    Reactions: hodakolla

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,225
    21,065
    113
    සීන් එක මෙහෙම දාන්නම්. දිග වැඩිවෙයිද මන්ද බලමු උපරිම කෙටියෙන් කියන්න. :-)
    දකුනු පලාතේ හෙන ඇතුලට වෙන්න තියෙනවා උස කන්දක් පන්සලකුත් එක්ක. මේකට කියන්නෙ පුන්චි සිරීපාදෙ කියල. වැඩියෙ ප්‍රසිද්ද නෑ. ඒත් හෙන හාස්කම් තියෙන තැනක් කියල ගම්මු කියනවා. මාත් ඔහොම කතා දෙකතුනක් අහල තිබුනා දැන් නම් මතක නෑ හරියට.
    ඉතින් මේක ගැන ඇහුවම මටත් ඔකෙ නගින්න ආස හිතුනා. මේකෙ වාරෙ සිරීපාදෙ වාරෙමයි අනිත් කාලෙ අවාරේ. ඉතින් මාත් අපේ සෙට් එකක් කතා කරගෙන නගින්න ලෑස්ති උනා දවසක්.අපි ඉතින් බයික් වලින් ගියා පන්සලට යනකම්. 6 දෙනෙක් විතර ඉදියද කොහේ. පොටොස් වලනම් ඇති ගූගල් ඩ්‍රයිව් එකේ. දැන් බලන්න ටයිම් නෑ. කොහොම හරි අපි ගිහින් හාමුදුරුවොන්ගෙන් අවසර ගත්තා නගින්න. හාමුදුරුවො කිව්වෙ කට්ටිය ඉන්න නිසා නගින්න නැත්නම් අපිට කලින් දෙන්නෙක් ඇවිත් අහල උන්ට එපා කියල. කොහොම හරි ඉතින් නඩේ සෙට් කරගත්තෙ මන් නිසා කට්ටිය මට ගුරා කියල ආතල් එකට කිය කිය නගින්න ලෑස්ති උනා. :lol::lol:අපි කන්ද නගින්න ආවට වතුර බෝතලයක් වත් ගෙනාවෙ නෑ පෙනුමට කන්ද පොඩි නිසා. ඉතින් කොහොම හරි මුල් ටික නගිනකොටම එකෙක්ට වතුර තිබහ හැදිලා. මූ මට බනිනවා පකේ නඩේ ගුරා වතුරවත් ගෙනාවෙ නැතෙයි කිය කිය.:angry::angry: මන් ඉතින් එතන කතා අහල තියෙන නිසා ඌට ලේඩේ දැම්මා කට පරිස්සම් කරන් යමන් කියලා. :growl::growl:කොහොම හරි අඩි සීයක් විතර නගිනකොට පොඩි කුටියක් හම්බවෙනවා බුදු පිළිමෙකුත් තියෙනවා. එතනින් එහාට පාරක් පේන්නෙ නෑ. අරු තවම මට බනිනවා. අපේ අනිත් උන් පාර හොයනවා. වැඩේ කියන්නෙ පාරක් නෑ වටේම කැලෑව. අරූ මට කුනුහර්ප වක්කරනවා. :angry::angry::angry:මන් එතනදිත් බැන්නා බුදු පිලිමෙකුත් තියෙනවා කුනුහර්ප කියන්නෙ නැතුව කට පරිස්සම් කරගනින් කියලා. වැඩේ කියන්නෙ අපි තවම අඩි තුන්සීයක්වත් නැගලා නෑ සෙට් එකටම පට්ට මහන්සියී.කොහොම හරි සෙට් එකම එතැන වාඩි වෙලා හති ඇරියා ඒ අතරෙත් එකා දෙකා බැළුව යන්න පාරක් තියෙද කියලා. හොයාගගන්නවත් නෑ පාරක්. කොහොම හරි එතැන පාර හොය හොය විනාඩි 30 කට වඩා ඉදියා. අරූ මට බනින එක නම් නැවැත්තුවෙ නෑ.
    දැන් පාරත් හොයාගන්න නැති නිසා කට්ටියම කතා උනා කැලේ කඩාගෙන නගින්න. කොහොම හරි කටු ගස් අස්සෙන් ඇගපත හූරගෙන කැලේ කන්දේ බඩගාගෙන එකාගෙ අතේ එකා එල්ලි එල්ලි ටික දුරක් නැග්ගා. පට්ට මහන්සියි ඉතින් අතපයත් හීරීලා. :growl::growl: ඔහොම නගිද්දි ගල් තලාවක් සෙට් උනා එතන පොටො එහෙම ගහල රෙස්ට් කලා. තව ටිකක නගිද්දි පඩි පෙලක් තිබුනා එකෙන් හෙමීට නැග්ගා මාර මහන්සියි වතුරත් නෑ කාගෙන නැග්ගා. උඩටනගිද්දි ටැප් එකක් සෙට් උනා මාර සතුටෙන් ටැප් එක ඇරියා වතුර එන්නෙ නෑ කියහන්කො. මොනා කරන්නද දිගටම නැග්ගා. උඩටම නැග්ගම තියෙනවා පොඩි දේවාල වගේ කුටි එයින් එකක ස්‍රී පතුලක් තියෙනවලු. ඒව වහල තිබුනෙ අවාරේ නිසා. එතනින් එහාටත් පාරක් නෑ වටේම ඇවිද්දා ගල් ගුහා වගේයි කැලෑවයි විතරයි. යන්න බැලුවා බැලුවා බෑ. අනතිමේ එතන ගල් තලාවෙ හාන්සි වෙලා ඉදලා ටිකකින් බහින්න ගත්තාකොහොම හරි බැහල අපි මුලින්ම පාරක් හොයාගන්න බැරුව ඉදපු තැනට වැටුනා. යකෝ අපි ඔක්කොටම හිතා ගන්න බැරි උනා. ඒ පාරෙන් එතනට වැටුනම දැක්කේ එතනින් ලස්සනට පාර තියෙනවා. අපි එකෙක්වත් දැක්කෙ නෑ නගිද්දී. කටවත් හිතා ගන්න බැරි උනා. මම අරූට බැන්නා තොට කිව්වනේ කට වරද්ද ගන්න එපා කියලා. :confused2::confused2::confused2:කොහොම හරි පහලට ඇවිත් වතුරත් බීලා ගියා හාමුදුරුවොන්ට කියන්න අපි යනවා කියලා. හාමුදුරුවො අපි එනවා දැකල ඇහුව නැග්ගද කියල. අපි ඔව් කියල එද්දි හාමුදුරුවො ඇහුවා අතනට ගියාද කියල කන්ද මුදුනෙම බැල්කනි එකක් වගේ තියෙනවා බන් සුදු පාට යකඩ වැටකුත් ගහලා. අපේ එවුන් එකාට එකා මූන බලනවා. අපි පස්සෙ හාමුදුරුවොන්ට කිව්වා අපි ගිය තැනින් එහාට යන්න බෑනෙ කියලා. අර උඩම තිබුනු කුටිය ගැන කිව්වා එතනින් එහාට යන්න තැනක් නෑ කියලා. හාමුදුරුවො කියපි එතනින් එහාට තව පාර තියෙනවා එතන තමයි ස්‍රී පාදෙ තියෙන්නෙ කියලා.
    මොනා කරන්නද ඉතින් හාමුදුරුවොන්ට වැදලා අපි ආවා. අරූට බැන බැන. ස්‍රී පාදෙ දැක්කෙත් නෑ පට්ට කට්ටක් කාල කන්ද නිකන් නැගල ආවා. පස්සෙ දවසක් ඒ හරියෙ නන්ගි කෙනෙක්ගෙන් මන් ඔය කන්ද නැගපු එක කිව්වා කෙටියෙන් වතුර නැති සිද්දිය කිව්වම ඒ නන්ගි කිව්ව ඇයි උඩ ටැප් තියෙනවනේ කියල. මන් කිව්ව ඒවයේ වතුර එන්නෙ නෑනෙ කියල. ඒකි කියපි එයාල යනකොට නම් වතුර බොන්නෙ එකෙන් වතුර නැතිවෙන්නෙ නෑ කියල.
     
    kata warddda gathoth oya wage seen wenwa bn aniwa

    thawa danna seen tynwanm share krpn thanks mcn
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මහ ගෙවල් එරත්නේ තියෙන්නේ.පොඩි කාලේ ඉදන් සිරිපාද කැලේ යනවා එනවා.හවසට අපි පොඩි කාලේ සෙට් එකම යනවා හකුරු හදන්න හදලා තියන කුස්සියට.හවසට හකුරු හදලා ඉවර වෙනකල් කුස්සියට වෙලා ඉන්නවා කතා අහ අහා.අපේ මහ ගෙදර තමා පලාතෙම ලොකුම ගෙදර,ආයේ වලව්ව තමා ඊට වඩා ලොකු.හවසට එනවා ගමේ කට්ටියත් කයිය ගහ ගහ ඉන්න.කුස්සියේ තිබ්බ බංකුවට අපි කියන්නේ පච බංකුව කියලා.කොහොමත් එක වේලකට 20කට 30කට උයන්න ඕනි.වැඩ කරන අයටයි එන අයටයි.මාරම ලමා කාලයක් ඒක නන් කියලා වැඩක් නෑ..
    අපේ අම්මලගෙ ගෙවල් උඩරට, ඒකත් කොත්මලේ හරියෙ. හෙනම කඳුකර තරමක් ගුප්ත පැත්තක්. ඔය උඹ කියන ජාතියෙ සෙට් වීම් ඒවිදිහටම අපේ ආත්තම්මලත් කළා. ඒහෙම වෙද්දි කියවෙන කතාවල ඇත්ත නැත්ත කෙසේ වෙතත් (ගොඩක් ඒව ගම්මැදි හෑලි ඉතින්) ඒ communal experience එක මාරයි බන්. අදටත් සෙට් එකක් එක්ක හඳට එහෙම යන ගමන් ලිපක් හරි ගිනි ගොඩක් ගාව හරි එකතුවෙලා ඕප කියවද්දි අර නාකි උන්දැල මතක් වෙනව. ඔය ගිනිගොඩක් වටේ එකතු වෙලා කතා ගොතන එක කියන්නෙ එකවිදිහකින් මනුෂ්‍යවර්ගයාගෙ ප්‍රාක් ඓතිහාසික ක්‍රියේටිවිටි එක පටන් ගත්ත හැටි මතක් කරවන චාරිත්‍රයක්. To tell stories is to be human කියන්නෙ ඒකනෙ.
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,541
    22,654
    113
    අම්බකිස්ස
    අපේ අම්මලගෙ උඩරට, ඒකත් කොත්මලේ හරියෙ. හෙනම කඳුකර තරමක් ගුප්ත පැත්තක්. ඔය උඹ කියන ජාතියෙ සෙට් වීම් ඒවිදිහටම අපේ ආත්තම්මලත් කළා. ඒහෙම වෙද්දි කියවෙන කතාවල ඇත්ත නැත්ත කෙසේ වෙතත් (ගොඩක් ඒව ගම්මැදි හෑලි ඉතින්) ඒ communal experience එක මාරයි බන්. අදටත් සෙට් එකක් එක්ක හඳට එහෙම යන ගමන් ලිපක් හරි ගිනි ගොඩක් ගාව හරි එකතුවෙලා ඕප කියවද්දි අර නාකි උන්දැල මතක් වෙනව. ඔය ගිනිගොඩක් වටේ එකතු වෙලා කතා ගොතන එක කියන්නෙ මචං මනුෂ්‍යවර්ගයා ප්‍රාක් ඓතිහාසික ක්‍රියේටිවිටි එක පටන් ගත්ත හැටි මතක් කරවන චාරිත්‍රයක්. To tell stories is to be human කියන්නෙ ඒකනෙ.
    අපි ඕය කට්ටිය ඉදගන්න බංකුවට පච බංකුව කියලා කියන්නේ ඕක නිසා බන්.ඒ කාලේ අපිට බංකුවේ ඉදගන්න බෑ.අපි.පොඩි වුන් වැඩිහිටියන්ට ගරු කිරීම එහෙම තියනවා මාරෙටම..මිනිස්සු දැන් වගේ නෙමෙයි පට්ටම අවංකයි.ඔය ගමේ මම පොඩි කාලේ 2004 තිබ්බ රනිල්ගේ ආන්ඩුව තිබිලා නැති වුනාම.ඔට්ටුවක්.දාලා රැවුල නොකපපු මිනිහෙක් හිටියා.2010 විතරදි දකිනකොටත් රැවුල කපලා තිබ්බේ නෑ.මැතිනිගේ ආන්ඩුව දිනුවොත් බත් කන්නෙ නෑ කියලා.අවුරුදු 6ම අල බතල කාපු මනුස්සයෙක් ගැන එහෙම කතා කියනවා.මාරම ආසයි ඒ කාලෙට
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපේ අම්මලගෙ ගෙවල් උඩරට, ඒකත් කොත්මලේ හරියෙ. හෙනම කඳුකර තරමක් ගුප්ත පැත්තක්. ඔය උඹ කියන ජාතියෙ සෙට් වීම් ඒවිදිහටම අපේ ආත්තම්මලත් කළා. ඒහෙම වෙද්දි කියවෙන කතාවල ඇත්ත නැත්ත කෙසේ වෙතත් (ගොඩක් ඒව ගම්මැදි හෑලි ඉතින්) ඒ communal experience එක මාරයි බන්. අදටත් සෙට් එකක් එක්ක හඳට එහෙම යන ගමන් ලිපක් හරි ගිනි ගොඩක් ගාව හරි එකතුවෙලා ඕප කියවද්දි අර නාකි උන්දැල මතක් වෙනව. ඔය ගිනිගොඩක් වටේ එකතු වෙලා කතා ගොතන එක කියන්නෙ එකවිදිහකින් මනුෂ්‍යවර්ගයාගෙ ප්‍රාක් ඓතිහාසික ක්‍රියේටිවිටි එක පටන් ගත්ත හැටි මතක් කරවන චාරිත්‍රයක්. To tell stories is to be human කියන්නෙ ඒකනෙ.

    Balapn itn apita oya wage patta lamakalayk tbbe nane bn mkd api hitiye cololmbo ne plwn nm rasa katha tikak api ekka share krgnin free welwata
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,250
    1
    31,896
    113
    - උඩරට -
    මචන් දවසක් මම ගෙදර ඉන්නකොට මම දන්න අයියා කෙනෙක් කෝල් කරලා මල්ලි අපි සිරීපාදේ යනව
    එනවද කියලා ඇහුවා. :shocked:
    සල්ලි ගන්නේත් නෑ ඔක්කොම නිකන්ම වාගේ ලැබෙන නිසා මම එක පයින්ම වැඩේට කැමති උනා.. :rofl:
    ගමන යනවා කිව්වේ දවස් තුනකින්..
    ඔය මම දෙවැනි පාරට සිරීපාදේ යන එක. :yes:
    රෝසා බස් එකකට බඩු ටික පටවගෙන කට්ටිය ලක්ශපාන පැත්තෙන් ගියේ.
    එදා හරිම ලස්සනට ඉර පායලා තිබ්බ ලස්සන දවසක්! :love:
    මට ඒ මතකයන් අද මෙන් මතකයි.. :yes:
    සිරිපා අඩවියට ලගා වෙනකොට පොලීසීයෙන් වාහන චෙක් කරලා අරක්කු බෝතල් හොයන්න ගත්තා.:baffled:
    අපි කිසිම වැරදි ක්‍රියාවකින් තොරව ගමන් කරන්න පටන් අරන් හිටපු නිසා අවුලක් උනේ නෑ..
    අපේ නඩේ ගුරා විදිහට හිටියේ වයසක මනුස්සයෙක්, එයා තමා ඔක්කොම ගමනේ අධීක්ශන කටයුතු කරේ,
    අපි දැන් හවස 2 ට විතර එහාට ගියේ..පස්සේ වාහනේ නතර කරලා ගිමන් නිවාගන්න තීරනය කරා..
    පස්සේ පොඩි නින්දක් දැම්මා කට්ටියම එකතු වෙලා හවස නගිමු කියලා.
    මහන්සි නිසා නින්ද ගියා ඉක්මනට බස් එක ඇතුලේ..
    පස්සේ හවස 5 ට විතර ලොකු අකුනු සද්දයක් එක්ක තිගැස්සිලා ඇහැරුනා..:cool:
    බලනකොට අහස ඔක්කොම කලු කරන් වහින්න යන සලකුනක් පෙන්නුම් කරා.. :eek:

    මම මගේ ජීවීතේ කවදාවත්ම ඒ විදිහට වැහි වලාකුලක් දැකලා නෑ ඒ තරමට කලුයි විශාලයි ඒ පැත්තම වගේ වෙලාගේ තිබ්බේ. :eek:
    අතරින් පතර අකුනුත් ගහනවා..සිතට පොඩි බයකුත් දැනෙනවා..ගෙදර කවුරුවත් මා එක්ක නැති නිසා..
    කෙමෙන් කෙමෙන් අනෙක් අයගේ කතා බහෙන් බිය පහව ගියා.
    ඔන්න දැන් හවස 6 වෙලාව අපි නගින්න පටන් ගත්තා..
    අපි ටික දුරක් යනකොට වහින්න ගත්තා මාර හයියෙන් ... :(
    මගේ ලග ජැකට්/ජර්සි එකක් තිබ්බට මම අම්මට ලොකු සීන් පෙන්නලා අරන් ගියේ නෑ.. :oo:
    මොකද බලාපොරොත්තු නොවූ විදිහට කාලගුනය වෙනස් උනා..

    මම කර වටේට තුවායක් දාගෙන හිටියේ පිස්සා වගේ කලබලවෙලා ජර්සි නැතුව.. :lol:
    කඩේ තිබ්බත් මට ගන්න උවමනාවක් ආවේ නැ.. :confused:
    අපි පටන් ගත්ත තැන් ඉදන් දිගටම දන්සැල්, ඒ කියන්නේ ලොකු ලොකු කම්පැනි වලින් ආපු අනුග්‍රහාක බවතුන් .. :love2:
    එයාලා කරන්නේ , එදා සෙනග වැඩි දවසක් නිසා එක එක පහසුකම් සලසන එක..
    මුලින්ම හම්බ උනා ලයිෆ්බෝයී එක.. එයාලා දුන්නා පොඩි සබන් කැටයක් :love2:
    ඊට පස්සේ ටික දුරක් ගියාම සිග්නල් එක හම්බ උනා - එයාලා පොඩි ටූත්පේස්ට් පැකට් එකක් දුන්නා.:love2:
    ඔහොම ඔහොම කදු නැගන් ඉස්සරහට යනකොට අයොඩෙක්ස් එකෙන් ඉන්නවා හෙන තඩි බැරල් අරන්..
    එයාලා ලගට ගියාම අයොඩෙක්ස් හෙඩ් ෆාස්ට් පොඩි කුප්පියක් දෙනවා අතට - ඊට පස්සේ නලලේ උගුරේ වෙනම ආලේප කරලා අතුල්ලනවා..:love2:
    ඒකත් කරන් කූල් එකේ තුවායත් බෙල්ලේ දවටන් පිස්සා වගේ යන්න පටන් ගත්තා..:-D
    ඔන්න දැන් ටික ටික ලං වෙනවා වගේ දැනුනා..ලයීට්ස් දාලා තිබ්බ නිසාත් ලං උනා වගේ තිබ්බ නිසාත් කෙනෙක් ගෙන් ඇහුවා නිකමට දුරද කියලා..
    තව ගොඩක් දුර යන්න තියෙනවා කිව්වා..:sick:
    ඔහොම ඔහොම ගියා ගොඩක් දුරට..
    ඔහොම ඔහොම යනකොට එක තැනක තියෙනවා නෙස්ටෝමෝල්ට් ලොරියක් ගහලා..
    එයාලත් උනු උනුවෙන්ම නොමිලේ නෙස්ටෝමෝල්ට් දෙනවා.. :love2:
    ඒ වෙලාවේ හැටියට ඒක සුපිරි.. :-)

    ඔන්න ඔය විදිහට නගින්න පටන් ගත්තා ඉස්සරහටත්
    ටික දුරක් යනකොට තියෙනවා සිද්දාලේප බිල්ඩින් එකක්..
    ඒකේ ලක්පේයාව නොමිලේ බොන්න දෙනවා.:love2:
    තව නලලේ උගුරේ සිද්දාලේප ගාලත් දෙනවා..:love2:
    ඒ ටිකත් කර ගත්තා..
    කරන් දිගටම නැග්ගා..

    ඒ දවස් වල උඩ කඩේක නිකන් තේ එකක් රු.100 යි.:o
    කොකාකෝලා ලීටරේ ප්ලාස්ටික් බෝතල් එකක් රු.900 යි.:o
    වතුර කෝප්පයක් රු. 50 යි.:o
    ඔය වගේ ගනන්.
    ඒ මිනිස්සු පුදුම කට්ටක් කන්නේ ඒ බඩු උඩට ගෙනියන්න..:oops:
    ඒ නිසා තමා ගාන වැඩී..

    ඔහොම ඔහොම යනකොට සීත ගගුල කියලා තැනක නතර උනා මතකයි..:-)
    අන්න ඒ වතුරින් මූන දොවා ගන්න කියලා තමා කට්ටිය කීවේ..:oops:
    ඔන්න ඔය වෙලාවේ එක් කෙනෙක් එතන වතුර වල වගේ තියෙන එකට ඇදගෙන වැ‍ටුනා. :eek:
    කෙල්ලෙක් වැ‍ටුනේ.. අවුරුදු 25 ක් විතර කෙනෙක්..:confused:
    කට්ටිය හි‍ටුවේ ලිස්සලා වැ‍ටුනේ කියලා එහෙම..
    පට ගාලා කට්ටිය ඇදලා ගත්තා..වතුරත් මාර විදිහට සීතලයි..
    ටික වෙලාවකින් විනාඩියක් විතර ගියාට පස්සේ අර කෙල්ල මායම් වෙලා වගේ කැරකෙන්න ගත්තා.:eek:
    සේරම අය බලාගෙන හිටියේ..මමත් කුතුහලෙන් හිටියේ වෙන්නේ මොකක්ද බලන්..
    පස්සේ මොන මොනවද කියන්න ගත්තා එක දිගට..:eek:
    අපිත් එක්ක ගිය වයසක සීයා කෙනෙක් කෙල්ලගේ ඔලුවට අත තියලා මොනවද කීවා.. :o
    කෙල්ල සයිලන්ට් උනා එහෙම්මම..:unsure:
    හිතා ගන්නවත් බැරි උනා මොකද උනේ කියලා..
    අර සීයා අර කෙල්ලගේ පැත්තේ කට්ටියට මොන මොනවදෝ කීවා පැත්තකට අරන් ගිහින්.
    මම ඇහුවාම කීවේ ක්ලාන්තයක් විතරයි කියලා- ඒක බොරුවක්
    පස්සේ සීයා වෙන කෙනෙක් එක්ක කතා කරනවා මම අහගෙන හිටියා..:-)
    එයා මොකක් හරි එකකට බය වෙලා තියෙනවා කියලා කීවේ. :unsure:
    මොකක්ද ඒ කියලා එයා දන්නවා නමුත් කීවේ නෑ අනිත් කෙනා එක්ක.

    ඔන්න දැන් අපි උඩට නගින්න ආසන්නයි..
    පඩිපෙල තනි කෙලින් උඩට තිබ්බේ එතකොට..
    බාගයක් ගිහින් පස්ස බැලුවාම බය හිතෙනවා මාර විදිහට..:baffled:
    ඔන්න ඔය වෙලාවේ ලොකු තෙරපීමක් එනවා එතන.
    ගොඩක් අය ඉන්නේ ඇගේ ගෑවීලා..
    කොල්ලේ ඉන්නවා කෑලී ටෝක් කරන බොරුවට ඒකේ අස්සේ රින්ගලා..:ROFLMAO:

    අපි උඩටම ආවා , සිරිපාදය බලන්න දුන්නේ නෑ ලොකුවට ..වැදගෙන අයින් වෙන්න කියලා කීවේ..:growl:
    වැදන් එහෙම්මම එලියට ආවා..මාර සීතලයි ගල් ගැහෙන්න වගේ..:yes:
    ලංකාවේ අය ඔක්කොම ඔලුවේ ඉදන් පොරවගෙන ඉන්නේ..
    ඒ අතරේ හිටියා කපල් එකක්..පිටරට යුවලක්..:yes:
    එයාලා නිකන් කොට කලිසමයි ටී ශර්ට් එකයි විතරයි..:shocked:
    කට්ටිය බලන් ඉන්නේ ඒක දිහා අමුතු විදිහට..
    මොකද ඒ සීතල එක්ක ඉන්න අමාරු නිසා..:D

    අපි තිරනය කරා උඩ නතර වෙලා ඉර සේවය බලන්නත්..:love:
    ඒක කරන්න හම්බ උනේ නෑ සෙනග වැඩී කියලා බහින්න කිව්වා..:rolleyes:
    ඔය බහින අතරේ සෙනග ගොඩේ ලොකු සීන් එකක් වෙලා..
    රත්නපුරේ පැත්තෙන් ආපු සෙට් එකක් ලක්සපාන පැත්ත පාරෙන් බැහැලා:baffled:
    ලක්ස්පාන ආපු සෙට් එකක් රත්නපුරෙන් බැහැලා.:baffled:
    එතන එනවුස් කරනවා හෝ ගාලා.:eek:
    පොඩි ලමයෙක් තනියම අඩනවා..:sorry:
    උඩට ෆෝන් සිග්නල් තියෙන්නේ ඩයලොග් විතරයි ඒකත් ක‍ටු 2 යි..:confused:
    ඒකත් එන්නේ පොඩි ෆෝන් වලට විතරයි..
    අතරමං වෙලා පස්සේ එලිවෙනකම් ඉන්න කීවා එයාලට..
    අපේ සෙට් එක එකිනෙකා අත් අල්ලන් නූලක් අල්ලන් හිටියේ අතරමං වේවී කියලා.. :lol:
    ඒ නිසා බේරුනා නැත්තම් බඩු හම්බ වෙනවා..

    ඔහොම ඔහොම සිදුවීම් වෙලා අන්තිමට පල්ලම් බැස්සා.
    අපිට කිසිම අවුලක් උනේ නෑ..
    එච්චර සෙනග ඉදලත් අර කෙල්ලට මොකද උනේ කියලා හිතා ගන්න බෑ අදටත්..:eek:
    ඒ දවස්වල සිරීපාදේ උඩ ඉදන් යටට එනකොට සමහර තැන් වල විදුලිය නෑ..:baffled:
    ටෝච් එහෙම අරන් යන්න ඕනී..
    අනික කරන්ට් එක යන්නත් පුලුවන්නේ..
    වැස්ස ලොකු උනාට උඩට යනකොට වැස්ස නැති උනා...
    පස්සේ පල්ලම බහින කොට නැතිම උනා..
    ඒ කාලේ ලොකුවට පඩි පෙලවල් නෑ ,:no:
    මඩ ගොඩේ යන්න තියෙන්නේ... මම දාන් ගිය ටොම්බා සෙරෙප්පු දෙකෙත් මඩ එකයි..:growl:
    අමාරුවෙන් බැහැන් එනකොට හිතුවෙ නැති විදිහට කරන්ට් එක ගියා..:confused:
    ඉස්සරහා ගියපු වෙන නඩේක මැදි වියේ මනුස්සයෙක් ලිස්සලා රොකට් එක වගේ ගියා පල්ලෙහාට..:confused:
    කට්ටිය ටෝච් ගහනකොට අරූ යනවා මඩේ ලිස්සන් වේගයෙන් , ගිහින් ගහක අත වැදිලා නතර උනා..
    නොහිතූ සිදුවීම්.. පස්සේ කරන්ට් එක එනකොට අරූ අත කඩාගෙන කෙදිරි ගගා ඉන්නවා.:unsure:
    ඔක්කොම අය වටවෙලා..පව් ඉතින්..
    අපි ඔක්කොම ඉදලත් ඇයි අපි ලිස්සන් නොගියේ..එතන ගැටලුවක්..:unsure:

    ඔහොම ඔහොම සිදුවීම් වෙලා අන්තිමට බස් එක ලගට ලගා උනා..:love2:
    පස්සේ ලයිෆ් බෝයි එකෙන් නාන කාමර ගහලා පල්ලෙහා නාන තො‍ටුපලේ ශවර් එක්ක:-)
    එතනින් නාලා පිරිසිදු වෙලා ගෙදර ආවා..
    අමතක නොවන සිදුවීම් පෙලක් කඩින් කඩ ඇති වූ ගමනක්.. :love:

    කතාව මුලින් පටන් ගත්ත තැන් ඉදන්ම ලියලා තියෙන්නේ මේක කියවන කෙනෙක් වේ නම් එයාගේ පහසුව හා මගේ ගමනේ මතකයන් ඔබේ මතකයෙත් ‍රැදවීමට ගත් උත්සාහයක් ලෙස.. :love:
    අවසානය එසේ සිදු විය..:(
    මතකයන් අතර අමතක නොවන සිදුවීමක් එය..:love:
    ඊට පසුව තුන් වතාවක් ගිහින් තියෙනවා නමුත් එවැනි වූ අත්දැකීම් වත් , නොමිලේ ලබා දෙන බාන්ඩ වත් ලබා ගැනීමට අවස්තාවක් මෙතෙක් උදා වී නොමැත..:sorry:
    කියවලා බලන්න මම ඒ සිදුවීම් ඒ විදිහටම ලිව්වා..
    සමහර කොටස් අඩු කරා එච්චර ලියන්න අමාරුයි මචන්..
    ගුඩ් නයිට් මචන්! :yes:
    කියවපල්ලා මගේ අත්දැකීම්.. දැන් මට වයස 28 ක් ඒ කාලේ ගොඩක් පොඩී.. :cool:
    මතකයේ ‍රැදෙන සිදුවීම් තියෙන්නේ පොඩ්ඩයි අනිත් ඒවා අමතක වෙලා යනවා.. :dull:
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,342
    5,451

    Danna nangi kenektath mekama una issara
     
    Thanks mcn share kragththata experience thawa mnhri danna dewal tywanm me thread ekata danna

    Ara Prabakaran ge seen eka danna aya ndda bn thawa