Srilanka කස්ටම්ස්...!!!!!!!!

tarson

Well-known member
  • Feb 25, 2009
    8,604
    5,787
    113
    bump, කොළඹ post office එකේ ඉන්නව ඉස්සරහම එකෙක්, ජරා පප්ප .. මම ගෙන්නුව ඉලෙක්ට්‍රොනික් ගැජට් එකකට මගෙන් 10000 ක් ඉල්ලුව, මම කිව්ව මම කස්ටම්ස් ඔෆිසත් එක්ක ඒක කතා කරගන්නම් කියල .. ඔෆිසර් බුවා 1200 වගේ ගත්තෙ ... බලන් ගියාම අදාළ ටැක්ස් මුදලටත් වඩා අඩු මුදලක්ද කොහෙද අරන් තියෙන්නෙ ... :baffled:

    මම ඒ වෙලාවෙ කල්පනා කලේ, වැඩිය දන්නෙ නැති එකෙක් ගියොත් මුන් දත් 32 ම ගලෝනව ඇති කියල ... :angry: ලංකාවෙ ඉන්න එවුන් නම් මකවන්නම වෙනව ... හැබැයි ඉතින්, කාව හරි අන්දල ගන්න කුට්ටියෙන් කොටසෙන් කස්ටම්ස් ඔෆිසර්ටත් අනිවා යනවත් ඇති. හැම කෙනාම එහෙම නොවෙනවත් ඇති ඒත් තනියම කිසි දෙයක් කරන්න බෑනෙ ... සෙට් වෙලා ගේම දෙනව ඇති, පරිස්සමින් ... :yes:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    නොදනිමි. % එකක් නේද ගහන්න‍ෙ? රට ඉදල එන කෙනෙක් නම් එලවන්ස් තියෙනවා නම් ඒත් ඕනි නැහැ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    bump, කොළඹ post office එකේ ඉන්නව ඉස්සරහම එකෙක්, ජරා පප්ප .. මම ගෙන්නුව ඉලෙක්ට්‍රොනික් ගැජට් එකකට මගෙන් 10000 ක් ඉල්ලුව, මම කිව්ව මම කස්ටම්ස් ඔෆිසත් එක්ක ඒක කතා කරගන්නම් කියල .. ඔෆිසර් බුවා 1200 වගේ ගත්තෙ ... බලන් ගියාම අදාළ ටැක්ස් මුදලටත් වඩා අඩු මුදලක්ද කොහෙද අරන් තියෙන්නෙ ... :baffled:

    මම ඒ වෙලාවෙ කල්පනා කලේ, වැඩිය දන්නෙ නැති එකෙක් ගියොත් මුන් දත් 32 ම ගලෝනව ඇති කියල ... :angry: ලංකාවෙ ඉන්න එවුන් නම් මකවන්නම වෙනව ... හැබැයි ඉතින්, කාව හරි අන්දල ගන්න කුට්ටියෙන් කොටසෙන් කස්ටම්ස් ඔෆිසර්ටත් අනිවා යනවත් ඇති. හැම කෙනාම එහෙම නොවෙනවත් ඇති ඒත් තනියම කිසි දෙයක් කරන්න බෑනෙ ... සෙට් වෙලා ගේම දෙනව ඇති, පරිස්සමින් ... :yes:

    uba oya kiyana eka hamadama innawada?

    mata heta custom ekata yanna thiyenawa podi badu wagayak ganna.
     
    slmx

    Junior member
  • Aug 16, 2006
    274
    3
    18
    balapang machan la.....etana inna KE** custom ball* machan mage friend gen 15500k aragena eyage Number eka 45 nisa wedey ikmanata ganna ooney nam 500k gewanna kiyala....

    eeta passey mun bill karala tiyenney 7500/- witarai hebai 15500k aragena...

    mun ta nam yanna wenama apaaaayak hadanna wei...

    :angry::angry::angry::angry::angry:
     
    ඡරාව කාලා!!:baffled:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,787
    113
    uba oya kiyana eka hamadama innawada?

    mata heta custom ekata yanna thiyenawa podi badu wagayak ganna.

    කස්ටම්ස් එකේ නෙමෙයි බන්, මහ තැපැල් කන්තොරුවෙ, ලේක්හවුස් ළඟ තියෙන්නෙ, හැමදාම ඉන්නව ඇති ... උඹ නම් විස්තර අහන්නෙ ඌට කියල ජිල්මාට් දාන්නද :P ? වැඩක් නෑ බන්, ඌට කිව්වොත් පාඩුයි, කස්ටම්ස් ඔෆිසර් ලඟට කෙලින්ම පලයන් එක එකාට සල්ලි දෙන්න එපා ...
    :P
     
    Oct 13, 2014
    296
    16
    0
    othana loku ekage idan podi ekatama gasakanawa, dan masa 5kata withara kalin math lap ekak genawa Rs:65000 withara wenawa,

    un magen wadipura ganda haduwe, eth shape karala 2500kata dagaththa,

    paga gahanne policiya neme custom eke inna un wadipurama balan giyama
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    adw me wage wadak wunoth paminili karanne komada ?
    api gena item akata wadina tax prethisathya danaganna kremayk thiyanawada ?