umbata lap eka aaawey receipt ekath ekka da..?
naha ban,gift ekak kiyala kiwuwa.
umbata lap eka aaawey receipt ekath ekka da..?

ලංකාවෙ ඉන්න එවුන් නම් මකවන්නම වෙනව ... හැබැයි ඉතින්, කාව හරි අන්දල ගන්න කුට්ටියෙන් කොටසෙන් කස්ටම්ස් ඔෆිසර්ටත් අනිවා යනවත් ඇති. හැම කෙනාම එහෙම නොවෙනවත් ඇති ඒත් තනියම කිසි දෙයක් කරන්න බෑනෙ ... සෙට් වෙලා ගේම දෙනව ඇති, පරිස්සමින් ... 
bump, කොළඹ post office එකේ ඉන්නව ඉස්සරහම එකෙක්, ජරා පප්ප .. මම ගෙන්නුව ඉලෙක්ට්‍රොනික් ගැජට් එකකට මගෙන් 10000 ක් ඉල්ලුව, මම කිව්ව මම කස්ටම්ස් ඔෆිසත් එක්ක ඒක කතා කරගන්නම් කියල .. ඔෆිසර් බුවා 1200 වගේ ගත්තෙ ... බලන් ගියාම අදාළ ටැක්ස් මුදලටත් වඩා අඩු මුදලක්ද කොහෙද අරන් තියෙන්නෙ ...
මම ඒ වෙලාවෙ කල්පනා කලේ, වැඩිය දන්නෙ නැති එකෙක් ගියොත් මුන් දත් 32 ම ගලෝනව ඇති කියල ...ලංකාවෙ ඉන්න එවුන් නම් මකවන්නම වෙනව ... හැබැයි ඉතින්, කාව හරි අන්දල ගන්න කුට්ටියෙන් කොටසෙන් කස්ටම්ස් ඔෆිසර්ටත් අනිවා යනවත් ඇති. හැම කෙනාම එහෙම නොවෙනවත් ඇති ඒත් තනියම කිසි දෙයක් කරන්න බෑනෙ ... සෙට් වෙලා ගේම දෙනව ඇති, පරිස්සමින් ...





balapang machan la.....etana inna KE** custom ball* machan mage friend gen 15500k aragena eyage Number eka 45 nisa wedey ikmanata ganna ooney nam 500k gewanna kiyala....
eeta passey mun bill karala tiyenney 7500/- witarai hebai 15500k aragena...
mun ta nam yanna wenama apaaaayak hadanna wei...
![]()

uba oya kiyana eka hamadama innawada?
mata heta custom ekata yanna thiyenawa podi badu wagayak ganna.
? වැඩක් නෑ බන්, ඌට කිව්වොත් පාඩුයි, කස්ටම්ස් ඔෆිසර් ලඟට කෙලින්ම පලයන් එක එකාට සල්ලි දෙන්න එපා ... 