Srilankan elon musk(රෝහිත රාජපක්ෂ)

analytics

Well-known member
  • Jun 6, 2015
    1,349
    2,169
    113
    'There's no such thing as bad publicity'

    බයිට් එකට හරි කබ්බෝ form කරන එක වැරදි මම නම් කියන්නේ.

    PS: මම 3% එකෙක් නෙවෙයි.
     
    • Like
    Reactions: Master malli

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,974
    10,574
    113
    ආශික්ලන්තෙ
    'There's no such thing as bad publicity'

    බයිට් එකට හරි කබ්බෝ form කරන එක වැරදි මම නම් කියන්නේ.

    PS: මම 3% එකෙක් නෙවෙයි.

    අහින්සක ආතල් ගන්නව... කම්මෑලි බන් කොරෝනා හින්දා ..:P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,487
    17,735
    113
    සතියකට හපන්න දෙයක් තියෙනවා සිංහලුන්ට.:rofl:.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Uba youtube search karalama damma neh:lol:

    මේවගේ ගොබ්බ ත්‍රෙඩ් වලට දාල ආතල් එකක් ගන්න බුක් මාර්ක් කරගත්ත වෙනම වීඩියෝ සෙට් එකක් තියෙනව. යූටියුබ් සර්ච් කරන්න දෙයක් නෑ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,974
    10,574
    113
    ආශික්ලන්තෙ
    මේවගේ ගොබ්බ ත්‍රෙඩ් වලට දාල ආතල් එකක් ගන්න බුක් මාර්ක් කරගත්ත වෙනම වීඩියෝ සෙට් එකක් තියෙනව. යූටියුබ් සර්ච් කරන්න දෙයක් නෑ.

    උබ දැන් දෙපැත්තටම ⁣විඩීයෝ දානවද:lol: